සොලමන්ගේ දේවස්ථානය

හීබෲ බයිබලය අනුව, සොලමන්ගේ දේවස්ථානය හෙවත් පළමු දේවස්ථානය යනු පුරාතන ජෙරුසලමේ පිහිටා තිබූ පූජනීය දේවස්ථානයයි.

(හීබෲ: בֵּית־הַמִּקְדָּשׁ: Beit HaMikdash) ක්‍රි.පූ. 587 ජෙරුසලම වටලෑමේ දී IIවන නෙබුකැඩ්නෙසර් විසින් එය විනාශ කරන ලදී. අනතුරුව ක්‍රි.පූ. 6වන සියවසේ දී එය විස්ථාපනය කරමින් දෙවන දේවස්ථානය ඉදිකරන ලදී.

සොලමන්ගේ දේවස්ථානය
ජෙරුසලමේ පළමු දේවස්ථානය සිත්තර ඇසකින්

හීබෲ බයිබලය පවසන්නේ මෙම දේවස්ථානය ඉදිකරන ලද්දේ ඊශ්‍රායල සහ ජුදා එක්සත් රාජධානියේ සොලමන් රජු විසින් බවයි. ජුදා රාජධානි සම‍යේ මෙම දෙවොල යාහ්වෙහ්ට පුදකොට තිබූ බවත් එහි සඳහන් වේ. ප්‍රතිඥාවේ යාත්‍රාව ‍‍මෙය තුළ තැන්පත් ‍කොට තිබූ බවත් පැව‍සේ. යු‍‍දෙව් ඉතිහාසඥ ජොසෆස් පවසන්නේ "දෙවොල ගිනිබත් කෙරුණේ එය ඉදිකොට වසර හාරසිය හැත්තෑවකුත්, මාස හයකුත් සහ දින දහයකටත් පසුව බවයි". නමුත් රබිනික මූලාශ්‍ර සඳහන් කරන්නේ පළමු දේවස්ථානය වසර 410ක් පැවතුණු බවයි. 2වන සියවසේ සෙඩර් ඕලම් රබ්බාගේ කෘති අනුව, මෙය ඉදිකෙරුණේ ක්‍රි.පූ. 832දී යයි ද, විනාශ වූයේ ක්‍රි.පූ. 422දී යයි ද සලකා ඇත. මෙය ආනාගමික ඇස්තමේන්තුවලට වඩා වර්ෂ 165ක් පසු අගයකි.

ජෙරුසලමේ ආගමික සංවේදනීයතාව සහ දේශපාලනික චංචල ස්වභාවය හේතුවෙන් මෙම දේවස්ථාන ගොඩැල්ලෙහි සීමිත පුරාවිද්‍යා සමීක්ෂණ පමණක් සිදුකොට ඇත. නූතන යුගයේ මෙහි කිසිදු පුරාවිද්‍යා කැනීමක් සඳහා අවසර ලබා දී නැත. එම නිසා, සොලමන්ගේ දේවස්ථානය පවැති බවට ඇත්තේ ඉතා සුළු පුරාවිද්‍යා සාක්ෂි සංඛ්‍යාවක් පමණි. "---හ්"හි නිවසෙහි පූජකයන් පිළිබඳ සඳහන් ඇත්දළ කැබැල්ලක් සහ ජෙහෝෂ් යටතේ දේවාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අභිලේඛනයක් පුරාවස්තු වෙළඳපොලකින් හමුවී ඇති නමුත්, එහි විශ්වසනීයත්වය මතභේදයට ලක්ව ඇත.

මේවාත් බලන්න

    සාමාන්‍ය
  • සොලමනික කුළුණු
  • සොලමන්ගේ ෂමීරය
  • ඩෙනියල්ගේ දේවස්ථානය

    පුද්ගලයින්
  • ඉසයියා
  • ජෙරමියා
  • ඩේවිඩ්
  • හෙසෙකියා රජු
  • යොසෙෆ් එල්බොයිම්
  • සැඩොක්

    ස්ථාන
  • ඩේවිඩ්ගේ නගරය
  • මොරයා කන්ද
  • සිලෝම් උමග
  • සිලෝම් අභිලේඛනය
  • ටෙල් මොට්සා දේවස්ථානය

