අයිෆෝන් 7

iPhone 7 සහ iPhone 7 plus යනු Inc.

සමාගම විසින් නිෂ්පාදිත නවතම ස්මාර්ට් දුරකතනයකි.එය සැප්තැම්බර් 7, 2016 (2016-09-07)දී ප්‍රකාශ කර ඇත.එම දුරකතන 2ම සැප්තැම්බර් 16, 2016 (2016-09-16) දින නිකුත් කිරීමට නියමිතය

iPhone 7
අයිෆෝන් 7
අයිෆෝන් 7
අයිෆෝන් 7 ජෙට් කළු සමඟ(in Jet Black)
සන්නමඅයිෆෝන් 7 Inc.
නිෂ්පාදකයාFoxconn (කොන්ත්‍රාත්තුව මත)
ප්‍රචාරණ පාඨය"This is 7"
දිස් ඊස් 7
පරම්පරාව10වන
මාදිලි අංකයTBA
සංගත ජාලයන්2G GSM, 3G HSPA+, 4G LTE
පළමු නිකුතුවසැප්තැම්බර් 16, 2016; වසර 7 කට පෙර (2016-09-16)
පූර්වප්‍රාප්තිකයාඅයිෆෝන් එස්.ඊ.
අනුප්‍රාප්තිකයාඅයිෆෝන් 7+
වර්ගයස්මාර්ට් දුරකතන
ආකාර සාධකයලෑල්ල
මාන138.3 mm (5.44 in) H
67.1 mm (2.64 in) W
7.1 mm (0.28 in) D
බර138 g (4.9 oz)
iOS10
චිපය මත පද්ධතියඇපල් ඒ10 ෆියුෂන්
සීපීයූක්වාඩ්-කෝර් 64-bit ARMv8-A
මතකයනොදනී
ගබඩාකරණය32, 128, or 256 GB
අපහරණීය මාධ්‍යයනැත
බැටරියලි-ලොන් බැටරිය
දත්ත ප්‍රදානUSB Cවර්ගය(type C)
තිරය4.7 in (120 mm) Retina HD, LED-backlit IPS LCD, 1334 × 750 පික්සල resolution (326 ppi)
පසුපස කැමරාව12 MP
ඉදිරි කැමරාව7 MP, Burst mode, f/2.2 aperture, Exposure control, Face detection, Auto-HDR, Auto image stabilization 1080p HD video recording, Retina flash
ශබ්දයStereo speakers
සම්බන්ධකතාවLightning cable
ශ්‍රවනාධාර ගැලපුමM3, T4

පිරිවිතර

මෘදුකාංග

මෙම අයිෆෝන් 7 හා 7ප්ලස් iOS 10 සමඟ නැව් ගත කෙරේ.

දෘඪාංග

නව විශේෂාංග

සැලැසුම

බොත්තම

මෙවර අයිෆෝන්7 & 7ප්ලස් සඳහාHome keyත්‍රිමාණ ස්පර්ශ(3D touch) යොදා ඇත.

ප්‍රතිරෝධී

පෙර තිබූ අයිෆෝන් හී ජල ප්‍රතිරෝධී වුවත් නිල වශයෙන් ජල හා දූලි ප්‍රතිරෝධී(water & dust resistens) මෙම අයිෆෝන් 7 හා 7ප්ලස් දුරකතන සඳහ යොදා ඇත.

කැමරාව

අයිෆෝන්7 කැමරා කාච
අයිෆෝන්7 කැමරා කාච

අයිෆෝන් 7හී කැමරාව සඳහා කාච 6 සමඟ නිකුත් වේ.එම කාච මඟින් කැමරාව සඳහා මෙය පසුබිමක් මෙය වස්තුවක් ආදී ලෙස වෙන්කර හදුනාගත හැක.

අයිෆෝන්හී ඩුවල් කැමරා
අයිෆෝන්හී ඩුවල් කැමරා

අයිෆෝන් 7ප්ලස් හී ද්විත්ව කැමරා(dual cam) සහිතය එක් කැමරාවක් wide angle කැමරාවකි එහි කාච 2කින් සමන්විත වේ.අනෙක Telephoto නම් වේ.මෙම කැමරා දෙකෙන්ම එකවර ඡායාරූප ලබාගෙන එවා එකිනෙක මත තබා සුපිරි ඡායාරූපයක් ලබාදේ.එමඟින් පැහැදිලිව නිවැරදි කර ලබාදේ.දහගුණයක්(×10) විශාලනය කළත් එහි ඇති තත්වය සුරැකේ.

