තාරාවා

ලෝකයේ බොහෝ රටවල ජීවත් වන පක්‍ෂියෙක් තමයි තාරාවා කියන්නේ.

ඉංගී්‍රසි භාෂාවෙන්  Duck  ලෙස හඳුන්වන තාරාවගේ විද්‍යාත්මක නාමය  Anas platyrhynchos  වේ. රංචු වශයෙන් ජීවත්වෙන තාරාවා බොහෝ රටවල සුරතලෙක් ලෙස ඇති කරනවා. තාරා වර්ග කිහිපයක්ම ලෝකයේ ව්‍යාප්ත වෙලා ඉන්නවා. වේගයෙන් පිහිනා යෑමටත් වතුරේ කිමිඳී මසුන් අල්ලා ගැනීමටත් තාරාවාට විශේෂ හැකියාවක් තියෙනවා. ඒ වගේම වතුරේ පාවීමටද තාරාවා හපනෙක්. තාරාවාට පීනන්න වගේම පියාඹන්නත් හැකියාව තියෙනවා. වරකට බිත්තර 8 – 10 දමන තාරාවා හොඳින් වැඩුණු පසු සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 84ක් පමණ දිග වෙනවා වගේම කිලෝග්‍රෑම් 2.7 – 3.6ක් බර වෙනවා.

තාරාවා
තාරාවා
කොළඹ බේරේ වැව අසළ සිටිනා තාරාවන්.
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
වංශය: Chordate
වර්ගය: bird
ගෝත්‍රය: Anseriformes
කුලය: Anatidae

තාරාවා is the common name for a large number of species in the waterfowl family (biology) Anatidae, which also includes swans and goose.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

සන්නිවේදනයවෛරසජංගම දුරකථනයේ උපතටී.බී. ජයාත්‍රිවිද්‍යාවළගම්බා රජමහගම සේකරලියනාඩෝ ඩා වින්සිමරියානා අගාධයඅන්වීක්ෂයබුදු දහමවෙසක් උත්සවයමාර්ටින් වික්‍රමසිංහඉතිහාසයශ්‍රී දළදා මාළිගාවතෛපොංගල්ගිරවුසිංහල සහ හින්දු අලුත් අවුරුද්දශ්‍රී ලංකා මහ බැංකුවලිංගාශ්‍රිත රෝගනන්දා මාලනීමහියංගනයශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනාවාස වල විකාශයචතුරාර්ය සත්‍යයසිංහබාහු රජඅංගුලිමාල පිරිතකාව්‍යශේඛරයකොළඹ දිස්ත්‍රික්කයපුනරුදයවයඹ පළාත, ශ්‍රී ලංකාවසත්ත්ව වංශහින්දු ධර්මයසමගි ජන බලවේගයඅපද්‍රව්‍ය කළමනාකරණයසිංහල ටීකා සීපදනිල්ලග්ගම බෞද්ධ ස්මාරකයෝනි මාර්ගයදීඝ නිකායශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසපෘතුගීසි ලංකාවමැතිවරණයප්‍රතිචක්‍රීයකරණයකේතුවදේශගුණයමිනිස් ඇසචෛත්‍යදිමුත් කරුණාරත්නසාක්‍ෂිශ්‍රී ලංකාවේ ක්‍රීඩාවටයිටැනික් (නෞකාව)ව්‍යාපෘති කළමනාකරණයශ්‍රී ලංකාවේ A ශ්‍රේණියේ මාර්ග ලැයිස්තුවෆාහියන් හිමිශ්‍රී ලංකාවේ දියඇලිවැදි සාහිත්‍යයඊජිප්තුවමාරි කියුරිසෙංකඩගල රාජධානියකොළඹ විශ්වවිද්‍යාලයඑච්. ඇල් ද සිල්වාමානව සංවර්ධන දර්ශකයහේන් ගොවිතැනදානයසසුන සුරැකි සංගායනාආර්ඩුයිනෝසිංහල සන්ධිබිසෝ කොටුවපළමුවන විමලධර්මසූරිය රජපියයුරු සංසර්ගයකලා වැවශ්‍රී ලංකා‍වේ බුදු පිළිමපාචනයසිංහල ව්‍යාකරණකළු වදුරාපාෂාණරාජාවලියනිදහස් දිනය (ශ්‍රී ලංකාව)ඔලිම්පික්දහඅට සන්නිය🡆 More