අම්පාර පරිපාලන දිස්ත්‍රික්කය

අම්පාර දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි.

දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 4,415 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012දි ) 648,057 ක් විය.

අම්පාර දිස්ත්‍රික්කය
පරිපාලන දිස්ත්‍රික්කය
අම්පාර දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
අම්පාර දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
රටඅම්පාර පරිපාලන දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාව
පළාතනැගෙනහිර පළාත
අග නගරයඅම්පාර
සරිය
 • මුළු4,415 කිමී2 (1,705 සතරැස් සැත)
 • භූමිය4,222 කිමී2 (1,630 සතරැස් සැත)
 • ජලය193 කිමී2 (75 සතරැස් සැත)
ජනගහණය(2012)
 • මුළු648,057
 • ඝණත්වයBad rounding here150/කිමී2 (Bad rounding here380/වර්ග සැත)
වේලා කලාපශ්‍රී ලංකාව (UTC+05:30)
ISO 3166 කේතයLK-52

ඓතිහාසික පසුබිම

අතිතයේ දිගාමඩුල්ල නම් වු මෙම ප්‍රදේශය ආදී ආර්‍ය්‍ය ජනවාසයන්ගෙන් එකකි. වංශ කථාව අනුව දීඝායු කුමරා විසින් මෙම ජනපදය පිහිටුවනු ලැබිය. 1949 වසරේ දී ආරම්භ කල ප්‍රධාන බහු විධ සංවර්ධන කාර්යයක් වූ ගල්ඔය ගංගා නිම්න සංවර්ධන යෝජනා ක්‍රමය ආරම්භ වූයේ මෙම අම්පාර ප්‍රදේශය මුල් කොට ගෙනය.

ජනගහනය

අම්පාර දිස්ත්‍රික්කයේ මුළු ජනගහනය ( වර්ෂ 2012 ) දි 648,057 විය.

ජාතිය අනුව ජනගහන තොරතුරු ( 2012 )

  • සිංහල 251,018
  • ශ්‍රී ලංකා දෙමළ 112,750
  • ඉන්දියානු දෙමළ 165
  • ශ්‍රී ලංකා යෝනක 282,484
  • මැලේ 176
  • බර්ගර් 849
  • ශ්‍රී ලංකා චෙට්ටි 4
  • භාරත 1
  • වෙනත් 610
  • එකතුව 648,057

භූගෝලීය පසුබිම

දේශගුණය

  • වාර්ෂික වර්ෂාපතනය - මි. මි. 1400
  • මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය - සෙ. අංශක 32
  • අවම සාමාන්‍ය උෂ්නත්වය - සෙ. අංශක 24
  • උපරිම සාමාන්‍ය උෂ්නත්වය - සෙ. අංශක 36

ආර්ථිකය

අම්පාර පරිපාලන දිස්ත්‍රික්කය 
අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි කුඹුරක දර්ශනයක්

කෘෂිකර්මාන්තය මෙහි ජනතාවගෙන් වැඩි කොටසකගේ ජීවනෝපාය වේ.

සංචාරක ආකර්ෂණ

අම්පාර පරිපාලන දිස්ත්‍රික්කය 
නටඹුන්
  • මුහුදු මහා විහාරය - විශාල වෙරළ පෙදෙසක් අසල පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ථේරවාද පන්සලක් වේ. බුදුරජාණන් වහන්සේගේ හිටි පිළිමයක් හා බෝධිසත්ව වරුන් හෝ අතීත පාලකයන් යැයි සැලකෙන පිළිම දෙකක් සහිත කැටයම් වලින් යුත් ශෛලමය පිළිම ගෙයක් හා ගල් කනු ආදිය මෙහි දැකගත හැකි වේ.
අම්පාර පරිපාලන දිස්ත්‍රික්කය 
අම්පාර සාම චෙෙත්‍යය







පරිපාලන ව්‍යුහය

පරිපාලන ව්‍යුහය සංඛ්‍යාව
ප‍්‍රා.ලේ. කොට්ඨාස සංඛ්‍යාව 20
ග‍්‍රා.නි. වසම් සංඛ්‍යාව 507
ගම්මාන සංඛ්‍යාව
ජන්ද කොට්ඨාස

