ෂෙයා වෙයා

ෂෙයාර් වෙයා(ර්) යනු පරිගණක මෘදුකාංග සඳහා වූ අලෙවිකරණ ක්‍රමයක් වන අතර එය අන්තර් ජාලයෙන් වාගත කිරීමෙන් හෝ සඟරාවක කවර තැටි ලෙස නොමිළේම පරිශීලනයට ලබා ගත හැක.

එමගින් යම් ක්‍රමලේඛයක සම්පූර්ණ අනුවාදය මිළදී ගැනීමට පෙර එම ක්‍රමලේඛය අත්හදා බැලීමේ හැකියාව පරිශීලකයාට හිමි වේ. අත්හදා බැලීමේ මෘදුකාංගය තුළ එහි සම්පූර්ණ අනුවාදයේ පහසුකම් පවතී නම් එය කුඩා කලකට පමණක් පරිශීලකයාට භාවිතා කිරීමේ අවස්ථාව හිමිවනවා මෙන්ම යාවත්කාලීන කිරීම හෝ ආධාරක සටහන් හෝ අනෙකුත් අතිරේක මෘදුකාංග භාවිතා කිරීමේ පහසුකම් හිමි නොවේ. Shareware මෘදුකාංග “ මිළ දී ගැනීමට පෙර අත්හදා බලන්න.” ලෙස ප්‍රචලිතය. Shareware මෘදුකාංග සැම විටම මුදල් ගෙවීම සඳහා වූ ඉල්ලීම් අන්තර්ගත අතර මෘදුකාංග බෙදාහැරීමේ බලපත්‍ර සඳහා එවැනි ගෙවීම් අවශ්‍ය වේ.

Tags:

විකිපීඩියා:අංකුර ලිපි

🔥 Trending searches on Wiki සිංහල:

කමතකොළඹශ්‍රී ලංකාවේ ක්‍රීඩාවදැන්වීම්කරණයභික්ෂූන් වහන්සේබුද්ධි ගලනයමහින්දාගමනයදඬුලේනාශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවරාවණා රජදේශගුණයගාල්ලගිරවුශ්‍රී ලංකාවේ ආගමික පසුබිමඅධ්‍යාපන මනෝ විද්‍යාවපන්සිල්ගොටුකොලහින්දු ආගම අනුව කර්මයදෙවි දේවතාවියෝපුනරුදයනීතියසිංහල ටීකා සීපදපළමුවන පරාක්‍රමබාහු රජධවල පත්‍රිකාවරන්මසු උයනඋණ්ඩුකපුච්ඡ ප්‍රදාහය (ඇපෙන්ඩිසයිටීස්)කේතුවශ්‍රීලංකන් ගුවන් සේවයජාතික ජන බලවේගයඅභිප්‍රේරණයඩයලොග් ආසියාටාඅනුරාධපුර පෞරාණික නගරයශ්‍රී ලංකාවේ කඳු ලැයිස්තුවඑස් පහ (5S) ක්‍රමයඅමරදේවඑළාර රජපාරමිතාරතු දත්ත පොතකන්‍යා පටලයචෛත්‍යගෞතම බුදුන්ගේ ධාතූන්ගණිතයසූත්‍ර පිටකයදේවානම්පිය තිස්ස රජනෙළුම් කුළුණමනෝවිද්‍යාවශ්‍රී ලංකාවේ මැණික්පැලෑටිපටිච්චසමුප්පාදයසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයව්‍යාපෘති කළමනාකරණයකළමනාකරණයසමනලයාතාක්‍ෂණයඇසළ (ගස)ඩී.එස්. සේනානායකරාජ්‍ය නොවන සංවිධානඅන්වීක්ෂයසුදු බිංදුමශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයසමගි ජන බලවේගයනත්තලපොළොන්නරුව පෞරාණික නගරයහිරුශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සමනලුන්භාවනාබලශක්ති සංරක්‍ෂණයබුදු දහමඑන්නත්මොණරා සහ සෙබඩමානව අයිතිවාසිකම්මහනුවර පාසල් නාමාවලියතෙරේසා මවුතුමියපළමුවන විමලධර්මසූරිය රජදේශපාලන විද්‍යාවරුසියාවසිංහරාජ වනාන්තරය🡆 More