පාදක සටහන්

  • De Vaux, Roland (1961). John McHugh (ed.). Ancient Israel: Its Life and Institutions. NY: McGraw-Hill.
  • Draper, Robert (Dec 2010). "Kings of Controversy". National Geographic: 66–91. ISSN 0027-9358. 2018-02-07 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-12-18.
  • Finkelstein, Israel; Neil Asher Silberman (2006). David and Solomon: In Search of the Bible's Sacred Kings and the Roots of the Western Tradition. Free Press. ISBN 0-7432-4362-5.
  • Finkelstein, Israel; Neil Asher Silberman. The Bible Unearthed: Archaeology's New Vision.
  • Glueck, Nelson (Feb 1944). "On the Trail of King Solomon's Mines". National Geographic. 85 (2): 233–56. ISSN 0027-9358.
  • Goldman, Bernard (1966). The Sacred Portal: a primary symbol in ancient Judaic art. Detroit: Wayne State University Press. It has a detailed account and treatment of Solomon's Temple and its significance.
  • Hamblin, William; David Seely (2007). Solomon's Temple: Myth and History. Thames and Hudson. ISBN 0-500-25133-9.
  • Mazar, Benjamin (1975). The Mountain of the Lord. NY: Doubleday. ISBN 0-385-04843-2.
  • Young, Mike. "Temple Measurements and Photo recreations".
  • සොලමන්ගේ දේවස්ථානය  This article incorporates text from a publication now in the public domainEaston, Matthew George (1897). "Temple, Solomon's". Easton's Bible Dictionary (New and revised ed.). T. Nelson and Sons. 
  • සැකිල්ල:JewishEncyclopedia

වැඩිදුර කියවීමට

    21වන සියවසේ ප්‍රභව
    පශ්චාත්-1945 ප්‍රභව
    පූර්ව-1945 ප්‍රභව

බාහිර සබැඳි

සැකිල්ල:Solomon සැකිල්ල:Tabernacle and Jerusalem Temples

Tags:

සොලමන්ගේ දේවස්ථානය මේවාත් බලන්නසොලමන්ගේ දේවස්ථානය පාදක සටහන්සොලමන්ගේ දේවස්ථානය ආශ්‍රේයයන්සොලමන්ගේ දේවස්ථානය වැඩිදුර කියවීමටසොලමන්ගේ දේවස්ථානය බාහිර සබැඳිසොලමන්ගේ දේවස්ථානයජෙරුසලමේ දේවස්ථානයනෙබුකැඩ්නෙසර් IIහීබෲ භාෂාව

🔥 Trending searches on Wiki සිංහල:

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ලැයිස්තුවඔක්සිජන්ශ්‍රී ලංකාවේ දූපත් ලැයිස්තුවඅධ්‍යාපන මනෝ විද්‍යාව‍දේශගුණික විපර්යාසමුහම්මද් නබිබුදුසමය හා පරිසරයසතර මහා අපදේශනැගෙනහිර පළාත, ශ්‍රී ලංකාවසන්දේශ කාව්‍යනන්දා මාලනීශ්‍රී ලංකාවේ කොළඹ කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයශ්‍රී ලංකා ගිරාමලිත්තාසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්අක්මාවලසිත් මාලිංගපිළිකාසොකරි නාටකයප්ලේටෝමිනිස් ලිංගික ක්‍රියාගෝලීය ආර්ථිකයේ අවාසිකෙසෙල්ස්තූපශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකොළඹ දිස්ත්‍රික්කයජපානයමානව සංවර්ධන දර්ශකයසිංහල අකුරුගෝඨාභය රාජපක්ෂගෝලයශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්කනව යොවුන්වියසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුශ්‍රී ලංකාවේ මුස්ලිම් නීතියමල්මර්සලින් ජයකොඩිබුදුගුණ අලංකාරයශ්‍රී ලංකා පොදුජන පෙරමුණසේනානායක සමුද්‍රයඋකුස්සාඑස් පහ (5S) ක්‍රමයජවන සහ පිටිය ක්‍රීඩාබයිබලයමුත්තයියා මුරලිදරන්පෙර පාසල්ශ්‍රී ලංකාවේ දාගැබ්ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවමාර්ටින් වික‍්‍රමසිංහමුල් ළමාවියේ සංවර්ධනයඅභිප්‍රේරණයශ්‍රී ලංකාවේ භූගෝලීය ලක්ෂණ1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතකොස්කළු කුහරදැඩිමුණ්ඩ දෙවියෝබඹරකන්ද ඇල්ලකන්‍යා පටලයවිවාහ නීතිය - ශ්‍රී ලංකාවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගසංගීත චිකිත්සාවගබ්සාවදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයසිඟාලෝවාද සූත්‍රයකොළඹ පාසල් නාමාවලියශ්‍රී ලංකාවේ අපරාධහෙන්රි ස්ටීල් ඕල්කට්එක්සත් ජාතීන්ගේ සංවිධානයහෝමෝ හැබිලිස්ටෙරා ඊ පායිශාවෝසීගිරියේ ඉතිහාසයඑදිරිවීර සරච්චන්ද්‍රකොහාසරත් ෆොන්සේකාසන්නි යකුමසීලලාදුරුඕපනායක යෝධ පුස් වැල🡆 More