ශ්‍රී ලංකාවේ ආරවුල් නිරාකරණය

ශ්‍රී ලංකාවේ ආරවුල් නිරාකරණය කිරීමේ ප්‍රධාන ක්‍රමවේදයන් වශයෙන් අධිකරණමය ක්‍රමවේදය සහ අධිකරණමය නොවන (ව්කල්ප ආරවුල් නිරාකරණය කිරීමේ යාන්ත්‍රනය)ක්‍රමවේදය යනුවෙන් හදුනා ගැනීමේ හැකියාව ඇත.

ශ්‍රී ලංකාවේ ආරවුල් නිරාකරණය
ශ්‍රී ලංකාවේ ආරවුල් නිරාකරණය කිරීමේ ප්‍රධාන ක්‍රමවේදය

හැදින්වීම

ශ්‍රී ලංකාවේ ආරවුල් නිරාකරණය 


අධිකරණම ක්‍රමවේදය යටතේ ශ්‍රී ලංකාවේ මහාධිකරණය, දිසා අධිකරණය මහේස්ත්‍රාත් අධිකරණය සහ ප්‍රාථමි අධිකරණ පළමු අවස්ථා අධිකරණ වන අතර විනිසුරුවරයෙකු විසින් තීන්දුවක් ලබා දෙනු ලැබේ.යම් පාර්ශවයක් තීන්දුව සම්බන්ධයෙන් අතෘප්තිමත් නම් ඔහුට ඉහළ අධිකරණයට එනම් මහාධිකරණය,අභියාචනාධිකරණයට,හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට නැවත නඩුව විමසන ලෙසට ඉල්ලුම් කළ හැකිය.බලන්න:

[1] සංරක්ෂණය කළ පිටපත 2013-12-01 at the Wayback Machine

අධිකරණය විසින් නඩු විසදීමේදී ප්‍රධාන වශයෙන් විමර්ශනවාදී පටිපාටිය සහ එදිරිවාදී පටිපාටිය අනුගමනය කරනු දැක ගත හැකිය.විමර්ශනවාදී(inquisiitorial) පද්ධතිය සිවිල් නීති සම්ප්‍රධායට එදිරිවාදී පද්ධතිය (acquisitorial)පොදු නීති සම්ප්‍රධායටද දළ වශයෙන් යා කළ හැකිය.මෙම විභේදනය ද එකක් වන අතර සමහර අවස්ථාවන්හිදී විමර්ශනවාදී ලක්‍ෂණ පොදු නීතියේද දැකගත හැකිය.ශ්‍රී ලංකාවේ අධිකරණ තේරාවලියේදී විනිසුරුවරයා විසින්එදිරිවාදී පටිපාටිය අනුගමනය කරනු දැකිය හැක.

ප්‍රාථමික අධිකරණ

නඩුවක් විසදන පළමු අධිකරණයයි.දැනට ශ්‍රී ලංකාවේ එවැනි ප්‍රාථමික අධිකරණ දෙකක් ක්‍රියාත්මක වේ. අනෙක් ප්‍රදේශවල මහේස්ත්‍රාත් ප්‍රාථමික

අධිකරණ වල බලතල දරයි.ප්‍රාථමික අධිකරණයක කාර්යපටිපාටිය 1979අංක 44දරණ ප්‍රාථමික අධිකරණ සංවිධාන පනත මගින් පාලනය වේ.right|200px

ප්‍රාථමික අධිකරණයකට,

    • ණය අලාබ ඉල්ලීම හෝ හිමිකම් පෑම සම්බන්ධ ආරවුල් රු1500නොඉක්මවන විටදී **ප්‍රාදේශීය ආයතන වලදී ආදායම් අයකර ගැනීමේ බලතල
    • අපරාධ කරුණු
    • ඉඩම් වල භුක්තිය සම්බන්ධ ආරවුල්.(66නඩු )
    • ව්‍යවස්ථාවලින් දක්වා ඇති ඕනෑම වරදවල් විමසිය හැක.



මහේස්ත්‍රාත් අධිකරණය

මහේස්ත්‍රාත් අධිකරණ 82 පමණ දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වේ.සැම මහේස්ත්‍රාත් අධිකරණයකටම අපරාධ නඩු විමසීමට බලතල ඇති අතර රු100,000 දක්වා ප්‍රමාණයකට පීඩාවට පත් පාර්ශවයට වක්දිනියම කිරීමේ බලය ඇත.යම් පාර්ශවකරුවකු මහේස්ත්‍රාත් අධිකරණ‍යේ වරදකරු කිරීම දඩුවම් හෝ නියෝග වලට අතෘප්තිමත් නම් ඊට එරෙහිව අභියාචනයක් අදාල පළාතේ මහාධිකරණයේ ගොනු කළ හැකිය.

දිසා අධිකරණය

සෑම දිස්ත්‍රික්කයකම අනුබද්ධිතව දිසා අධිකරණ පිහිටුවා ඇති අතරදැනට ශ්‍රී ලංකාව පුරාම දිසා අධිකරණ 57ක් පමණ ක්‍රියාත්මක වේ.නීතියෙන් අධිකරණයට යොමුකරන නඩුවලට අමතරව සියලු සිවිල්ආදායම් ,භාර,බං‍කොලොත්භාවය ,තෙස්තමේන්තු ප්‍රශ්න සදහා අධිකරණ බලය හා ‍වාර්තාගත කිරීමේ බලය දිසා අධිකරණය සතුය.රු මිලියන තුනකට අඩු වටිනාකමක් ඇති වානිජ ආරවුල් විසදිය හැකි අතර අභියාචනා සම්බන්ධව අභියාචනාධිකරණයට යොමු විය හැක.

