2021 කාබුල් ගුවන්තොටුපොළ ප්‍රහාරය

2021 අගෝස්තු 26 දිනදී දේශීය වේලාවෙන් පැය 17:50 ට (13:20 UTC), ඇෆ්ගනිස්තානය වෙතින් පුද්ගලයින් ඉවත්කිරීම අතරතුර, ඇෆ්ගනිස්තානයෙහි කාබුල් නුවර, හමිඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුල ඇබේ දොරටුව සමීපයෙහි මරාගෙන මැරෙන බෝම්බ පිපිරවීමක් සිදු විය.

මෙම ප්‍රහාරයෙන් ඇෆ්ගනිස්ථානයේ සිවිල් වැසියන් 169 ක් සහ ඇමරිකානු එක්සත් ජනපද හමුදාවේ 13 දෙනෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 182 ක් ජීවිතක්ෂයට පත් වූ අතර, 2020 පෙබරවාරි මාසයෙන් පසු ඇෆ්ගනිස්ථානයේ යුද්ධයේදී, ඇමරිකානු හමුදාව තුල සිදු වූ පළමු මරණය මෙයයි.

2021 කාබුල් ගුවන්තොටුපොළ ප්‍රහාරය
ඉස්ලාමීය රාජ්‍ය–තලෙයිබාන් ගැටලු,
2021 ඇෆ්ගනිස්තාන ප්‍රහාරවල්හී කොටසකි
2021 කාබුල් ගුවන්තොටුපොළ ප්‍රහාරය
ඉවත්කිරීම් කාලයෙදී හමිඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුල තිබු ඇමරිකානු එක්සත් ජනපදයේ ගුවන් හමුදාවට අයත් C-17 ග්ලොබ්මාස්ටර් III ගුවන්යානයක්.
ස්ථානයහමිඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, කාබුල්, ඇෆ්ගනිස්තානය
ඛණ්ඩාංකසැකිල්ල:WikidataCoord
දිනය26 අගෝස්තු 2021 (2021-08-26)
17:50 (UTC+04:30)
ඉලක්කයඇෆ්ගන් පොදු ජන, විදෙශ භටයින් හා තලෙයිබාන් සාමාජිකයින්
ප්‍රහාර මාදිලියමරාගෙන මැරෙන ප්‍රහාරය
මරණ182+
තුවාලකරුවන්150+
ප්‍රහාරකයෝසැකිල්ල:Country data ISIL Islamic State of Iraq and the Levant – Khorasan Province

මූලාශ්‍ර

Tags:

UTCඇෆ්ගනිස්තානයඇෆ්ගනිස්තානය වෙතින් පුද්ගලයින් ඉවත්කිරීම (2021)කාබුල්මරාගෙන මැරෙන ප්‍රහාරයහමිඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ

🔥 Trending searches on Wiki සිංහල:

යාපහුව බලකොටුවකාලී දෙවඟනකළුතර බෝධියකම්කරු නීතියචර්යා විද්‍යාවලෝවාමහාපායඩොල්ෆින්චාල්ස් ඩාවින්ස්තූපවාරියපොල ශ්‍රී සුමංගල හිමිඔලිම්පික්ඩයලොග් ආසියාටාජේසුස් වහන්සේජේතවනාරාමය, අනුරාධපුරසාර ධර්මමානව සැකිලි පද්ධතියබලං‌ගොඩ මානවයාඒබ්‍රහම් ලින්කන්මුස්ලිම්ශ්‍රී දළදා මාළිගාවපොන්නම්බලම් රාමනාදන්ශ්‍රී ලංකාවේ පළාත් මල්භික්ෂූන් වහන්සේබිලාවල් රාගයලන්දේසි ලංකාවනත්තලදළදා වහන්සේලක්දිව රාජාවලියහින්දු ආගම අනුව කර්මයධර්මදූත ලූක් තුමාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාඝනත්වයශ්‍රී ලංකාවේ කම්කරු නීතියගණිතයසෛලය (ජීව විද්‍යාව)අලිදෙවන ලෝක යුද්ධයසබරගමුව පළාතරන්ජන් රාමනායකඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයබ්‍රිතාන්‍ය ලංකාවආර්ය අෂ්ඨාංගික මාර්ගයඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපතොරතුරු තාක්‍ෂණයකමතයුනෙස්කෝත්‍යාග (නීතිය)අධ්‍යාපනයපාෂාණසංවර්ධිත රටවල්තාරකා විද්‍යාවබුද්ධඝෝෂ හිමිදිළිඳුබවකාව්‍යශේඛරයලියනාඩෝ ඩා වින්සිදිවාලිඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයඔස්ට්‍රලෝපිතකස්වොලිබෝල්දස මහා යෝධයෝමනෝ විශ්ලේෂණවාදයසමගි ජන බලවේගයව්‍යාපාරලංකාරාමයසිකුරු ග්‍රහලොවවිධායක ඡනාධිපතිසමනල කන්දවැදි ජනයාලේ ගැලීමසිංහල උපසර්ගලංකා බැංකුවE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)ආණමඩුව තෝනිගල සෙල් ලිපියකළමනාකරණයසිද්ධි අධ්‍යයනයජංගම දුරකථනයේ උපතඇදුම🡆 More