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 20 කි. එනම්

අම්පාර දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති පළාත් පාලන ආයතන

මහ නගර සභා

නගර සභා

ප්‍රදේශීය සභා

වෙනත් කරුණු

ආශ්‍රිත ලිපි

මූලාශ්‍ර

Tags:

අම්පාර පරිපාලන දිස්ත්‍රික්කය ඓතිහාසික පසුබිමඅම්පාර පරිපාලන දිස්ත්‍රික්කය ජනගහනයඅම්පාර පරිපාලන දිස්ත්‍රික්කය ජාතිය අනුව ජනගහන තොරතුරු ( 2012 )අම්පාර පරිපාලන දිස්ත්‍රික්කය භූගෝලීය පසුබිමඅම්පාර පරිපාලන දිස්ත්‍රික්කය දේශගුණයඅම්පාර පරිපාලන දිස්ත්‍රික්කය ආර්ථිකයඅම්පාර පරිපාලන දිස්ත්‍රික්කය සංචාරක ආකර්ෂණඅම්පාර පරිපාලන දිස්ත්‍රික්කය පරිපාලන ව්‍යුහයඅම්පාර පරිපාලන දිස්ත්‍රික්කය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසඅම්පාර පරිපාලන දිස්ත්‍රික්කය අම්පාර දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති පළාත් පාලන ආයතනඅම්පාර පරිපාලන දිස්ත්‍රික්කය වෙනත් කරුණුඅම්පාර පරිපාලන දිස්ත්‍රික්කය ආශ්‍රිත ලිපිඅම්පාර පරිපාලන දිස්ත්‍රික්කය මූලාශ්‍රඅම්පාර පරිපාලන දිස්ත්‍රික්කයනැගෙනහිර පළාතශ්‍රී ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ දූපත් ලැයිස්තුවටෝකියෝශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවබුද්ධාගමේ ඉතිහාසයමාලිමාවකාර්මික විප්ලවයගලගොඩ අත්තේ ඥාණසාර හිමිශ්‍රී ලංකා පොලිස් සේවයශ්‍රී පාදස්ථානයවිජයබා කොල්ලයඋඩරට ගිවිසුමචාමර වීරසිංහහික්කඩුවබර්ගර් ජනයාපොන්නම්බලම් අරුණාචලම්කමතහාවෝකෙසෙල්ශ්‍රී ලංකාවේ දික්කසාද නීතිජාත්‍යන්තර සම්මත පොත් අංකයයු‍රේනස්ප්‍රජාතන්ත්‍රවාදයඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකවිධායක ඡනාධිපතිඅනුරාධපුර යුගයආකල්පමහායාන බුද්ධ ධර්මය - ප්‍රභවයප්‍රාග් ඓතිහාසික යුගයසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාරොබට් බේඩ්න්-පවල්, පළමුවන බේඩ්න්-පවල් බැරන්වරයාමහ පොළොවපටිච්චසමුප්පාදයඇඳුම්ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමශ්‍රී ලංකාවේ නීති පද්ධතියසේනානායක සමුද්‍රයඅයිෆල් කුළුණයෝනි මාර්ගයජුදාස් ඉස්කාරි‍යොත්අධිරුධිර පීඩනයබලශක්ති සංරක්‍ෂණයමිනිසාගේ ස්නායු පද්ධතියශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයබහරේන්සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද2019 ශ්‍රී ලාංකික ජනාධිපතිවරණයකඩදොර විහාරයමෘදුකාංග ඉංජිනේරු ශිල්පයකැලණිය රජ මහා විහාරයමඩොල් දූවසිංහල පදකොස්සරදියෙල්බුරුම ඉතිහාසයදළදා වහන්සේඅධිකරණ අමාත්‍ය (ශ්‍රී ලංකාව)වේදශ්‍රී ලංකාවේ පළාත් මල්රුධිර සංසරණ පද්ධතිය (මානව)ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුවපිළිකාපුරාතන මිසරයඩෙංගුශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිඅනුර කුමාර දිසානායකදොන් බාරොන් ජයතිලකශ්‍රී ලංකාවේ රබර් වගාවබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්ශ්‍රී ලංකාවේ නවක වදයවැලිවිට සරණංකර හිමිඅයන්(III) ඔක්සයිඩයජල චක්‍රයලංකා බැංකුවමුල් පිටුවප්‍රථමාධාරවැදි භාෂාව🡆 More