තිරදර්ශකය

Stereo Speacker

EarPods

Lightning port වෙත ඍජුවම සම්බන්ධ කළ හැකි Earpodsද නිපදවා ඇත.මේවා Lightning headphone ලෙස හැදින්වේ.නැත හොත් jack සම්බන්ද කිරීමට ඇඩප්පරයක්(Adapter) භාවිතා කළ හැක එම Adapter මිල $9 වේ..එහි එක් පසෙක අයිෆෝනයට සම්බන්ධ කළ හැකි Lightning port එක හා අනෙක් පස head phone jack එක සම්බන්ධ කළ හැකි port එකද ඇත.

Air Pods

මෙහි ඇති 3.5mm ජැක් ඉවත් කිරීම නිසා විරැහැන් ලෙස සමබන්ධ කළ හැකි මෙම අයිෆෝන් 7  AirPods නවතම අයිෆෝන් සමඟම නිකුත් කරන ලදී.මෙයටම ආවේනික චිපයක් ඇත.එය Apple W1වේ

ක්‍රියාකාරිත්වය

මෙය casing එකෙහි පියන විවර කර අයිෆෝනයට සමීප කළ විගස air pods සම්බන්ධ කළ යුතුද යන්න විමසයි.එසේ සම්බන්ද කළ පසු air pod මත දෙවරක් ස්පර්ශ කිරීමෙන් සිරී වෙත ප්‍රවේශ වීමේ හැකියාවද ඇත.මෙහි භාවිත කරන්නාගේ මුඛය අංග චලන මඟින් ඔහුගේ හඬ පමණක් වෙන් කර හඳුනා ගනී.

NFC/Pay

Specs

Tags:

අයිෆෝන් 7 පිරිවිතරඅයිෆෝන් 7

🔥 Trending searches on Wiki සිංහල:

මයිකල් ෆැරඩේසොකරි නාටකයපොදු නීතියසිංහල මිණුම් ඒකකසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රවිධායක ඡනාධිපතිසූර්ය ග්‍රහණකුට්ටම් පොකුණතෛපොංගල්බාලදක්ෂ ව්‍යාපාරයතොරතුරු තාක්‍ෂණයරාමසාන් උත්සවයහලාවතඅභයගිරි දාගැබසුසන්තිකා ජයසිංහරුසියාවබැක්ටීරියාලියනාඩෝ ඩා වින්සිබුද්ධි ගලනයවළි කුකුළාසූත්‍ර පිටකයආදරයඅපරාධබෞද්ධ කොඩියඩොල්ෆින්ජීව විද්‍යාත්මක මනෝ විද්‍යාවඔස්ට්‍රලෝපිතකස්ගැට බෙරයශ්‍රී ලංකාවේ රබර් වගාවශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවදිලීරහරිත විප්ලවයශ්‍රී ලංකාවේ සර්පයෝගොටුකොලගූගල්මානව අයිතිවාසිකම්කඩවතශ්‍රී දළදා මාළිගාවශ්‍රී මහා බෝධිය, අනුරාධපුරදාගැබ්සජිත් ප්‍රේමදාසඉන්දුනීසියාවපදාර්ථයපරිගණක ජාලනර්තනයපාචනයමුතියංගණ රජ මහා විහාරයජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයශ්‍රී ලංකාවේ ජාතික කොඩියදුන්හිඳ ඇල්ලබල්ලෝපුනරුදයපරාක්‍රම සමුද්‍රයආදිවාසීන්ජන සන්නිවේදනයකාබනික ගොවිතැන්කරණයශ්‍රී ලංකාවේ සිවිල් නීතියකෘමියෝසිංහල නිපාත පදශ්‍රී ලංකාවේ අපරාධක්‍ෂය රෝගයඅවුකන බුදු පිළිමයවැල්මුවාශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්ලිංගිකත්ව අධ්‍යාපනයමාර්ටින් වික්‍රමසිංහදියවැඩියාවඅක්මාවනෙළුම්ආවර්තිතා වගුවශ්‍රී ලංකාවේ කැටයම් කලාවචාල්ස් බැබේජ්රාවණා ඇල්ලශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවසන්නිවේදනයසීගිරි බිතු සිතුවම්🡆 More