වාරය 9 ද එක්ස්-ෆයිල්ස්

ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී කතාමාලාවක් වන ද එක්ස්-ෆයිල්ස්හි නවවන කථාවාරය 2001 නොවැම්බර් 11 දින එක්සත් ජනපදය තුළ විකාශය ඇරඹූ අතර 2002 මැයි 19 දින අවසන් විය.

මෙය කථාංග විස්සකින් සමන්විත ය. මෙම කථාවාරය ඉදිරියට පැමිණෙන්නේ ෆොක්ස් මෝල්ඩර් (ඩේවිඩ් ඩචොව්නි) සැඟවීමෙන් පසු, අටවන කථාවාරයේ සමාප්ති කථාංගය වන "Existence"ට පසුව ය. එම නිසා මෙම කථාවාරයේ කථා තේමාව දිවෙන්නේ ඩේනා ස්කලී (ගිලියන් ඇන්ඩර්සන්), ජෝන් ඩොගට් (‍රොබට් පැට්‍රික්), සහ මොනිකා රයස් (ඇනබෙත් ගිෂ්) විසින් "සුපිරි සොල්දාදුවන්" නිර්මාණය සම්බන්ධයෙන් වූ රාජ්‍ය කුමන්ත්‍රණයක් හෙළිකරන්නට දරන ප්‍රයත්නයත් සමගයි.

ද එක්ස්-ෆයිල්ස් (වාරය 9)
වාරය 9 ද එක්ස්-ෆයිල්ස්
ඩීවීඩී කවරය
ප්‍රධාන රංගනය
සම්භව රටඑක්සත් ජනපදය
කථාංග සං.20
නිකුතුව
මුල් ජාලයෆොක්ස්
මුල් නිකුතුවනොවැම්බර් 11, 2001 (2001-11-11) – මැයි 19, 2002 (2002-05-19)
වාරය කාලානුක්‍රමය
← පෙර
වාරය 8
පසු →
වාරය 10
ද එක්ස්-ෆයිල්ස් කථාංග ලැයිස්තුව

බාහිර සබැඳි

වාරය 9 ද එක්ස්-ෆයිල්ස් 
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:

Tags:

ගිලියන් ඇන්ඩර්සන්ජෝන් ඩොගට්ඩේනා ස්කලීද එක්ස්-ෆයිල්ස්ද එක්ස්-ෆයිල්ස් (වාරය 8)මොනිකා රයස්විද්‍යා ප්‍රබන්ධෆොක්ස් මෝල්ඩර්

🔥 Trending searches on Wiki සිංහල:

ස්තූපකළු වදුරාබලශක්ති සංරක්‍ෂණයපරිගණක වෛරසප්‍රභාසංශ්ලේෂණයධර්මපාල විද්‍යාලයඅක්මාවේ තෙල්ඉස්ලාම්ගෝලීයකරණයශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවසිංහල සන්ධිටී.බී. ජයාපළමුවන පරාක්‍රමබාහු රජඒ. පී. ජේ. අබ්දුල් කලාම්ඉන්දු නිම්න ශිෂ්ටාචාරයබුද්ධ ප්‍රතිමාගැහැණු ළමයිඇඳුම්ආවර්තිතා වගුවඇතීනාලාඕසයක‍ඩොලානගබ්සාවඑදිරිවීර සරච්චන්ද්‍රපුරාවිද්‍යාවජාතික ගීය - ශ්‍රී ලංකාමානසික ‍අක්‍රමතාශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසඑක්සත් ජනපදයශ්‍රී ලංකාවේ ආදිවාසීන්සිංහල න-ණ ල-ළ බේදයකෙටිකතාමද්දුම බණ්ඩාරකොළඹ ජාතික කෞතුකාගාරයතොටගමුවේ ශ්‍රී රාහුල හිමිහෙළ ගණන් ක්‍රමයමහා ප්‍රජාපතී ගෝතමීජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලකොළඹ කොටු‍වමහවැලි ගඟඅලෙවිකරණයරඹුටන්කොවිඩ්-19ආනන්ද සමරකෝන්නාගදීප පුරාණ විහාරයපොලිසියහලාවතඉසුරුමුණියතාරකා විද්‍යාවශ්‍රී ලංකාවේ පළාත් මල්කතරගම ඇසළ පෙරහැරපුරාතන මිසරයකිරි වෙහෙර, කතරගමපානදුරඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකමාලිමාවබුද්ධ චරිතයසැළලිහිණි සන්දේශයමහා පත්තිනි දේවාලය, නවගමුවකාව්‍යයේ මුඛ්‍යාංගමනමේරබින්ද්‍රනාත් තාගෝර්සංස්කෘතියස්නායු පද්ධතියදේශපාලන විද්‍යාවලිබියාවනිව්යෝක් නගරයමොහන්දාස් කරම්චන්ද් ගාන්ධිමඩොල් දූවඅධිකරණ අමාත්‍ය (ශ්‍රී ලංකාව)කඩදොර විහාරයකොලොන්නාව ඔයක්‍රිස්තියානි ආගමධර්ම සංගායනානෙල්ලිකනමිනිසාගේ ස්නායු පද්ධතිය🡆 More