සිදත් සඟරාව

13 වන සියවසේ දඹදෙණි සමයේදී රචිත සිදත් සඟරාව සාම්ප්‍රදායික සිංහල ව්‍යාකරණයන්ගේ මූලික විධි පැහැදිලි කරගැනීම සඳහා මූලික කොට ගන්නා ග්‍රන්ථය ලෙස සැළකේ.

එය දේව ප්‍රතිරාජයන්ගේ ආරාධනාව මත පතිරාජ පිරිවන් හිමි විසින් රචනා කොට ඇති බව පිළිගැනෙයි.

සිදත් සඟරාවේ පරිච්ඡේද

කතුවරයා සිදත් සඟරාව අදියර නොහොත් පරිච්ඡේ​ද ​දොළහකට බෙදා ඇත.

  1. සන් අදියර
  2. සඳ අදියර
  3. ලිඟු අදියර
  4. විබත් අදියර
  5. සමස් අදියර
  6. වෙසෙසුන් වෙසෙස් අදියර
  7. කිරිය අදියර
  8. පසරුත් අදියර
  9. වුත් අවුත් අදියර
  10. කිරියකරු පද සබඳ අදියර
  11. ඉටුනිටු අදියර
  12. ලකර අදිය​ර

මූලාශ්‍ර

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

රාජ්‍ය නොවන සංවිධානවළගම්බා රජකොළඹශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවනත්තලපෝෂක පදාර්ථඅර්ථයඉසුරුමුණි කැටයම්බදුලු ටැම් ලිපියඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවසිංහල ජන නාටකමුල් ළමාවියේ සංවර්ධනයක්‍රිකට්මුනිදාස කුමාරතුංගශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවපන්සිල්පෘතුගීසි ලංකාවවැදි ජනයාදියවැඩියාවඡයාරූපකරණයකොහොඹසෞඛ්‍යයපොන්නම්බලම් රාමනාදන්සුළඟජොහන්නස් කෙප්ලර්සිංහල පදයුරෝපයහජ්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලසුසන්තිකා ජයසිංහකොහාමුවාවයඹ පළාත, ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයමාරි කියුරිපාලිවාරියපොල ශ්‍රී සුමංගල හිමිත්‍රිලක්‍ෂණශ්‍රී ලංකාවේ ජාතික සංකේතසිංහල ජනයාඕපනායක යෝධ පුස් වැලඅළු කෑදැත්තාශ්‍රි ලංකාවේ ජනවාර්ගික අර්බුදයරාමසාන් උත්සවයසෝවාන්පටිච්චසමුප්පාදයහයිඩ්‍රොකාබනපවුලඩෙංගුගස්ලබුයුද්ධසමාධි බුදු පිළිමයසිංහල වෙදකමනිල් මානෙල්බෞද්ධ කොඩියසෝඩියම්පරිගණක මෙහෙයුම් පද්ධතිසමාධි (බුදු දහම)සමනලයාපද්මසිරි ත්‍රීමා විතාරණස්වභාවික පරිසරයඉසුරුමුණියමිරිසවැටියධම්මපදයබෞද්ධ භාවනාපලිබෝධනාශකශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිකලා වැවසිංහල පිල්ලම්සී.ඩබ්.ඩබ්. කන්නන්ගරබිලාවල් රාගයපෙර පාසල්ශ්‍රී ලංකා කොටියායශෝදරායුගල පද, සිංහල භාෂාවරූපවාහිනිය🡆 More