සමාජ දුරස්ථ කරණය

සමාජ දුරස්ථ කරණය (ඉංග්‍රීසි:  social distancing හෝ Physical distancing) යනු බෝවන රෝග පාලනයට යොදාගන්නා ආසාදන පාලන ක්‍රියාමාර්ග සමූහයකි.

. මෙහිදී වෛරසයක් වැනි රෝග කාරකයක් පැතිරීම පාලනය කල හැක. සමාජය තුල බෝවෙන රෝග පැතිරීම ගාතීය ස්‍රිතයකට සිදු වන නිසා ආසාදිත එක් පුද්ගලයෙක් නිසා තවත් පුද්ගලයින් දස දහස් ගණනකට මෙය ව්‍යාප්ත වේ. එම නිසා රටක සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාවයට යටත්ව ආසාදිත රෝගීන් මට්ටම තබා ගැනීමෙන් මරණ අනුපාතය අඩු කරගත හැකි නිසා මෙය වෛරසයක් වැනි වසංගත තත්වයක දී රටක පුරවැසියක් වශයෙන් අනුගමනය කල යුතුම ක්‍රමවේදයකි.

සමාජ දුරස්ථ කරණය
සමාජ දුරස්ථකරණය වෛරසයක් පැතිරීම ප්‍රමාද කරන අතර සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව ආරක්ෂා කරයි.
සමාජ දුරස්ථ කරණය
සමාජ දුරස්ථකරණය රෝග පැතිරීමේ වේගය අඩාල කරයි, එමගින් වසංගත පැතිරීම වැලැක්විය හැක
සමාජ දුරස්ථ කරණය
ආසාදන ප්‍රමාණය එකවර වැඩිවීම වලක්වාගැනීම ආසාදන වක්‍රය සමතලා කිරීම (flattening the epidemic curve) යනුවෙන් හැඳින්වෙයි. එය සෞඛ්‍ය සේවා පද්ධතියේ ධාරිතාව ඉතිරි කිරීමට උදවු වේ
සමාජ දුරස්ථ කරණය
ආසාදන වක්‍රය සමතලා කිරීම වෙනුවට ඇති විකල්ප

ආශ්‍රිත

මූලාශ්‍ර

භාහිර සබැඳි

Tags:

ආසාදන රෝග (වර්ගීකරණය)බෝවන රෝගවසංගතවෛරස

🔥 Trending searches on Wiki සිංහල:

ගණිකාවඅකුණුනාගරීකරණය - ශ්‍රී ලංකාදෙවන ලෝක යුද්ධයහෙන්රි ස්ටීල් ඕල්කට්ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයසිදත් සඟරාවෆේස්බුක්අප්‍රේල්ශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අබෞද්ධ භාවනාවෛරසශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියවෛද්‍යවරයාශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවඔස්කාර් වයිල්ඩ්සරම්පදියවඩන නිලමේරඹුටන්රජරට රාජධානියශ්‍රී ලංකා‍ අලියාමනෝ විශ්ලේෂණවාදයමහනුවර පාසල් නාමාවලියරාශි චක්‍රයසෝඩියම්සිංහල සන්ධිස්වභාවික පරිසරයනාට්‍ය කලාවශ්‍රී ලංකාවේ දකුණු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවඅනුරාධපුර පෞරාණික නගරයමහියංගනය රජ මහා විහාරයබ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවරුවෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලයවාමන ග්‍රහලෝකපැපොලමානසික ‍අක්‍රමතාසිංහල ජනයාඉද්දසිංහල අක්ෂර වින්‍යාසයලාදුරුකාර්මික විප්ලවයමඩු දේවස්ථානයපරාක්‍රම සමුද්‍රයමහවැලි ගඟතෙත් කලාපයේ ශාක විවිධත්වයශ්‍රී ලංකා නිදහස් පක්ෂයමොණරවිල කැප්පෙටිපොළපෘතුගීසි ලංකාවශ්‍රී ලංකා ගිරාමලිත්තාපණ්ඩුකාභය රජදියවැඩියාවෙහි රෝග ලක්ෂණසීගිරියේ ඉතිහාසයලිංගික සංසර්ගික ඉරියව්වලාකුළු පරිගණනයඑක්සත් ජනපදයශ්‍රී ලාංකීය සංස්කෘතියස්තූපමන්ද පෝෂණයදානයප්ලූටෝජපානයදමිතා අබේරත්නශ්‍රී ලංකා රුපියලවර්ණ සබැඳි සිද්ධාන්තශ්‍රීමත් තෝමස් මේට්ලන්ඩ් (බ්‍රිතාන්‍ය යුධහමුදා නිලධාරියා)ඍග් වේදශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවසුරාබදු ආඥා පනතඅනුරාධපුර යුග‍යේ වාරිකර්මාන්තඉස්සන් වගාවසෝනියා දිසාඅක්මාවසිංහල ප්‍රස්ථාව පිරුළුගැට බෙරයඅෂ්ඨ විද්‍යාඇල්ගී🡆 More