සයිෂා සායිගල්

සයිෂා සායිගල් යනු ඉන්දිය දෙමළ චිත්‍රපට නිළියක හා නිරූපිකාවක වේ. ඇය හින්දි හා තෙලිගු චිත්‍රපට වලද රංගනයෙන් දායක වී ඇත.

සයිෂා සායිගල්
සයිෂා සායිගල්
උපත1997 අගෝස්තු 12
මුම්බායි, මහාරාෂ්ට්‍රා, ඉන්දියාව
සක්‍රීය වසර2015 සිට මේ දක්වා

පෞද්ගලික ජීවිතය

සයිෂා සායිගල් ගේ දෙමාපියන් වන සුමීත් සායිගල් හා ශාහී බානු යන දෙපළ හින්දි නළුවන් ය. නළු පරපුරකින් ම පැවත එන සයිෂා 2019 වසරේ ජනවාරිවලදී දෙමළ නළු ආර්යා සමග විවාහ වීමට යෝජනා කළ අතර ඔහු සමග ගජිනිකාන්ත් නම් දෙමළ චිත්‍රපටයේදී සයිෂා රංගනයෙන් දායක වී ඇත. 2019 මාර්තු වලදී විවාහ වීමට නියමිත ය.

චිත්‍රපට නාමාවලිය

වසර චිත්‍රපටය චරිතය භාෂාව සටහන්
2015 අකිල් දිව්‍යා තෙලිගු
2016 ශිවායි අනුෂ්කා හින්දි
2017 වනමගන් කාව්‍යා දෙමළ
2018 කඩෛක්කුට්ටි සිංගම් කන්නුකිලියාන් හෙවත් ඉනියා
ජුන්ගා යාලිනි
ගජිනිකාන්ත් වන්දනා
2019 කාප්පාන්
යුව‍රත්නා කන්නඩ


Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ජර්මනියපටිච්චසමුප්පාදයඉලෙක්ට්‍රෝන වින්‍යාසයආදරයනන්දා මාලනීසමාජ විද්‍යාවදුටුගැමුණු රජනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.දඬුලේනාපන්සිල්රක්‍ෂණයපරිගණක මෘදුකාංගවැස්සපොන්නම්බලම් රාමනාදන්ශ්‍රී ලංකාවේ කඳු ලැයිස්තුවහුරුළු වැවසතර මහා අපදේශසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුප්පමේනියමහා කාශ්‍යප රහතන් වහන්සේහජ්පාපන්දු ක්‍රීඩාවපාෂාණඅර්ථයනෙළුම්ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවශ්‍රී ලංකාවේ ඉතිහාසයකාව්‍යශේඛරයථූපාරාමය, අනුරාධපුරමහාවංශයමන්දාකිණිසිලින්ඩරනාගරීකරණයසිංහල න-ණ ල-ළ බේදයරටයකුමශ්‍රී ලංකාවේ පළාත් මල්දීඝ නිකායබුදුගුණ අලංකාරයරසායනික සූත්‍රසිංහරාජ වනාන්තරයජාතික ගීය - ශ්‍රී ලංකාසීගිරියශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවඉන්දියානු ජාතික කොංග්‍රසයලුණුලංකාවේ වාරි කර්මාන්තයඡායාරූප ශිල්පීශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලමහගම සේකරමූලද්‍රව්‍ය ලැයිස්තුවහලාවතපරාක්‍රම සමුද්‍රයනිදන්ගත වකුගඩු රෝගයබ්‍රහස්පති ග්‍රහයාබෝවන රෝගලාඕසයග්‍රාම නිලධාරීඅක්මාවඑස්‌. මහින්ද හිමිපළමුවන ලෝක යුද්ධයළමා අපයෝජනයප්‍රථම සඳ තරණයශ්‍රී ලංකාවේ ආදිවාසීන්හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්සෝනියා දිසාඔක්සිජන්කැලණියආපදා‍ කළමනාකරණයමානව පරිණාමයබැඩ්මින්ටන්අවුරුදු කුමරිය තේරීම1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතමධ්‍යම පළාත, ශ්‍රී ලංකාවසිංහල නිපාත පදඡායාරූපය🡆 More