ඛම්භාලීඩා ලෙන්: ඉන්දියාවේ ලෙන්

ඛම්භාලීඩා ලෙන්, හෙවත් රාජ්කෝට් ලෙන් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ගුජරාට් හි රාජ්කෝට් දිස්ත්‍රික්කයේ ගොණ්ඩල් අසල පිහිටි බෞද්ධ ලෙන් ත්‍රිත්වයකි.

ඛම්භාලීඩා ලෙන්
ඛම්භාලීඩා ලෙන්: ගෘහනිර්මාණය, වෙනත් තොරතුරු, වැඩිදුර කියවීමට
ඛම්භාලීඩා බෞද්ධ ලෙන්, ගුජරාටය
Map showing the location of ඛම්භාලීඩා ලෙන්
Map showing the location of ඛම්භාලීඩා ලෙන්
Map showing the location of ඛම්භාලීඩා ලෙන්
Map showing the location of ඛම්භාලීඩා ලෙන්
ගුජරාටය තුළ පිහිටීම
ඛණ්ඩාංක21°46′31″N 70°42′28″E / 21.7753°N 70.7078°E / 21.7753; 70.7078 70°42′28″E / 21.7753°N 70.7078°E / 21.7753; 70.7078

ගෘහනිර්මාණය

ප්‍රකට පුරාවිද්‍යාඥ පී. පී. පාණ්ඩ්‍යා විසින් 1958 දී මෙම ලෙන් සොයාගන්නා ලදී. මෙම ලෙන් නඩත්තු කරනු ලබන්නේ ගුජරාට් ප්‍රාන්ත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසිනි.

ලෙන් පිහිටියේ දිය උල්පතක ඉවුරෙහි කුඩා කඳුගැටයක පාමුල ය. මෙය හුනුගලෙහි කැන ඇත. මෙහි ලෙන් තුනක් ඇති අතර, ඉන් මැද පිහිටි ලෙනෙහි ස්තුපයක් ඇති නිසා එය චෛත්‍ය ලෙන ලෙස හැඳින්වේ. මෙම චෛත්‍ය ලෙනෙහි පිවිසුම දෙපස බෝධිසත්ත්ව ප්‍රතිමා ද්විත්වයක් වේ. ඉන් වම් පස ප්‍රතිමාව බොහෝවිට අශෝක වැනි වෘක්ෂයක් යට සහායිකාවක සහ පරිවාර ජනයා පස්දෙනකු සමඟ සිටින පද්මපාණී රුව යැයි විශ්වාස කෙරේ. එහිම වම්පසට වන්නට භාජනයක් අතෙහි දරාගත් වාමන රුවක් දක්නට ලැබේ. පිවිසුමෙහි දකුණු පස ඇති ප්‍රතිමාව වජ්‍රපාණී යැයි විශ්වාස කෙරේ. මෙහ් ස්ත්‍රී රූපවල දක්නට ලැබෙන පුළුල් ඉණ පළඳනා ජූනාගධ් හි උපර්කෝට් ලෙන්වල කැටයම්වලට සමාන ය. මෙම කැටයම් පසුකාලීන කුෂාණ සිට ක්ෂ්ත්‍රප යුගය දක්වා කාලයේ නිර්මාණය වූ ප්‍රතිමා මෙන්ම ආන්ධ්‍ර ප්‍රතිමාවලට ද සමානත්වයක් පෙන්වයි. මෙම ලෙන් ක්‍රි.ව. 4වන හෝ 5වන සියවස්වල භාවිතා වන්නට ඇතැයි සිතිය හැක.

වම්ප ඇති අනෙක් ලෙන ගැඹුරු සහ විශාල එකක් වන අතර, එය ඉදිරියෙන් විවෘත ය. මෙය ඇතැම්විට භික්ෂූන්ගේ භාවනා කටයුතු සඳහා භාවිතා වන්නට ඇත.

ඛම්භාලීඩා ලෙන් අසල තවත් කුඩා ලෙන් 15 ක් ද හමුවන අතර, ඒවා බොහෝ විට හීනයාන බෞද්ධ නිකායයට අයත් වන බැව් පෙනේ.[තහවුරු කර නොමැත]

වෙනත් තොරතුරු

නූතන විශාල බෞද්ධ විහාරයක් මේ අසල ඉදිවෙමින් පවතියි.

වැඩිදුර කියවීමට

  • TNN (9 February 2011). "Buddha caves to draw tourists". The Times of India. සම්ප්‍රවේශය 1 December 2013.

ආශ්‍රේයයන්

21°46′31″N 70°42′30″E / 21.7753°N 70.7083°E / 21.7753; 70.7083


Tags:

ඛම්භාලීඩා ලෙන් ගෘහනිර්මාණයඛම්භාලීඩා ලෙන් වෙනත් තොරතුරුඛම්භාලීඩා ලෙන් වැඩිදුර කියවීමටඛම්භාලීඩා ලෙන් ආශ්‍රේයයන්ඛම්භාලීඩා ලෙන්ඉන්දියාවගුජරාට්

🔥 Trending searches on Wiki සිංහල:

අයිෆල් කුළුණමහාවංශයඋඩරට සාම්ප්‍රදායික මංගල ආභරණජපන් සංස්කෘතියඒ. පී. ජේ. අබ්දුල් කලාම්රතු දත්ත පොතලාඕසයප්‍රථමක සංඛ්‍යාසිද්ධාර්ථ කුමරුතෙත් කලාපයේ ශාක විවිධත්වයමහ පොළොවපාසල්සූර්යාගේ ව්‍යුහයඑන්සයිමසාක්‍ෂිශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවඅලෙවිකරණයහින්දු ධර්මයසඳකඩපහ‍ණේ විකාසනයකෘත්‍රීම බුද්ධියභූගෝලීය තොරතුරු පද්ධතිආයුර්වේදයඅමරදේවහෘදයාබාධයබල්ලෝපොලිස් විමර්ශනදාගැබ්ජී‍.බී. සේනානායකඩයලොග් ආසියාටාමොණරවිල කැප්පෙටිපොළත්‍යාග (නීතිය)රක්‍ෂණයසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවසන්නිවේදනයසමනල කන්දරඹුටන්ශ්‍රී ලංකාවේ කෑගල්ල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවශ්‍රී ලංකා‍ අලියාශ්‍රි ලංකා‍‍වේ මුද්‍රණ කර්මාන්ත‍යසාපේක්ෂතාවාදයජනමාධ්‍යයවළගම්බා රජනිව්යෝක් නගරයඅපරාධශ්‍රී ලංකාවේ නවක වදයබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාකොහොඹප්‍රජාපතී ගෝතමීඌව පළාත1983 අංක 12 දරණ පාරිතෝෂික ගෙවීමේ පනතයෝනි මාර්ගයලංකාවේ වාරි කර්මාන්තයධර්මපාල විද්‍යාලයහලාවතපුරාතන මිසරයසිබිල් වෙත්තසිංහශ්‍රී ලංකාවේ ඉතිහාසයනාට්‍ය කලාවශිෂ්‍යත්ව විභාගයපොරොන්දම්රාමසාන් උත්සවයශ්‍රී ලංකාවේ කම්කරු නීතියශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියපාපන්දු ක්‍රීඩාවගිනි හාවාශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රපරිසර දුෂණය ප්‍රභවයන් සහ හේතුඇටඹකතරගම ඇසළ පෙරහැරරන්මසු උයනශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවතෝමස් නිව්කොමන්සතර සංග්‍රහ වස්තුඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාව🡆 More