ශ්‍රී ලංකාවේ මැණික්

අතී‍තයේ පටන් ශ්‍රී ලාංකීය මැණික් කර්මාන්තයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි.

ශ්‍රී ලංකාවේ මැණික් ඇත්තේ එහි ප්‍රධාන දූපත වන ලංකා දූපතේ පමණි. මේ නිසාම 'රත්න දීප' යන අන්වර්ථ නාමයෙන්ද එය හඳුන්වයි. 1292 දී මාර්කෝ පෝලෝ විසින් සිය ලිපියක ලංකාව ගැන මෙසේ සඳහන් කරයි. ˝ප්‍රමාණයෙන් තරමක් කුඩා වුවත් ඉතා අනර්ඝ දිවයිනක් වූ ශ්‍රී ලංකාවේ ඇල දොළ ගංගා වලින් පවා මුතු මැණික් හමු වේ˝. දෙවන ශත වර්ශයේ විසූ ටොලමි විසින් සඳහන් කරන පරිදි අතීතයේ ලංකාවේ මැණික් කර්මාන්තයේ මූලික ස්ථානයක් හිමිව තිබුනේ 'තරිප්පු' (beryl) සහ 'කොරන්ඩම්' (sapphire) වලටය. සිව්වන සහ පස්වන ශතවර්ශ වලදී පර්සියානු සහ අරාබි වෙළඳුන් මුතු මැණික් වෙළඳාම සඳහා ලංකාවට පැමිණි බව සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ මැණික්
මැණික් බහුලව හමුවන ප්‍රදේශ

භූගෝලීය වශයෙන් සලකන විට ලංකාව ඉතාමත් පැරණි දූපතක් වේ. එහි වූ පාෂාණ ස්ථර වලින් 90% ක් ම අයත්වන්නේ ප්‍රාග් කේම්බ්‍රියානු යුගයට (වසර මිලියන 560 – 2400 පෙර) වේ. මෙම පාෂාණ අතර වන ආග්නේය පාෂාණ, කැල්සියම් තැන්පතු, මඩ තැන්පතු වල සිදුවන දීර්ඝ කාලීන විපර්යාසයන් හේතුවෙන් මැණික් සෑදීම සිදුවේ.

බොහෝ විට මැණික් ඉල්ලම් දක්නට ලැබෙන්නේ ගංගා ආශ්‍රිතවය. භූමි ප්‍රමාණයන් සමග සලකන විට මැණික් ඉල්ලම් සොයාගැනීමේ වැඩිම සම්භාවිතාවයක් ඇත්තේ ලංකාවේය. විශාල වශයෙන් මැණික් ඉල්ලම් හමුවන මැණික් පුරය හෙවත් රත්නපුරයට එම නම පටබැඳී ඇත්තේද මැණික් ව්‍යාපාරය සඳහා මෙම ප්‍රදේශය දක්වන ප්‍රසිද්ධිය නිසාමය.

ශ්‍රී ලංකාවේ මැණික්
ශ්‍රී ලංකාවේ නිල් මැණික්

නිල් මැණික් අතරින් ලංකාවේ නිල් මැණික් වලට අද්විතීය ස්ථානයක් හිමි වන්නේ ඒවාටම ආවේනික වූ පැහැය, සුපිරිසිඳු බව හා දීප්තිමත් බව නිසාමය.

මැණික් වර්ග

ශ්‍රී ලංකාවේ බහුල හමුවන මැණික් වර්ග

ශ්‍රී ලංකාවේ විරලව හමුවන මැණික් වර්ග

මැණික් කර්මාන්තය

ආශ්‍රිත


Tags:

ශ්‍රී ලංකාවේ මැණික් මැණික් වර්ගශ්‍රී ලංකාවේ මැණික් මැණික් කර්මාන්තයශ්‍රී ලංකාවේ මැණික් ආශ්‍රිතශ්‍රී ලංකාවේ මැණික්Sri Lanka

🔥 Trending searches on Wiki සිංහල:

නාසාමහනුවර පාසල් නාමාවලියසිංහල වෙදකමශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයව්‍යාපාරක්ෂණික මෝචනයමුතුරාජ‍වෙලප්‍රේමසිරි කේමදාසඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවපාලිත තෙවරප්පෙරුමසාහිත්‍යයරක්‍ෂණයදරු නැලවිලි ගීමින්නේරිය වැවතිස්සමහාරාම රජ මහා විහාරයසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයඅනුරාධපුර ජේතවනාරාමයශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවඅනුරාධපුර පෞරාණික නගරයප්‍රථමක සංඛ්‍යාචතුරාර්ය සත්‍යයපළමුවන පරාක්‍රමබාහු රජබදුලු ටැම් ලිපියක්‍රිකට්සෝවාන්මුදු කරවලාඑක්සත් ජාතීන්ගේ සංවිධානයශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමබෞද්ධ භාවනාමානව අයිතිවාසිකම්නිදහස් දිනය (ශ්‍රී ලංකාව)ජනතා විමුක්ති පෙරමුණභගමණියඅශ්වයාජීව විද්‍යාත්මක මනෝ විද්‍යාවතුලනාත්මක දේශපාලනයඑල්ලේජල චක්‍රයසාදික්කාදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයක්‍රි.ව.1818 පළමු නිදහස් සටනචන්ද්‍ර මාස ක්‍රමයලංකාරාමයමොණරා සහ සෙබඩශ්‍රී ලංකාවේ දාගැබ්ශ්‍රී ලංකාවේ නීති පද්ධතියතුන් සිංහලේකාවන්තිස්ස රජග්‍රාම නිලධාරීරාහුල විද්‍යාලයශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුවවළගම්බා රජශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයසතර අපායසාරිපුත්ත රහතන්වහන්සේගුරුත්වාකර්ෂණයශ්‍රී ලංකාවේ වල් පැලැටිපන්සියපනස් ජාතක පොතනාදැල්පන්දුසියදිවි නසාගැනීමශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාරතන සූත්‍රයහින්දු ආගම අනුව කර්මයසාර ධර්මඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාරන්මසු උයනශ්‍රී පාදස්ථානයකිරි වෙහෙර, කතරගමසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකෘෂිකර්මයශ්‍රී ලංකා ජාතික ගීයත්‍යාග (නීතිය)ජලභීතිකාවමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියව්‍යාපෘති කළමනාකරණය🡆 More