සංජානනය

මනෝවිද්‍යාවේ සහ විද්‍යාවට අනුකූලව අවබෝධය යනු තේරුම් ගැනීම් ක්‍රියාදාමය හෝ බාහිර උත්තේජන මගින් ලබාදෙන තොරතුරු හඳුනා ගැනීමයි.

50 වන සහ 60 වන දශකයේ සිතුවාමෙන් නොව මෙය ඉතා සංකීර්ණ කටයුත්තකි. එම කාලයේ ප්‍රකාශයට පත් කළ උදාන වාක්‍යයක් වන ‘අවබෝධ කර ගැනීමේ යන්ත්‍ර නිෂ්පාදනය සඳහා දශකයක් පමණ ගතවේ’ යන්න තවම යථාර්ථයක් කරගැනීම සිහිනයකි. සංජානනය යන්න ලතින් ඇමෙරිකානු පර්සෙපියෝ යන්නෙන් සෑදුණකි. එයට අනුව සංජානනය යනු උත්තේජන ලබාගැනීම, එකතු කිරීම, මනස ආධාරයෙන් තේරුම් ගැනීම ලෙස හැඳින්විය හැකිය.

සංජානනය

අවබෝධතාවය මූලික සිද්ධාන්ත දෙකක් මගින් පැහැදිලි කළ හැකිය. එනම් අක්‍රීය සංජානනය සහ සක්‍රීය සංජානනය යයි. රෙනිඩිස්කාර්ට්ස්ට අනුව අක්‍රීය අවබෝධය යනු ,

කිසියම් මනසේ නැතිවිට

ඇති සංජානනය යි.

ලෙස සාරාංශ ගත කළ හැකිය.මෙම මතය ඇතැම් දර්ශනවාදීන්, මනෝ විද්‍යාඥයින්, ස්නා‍යු විද්‍යාඥයින් අනුමත කළ ද එහි ප්‍රසිද්ධිය වර්ථමානයේ අඩු වෙමින් පවතී.

මහාචාර්ය රිචට් ග්‍රෙගරිගේ හැගීම් මුලාවන් පිළිබඳව වැඩි දුරට කරනු ලද පර්යේෂණ නිසා සක්‍රීය සංජානනය යන සිද්ධාන්ත ගොඩ නැගී ඇත. මෙම වාදය පර්යේෂණ මගින් ද සනාථ කරයි. මොළය, පංචේන්ද්‍රිය සහ බාහිර පරිසරය අතර පවතින ක්‍රියාශීලි වෙනස් වන සම්බන්ධතාවයක් ලෙස කිව හැක. මනෝවිද්‍යාවේම එන පුරාණතම විෂය පථයක් ලෙස වටහා‍ ගැනීම නම්කළ හැක. පුරාණතම වාදයක් වන වෙබර් / ෆෙෂ්නර්වාදය මගින් බාහිර පරිසරය උත්තේජනයේ ප්‍රබලතාවය හා ඒ මගින් අපට ඇති කරවන හැඟීම නිර්ණය කරයි. මෙම හැඟීම ගැන කරන ලද අධ්‍යයනයන් නිසා ගෙස්ටෝල්ට් මනෝවිද්‍යා පාසල බිහිවිණි.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

නිල්ලක්ගම බෝධි ඝරයක්‍රි.ව.1818 පළමු නිදහස් සටනබලං‌ගොඩ මානවයාළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාඋද්ධමනයඇසයූටියුබ්මහත්මා ගාන්ධිඉන්දියාවහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ජාතික ජන බලවේගයහිරුජනතා විමුක්ති පෙරමුණකළු වදුරාව්‍යාපෘති කළමනාකරණයරුධිර සංසරණ පද්ධතිය (මානව)ශ්‍රී ලංකා රුපියලරූපවාහිනියේ ඉතිහාසයයෝගආණමඩුව තෝනිගල සෙල් ලිපියකාල් මාක්ස්හෘදයාබාධයජී‍.බී. සේනානායකශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවමාරි කියුරිදෙවොල් මඩුවවිවාහ නීතිය - ශ්‍රී ලංකාමහින්ද රාජපක්ෂඅටමස්ථානශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිවිද්‍යා දේවී භණ්ඩාරිතාරකා විද්‍යාවසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුඋඩුනුවර ලංකාතිලක විහාරයරතන සූත්‍රයලංකාරාමයගල් විහාරයශාන්ති නිකේතන විද්‍යාපීඨයලිංගාශ්‍රිත රෝගසරම්පශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කඅමරදේවසීගිරි ගීගෝලීයකරණයකාංසා අක්‍රමතාවයරුසියාවයෝනි මාර්ගයජන කවිමහා ප්‍රජාපතී ගෝතමීජන සන්නිවේදනයදුටුගැමුණු රජශ්‍රී ලංකා මහ බැංකුවසී.ඩබ්.ඩබ්. කන්නන්ගරරාවණා ඇල්ලඉබූලා වෛරස් රෝගයවිෂ්ණුමහියංගනයසිංහල ප්‍රස්ථාව පිරුළුඑස්. පණීභාරතඅවුරුදු කුමරිය තේරීමඋපායශීලී සැලසුම්කරණයසර්වෝදයශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරශ්‍රී ලංකා‍ අලියාමානව පැපිලෝමා වෛරසයඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන්සෙංකඩගල පෙරහැර මංගල්‍යයමිකී මවුස්ශාන්තිකර්මසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයරාහුල විද්‍යාලයඅර්ජුන රණතුංගහස්තරේඛා ශාස්ත්‍රයතිරසාර සංවර්ධනයශ්‍රී ලංකා ජාතික කොඩියපරිගණක මෙහෙයුම් පද්ධති🡆 More