සිම්බියන්

සිම්බියන් යනු අත්හිටුවන ලද ජංගම මෙහෙයුම් පද්ධතියක් සහ ස්මාර්ට්ෆෝන් සඳහා නිර්මාණය කර ඇති පරිගණක වේදිකාවකි.

සිම්බියන් පළමුව සංවර්ධනය කරන ලද්දේ PDA සඳහා හිමිකාර මෘදුකාංග මෙහෙයුම් පද්ධතියක් ලෙස 1998 දී සිම්බියන් සමාගම විසින් ය. සැම්සුන්, මෝටරෝලා, සෝනි එරික්සන් වැනි බොහෝ ප්‍රධාන ජංගම දුරකථන වෙළඳ නාමයන් විසින් සිම්බියන් භාවිතා කළ අතර ඒ සියල්ලටත් වඩා නොකියා විසිනි භාවිතා කළේය. ජපානයේ ෆුජිට්සු, ෂාප් සහ මිට්සුබිෂි ඇතුළු වෙළඳ නාම වලින් එය ප්‍රචලිත විය. ස්මාර්ට්ෆෝන් කර්මාන්තය ආරම්භ කළ පුරෝගාමියෙකු වශයෙන්, ස්මාර්ට්ෆෝන් සීමාසහිතව භාවිතා කරන ලද කාල වකවානුවේදී 2010 වසර අවසානය දක්වාම ලොව පුරා වඩාත්ම ජනප්‍රිය වූ ස්මාර්ට්ෆෝන් මෙහෙයුම් පද්ධතිය එය විය. පසුව iOS සහ ඇන්ඩ්‍රොයිඩ් විසින් මෙය අභිබවා යන ළදි.

සිම්බියන්
නොකියා බෙලේ fp2 හි මුල් තිරය
නොකියා බෙලේ fp2 හි මුල් තිරය
නොකියා බෙලේ fp2 හි මුල් තිරය
විකාශකයාසිම්බියන් සමාගම (1998–2008)
සිම්බියන් පදනම (2008–11)
නොකියා (2010–11)
නොකියා වෙනුවෙන් අවධාරණය (2011–13)
ලියන ලද්දේC++
OS පවුලRTOS
Working stateඅත්හිටුවන ලදි
මූලාශ්‍ර ආකෘතියහිමිකාර මෘදුකාංග, මීට පෙර නිදහස් මෘදුකාංග (2010–11)
Initial release5 ජුනි 1997; වසර 26 කට පෙර (1997-06-05) (EPOC32 වශයෙන්)
Latest releaseනොකියා බෙලේ ඇසුරුම 2 / 2012 ඔක්තෝම්බර් 2
ලබා ගත හැක්කේබහු භාෂා
Update method65
Package manager.sis, .sisx, .jad, .jar
PlatformsARM, x86
Kernel typeReal-time microkernel, EKA2
Default user interfaceS60 (2009 සිට)
Licenseහිමිකාර මෘදුකාංග,, EPL යටතේ කලින් බලපත්‍ර ලබා ඇත
Official websitesymbian.nokia.com/ (2014 මැයි මාසය වන විට අක්‍රියයි), symbian.org/ (2009-10 වන විට අක්‍රියයි)

මූලාශ්‍ර

Tags:

IOSඇන්ඩ්‍රොයිඩ්නොකියාහිමිකාර මෘදුකාංග

🔥 Trending searches on Wiki සිංහල:

සරම්පශ්‍රී ලංකා ගිරාමලිත්තාතෙත් කලාපයේ ශාක විවිධත්වයකොහාටී.බී. ජයාඋපුල් ශාන්ත සන්නස්ගලසීගිරි බිතු සිතුවම්ඝනත්වයශ්‍රී ලංකාවේ දික්කසාද නීතිවර්ණ සබැඳි සිද්ධාන්තවියළි කළාපයේ පසතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයඋඩුනුවර ලංකාතිලක විහාරයවිවාහ නීතිය - ශ්‍රී ලංකාප්‍රභාසංශ්ලේෂණයතනි වචන (සිංහල භාෂාව)ඉබ්බන්කටුව මහශිලා සුසානයගුණදාස කපුගේරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමික්ෂුද්‍ර ජීවීන්කිතුල්පන්සිල්ලන්දේසි ලංකාවකූඹියෝබැද්දේගම(නවකතාව)රත්න ශ්‍රී විජේසිංහමින්නේරිය වැවසිංහල න-ණ ල-ළ බේදයඅධිකරණයමී මැසි පාලනයකිරි වෙහෙර, කතරගමපර්යේෂණශ්‍රී ලංකාව තුළ රූපවාහිනියඅනගාරික ධර්මපාලශ්‍රී ලංකාවේ පළාත් මල්ලිංගිකත්ව අධ්‍යාපනයත්‍රිවිද්‍යාඅර්ථයකාව්‍යයේ මුඛ්‍යාංගත්‍රිලක්‍ෂණයමන් රාගයහරිතාගාර ආචරණයශ්‍රීමත් තෝමස් මේට්ලන්ඩ් (බ්‍රිතාන්‍ය යුධහමුදා නිලධාරියා)ශ්‍රී ලංකා මහ බැංකුවක්‍රි.ව.1818 පළමු නිදහස් සටනමන්නාරම බයෝබැබ් ගසසිදත් සඟරාවටජ් මහල්ශ්‍රී ලංකා ජාතික ගීයමුල් ළමාවියේ සංවර්ධනයශ්‍රී ලංකා යුද්ධ හමුදාවමහියංගනය රජ මහා විහාරයආනන්ද කුමාරස්වාමිඅහිකුණ්ඨකආර්ථික සංවර්ධනයවෙසක් උත්සවයමොනරාමුතියංගණ රජ මහා විහාරයකැලණියකම්කරු නීතියවී බිස්සපයිතගරස්ක‍ඩොලානසමාජයශ්‍රී ලංකාවේ උතුරු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවකොට්ටම්බාශ්‍රී ලංකා ජාතික කොඩියශාකපොන්නම්බලම් අරුණාචලම්ඇල්ගීමානව සංවර්ධන දර්ශකයඋපත් අනුපාතිකයසරත් ෆොන්සේකාප්‍රථමක සංඛ්‍යාසිලින්ඩරපතොක්🡆 More