මහාධිකරණය

    • ශ්‍රී ලංකා‍වේ සෑම කලාපයකම මහාධිකරණ පිහිටුවා ඇත.
    • බරපතල අපරාධ සම්බන්ධයෙන් කටයුතු කරණ මුල් අවස්ථා අධිකරණය මෙයයි.
    • මහාධිකරණයේ අපරාධ නඩු ආරම්භ කරනුයේ නීතිපති වරයා විසින් වන අතර පැමිණිල්ල රජයේ නිතීඥවරු විසින් මෙහෙය වනු ලැ‍බේ.

පළාත්බද මහාධිකරණය

පලාතතුල ක්‍රියාත්මක වන මහේස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ, ප්‍රාථමික උසාවි, විනිශ්චය සභා, වල තීන්දු වලට එරෙහි අභියාචනා පළාත්බද

මහාධිකරණය විමසනු ලැබේ.මුල් අවස්ථා අධිකරණයක්, විනිශ්චය සභාවක් හෝ ආයතනයක් ලබාගෙන ඇති ඕනෑම නියෝගයක් හෝ තීන්දුවක් තහවුරු

කිරීම‍ට ,නිශ්ප්‍රභා කිරීමට, නිවැරදි කිරීමට හෝ සංශෝධනය කිරීමටත් නව නඩු විභාගයක‍ට යොමු කිරීමටත් පළාත්බද මහාධිකරණයට බලතල ඇත.

අභියාචනාධිකරණය

මහාධිකරණය,මුල් අවස්ථා අධිකරණ,මහේස්ත්‍රාත් අධිකරණ,දිසා අධිකරණ,විනිශ්චය සභා විසින් නීතිය පිළිබඳව සිදුකළ වැරදීම් නිවැරදි කිරීමේ

බලය.අභියාචනාධිකරණයට ඉන්ජන්ක්‍ෂන් හා රිට් ප්‍රදානය කිරීමේ බලතල ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය

    • දේශීය නීතිය තුල ඉහළම සහ අවසන් අධිකරණය වේ.
    • ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට යටත්ව ව්‍යවස්ථාවේ දක්වා ඇති බලතල &සම්බන්ධ කරුණු, මුලික අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම, අභියාචනා විමසී‍මේ අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණය සතුය.

විකල්ප ආරවුල් නිරවුල් කිරීමේ යාන්ත්‍රණය

ශ්‍රී ලංකාවේ ආරවුල් නිරාකරණය 

සමථකරණය යටතේ දෙපාර්ශවය විසින් අපක්‍ෂපාතීව ප්‍රශ්නගත පාර්ශවයන් සදහා අන්‍යෝන්‍යව පිළිගත හැකි එකගත්වයන් වර්ධනය කර ගැනීමටත්,

සාකච්ඡා කිරීමටත් සමථකරුවකු පත් කර ගනී.බලාත්මක තීරණ ලබා දීමේ කියාවෙන් තොරය.


සමථකරණ ක්‍රියාවලිය......, ශ්‍රී ලංකාවේ ආරවුල් නිරාකරණය 

මුලාශ්‍ර

  • කුඩාව්‍යාපාර සහ ආර්ථික ජීවන වෘත්තීන් සංවර්ධනයේ නෛතික පාර්ශවයන්.(ජාත්‍යන්තර සංවර්ධන නීති සංවිධානය)
  • ජාත්‍යන්තර තුලනාත්මක හා මානව හිමිකම් පිළිබඳ නීතිය.-නො‍යෙල් ඩයස් පියතුමා.

මේ අඩවිත් බලන්න

Tags:

ශ්‍රී ලංකාවේ ආරවුල් නිරාකරණය හැදින්වීමශ්‍රී ලංකාවේ ආරවුල් නිරාකරණය ප්‍රාථමික අධිකරණශ්‍රී ලංකාවේ ආරවුල් නිරාකරණය මහේස්ත්‍රාත් අධිකරණයශ්‍රී ලංකාවේ ආරවුල් නිරාකරණය දිසා අධිකරණයශ්‍රී ලංකාවේ ආරවුල් නිරාකරණය මහාධිකරණයශ්‍රී ලංකාවේ ආරවුල් නිරාකරණය පළාත්බද මහාධිකරණයශ්‍රී ලංකාවේ ආරවුල් නිරාකරණය අභියාචනාධිකරණයශ්‍රී ලංකාවේ ආරවුල් නිරාකරණය ශ්‍රේෂ්ඨාධිකරණයශ්‍රී ලංකාවේ ආරවුල් නිරාකරණය විකල්ප ආරවුල් නිරවුල් කිරීමේ යාන්ත්‍රණයශ්‍රී ලංකාවේ ආරවුල් නිරාකරණය මුලාශ්‍රශ්‍රී ලංකාවේ ආරවුල් නිරාකරණය මේ අඩවිත් බලන්නශ්‍රී ලංකාවේ ආරවුල් නිරාකරණය

🔥 Trending searches on Wiki සිංහල:

උසස් පෙළ දේශපාලන විද්‍යාවදකුණු ආසියාවශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)ශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිමිනිසාගේ ස්නායු පද්ධතියසෙනරත් පරණවිතානකළමනාකරණයසෛලීය ශ්වසනයදහඅට සන්නියසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයඅන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩයගෞතම බුදුරජාණන් වහන්සේඅනුරාධපුර ජේතවනාරාමයසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුනාට්‍ය කලාවනෙළුම්චෙක් ජනරජයශ්‍රී ලංකාවේ පළාත්සූර්ය පද්ධතියේ ග්‍රහ වස්තුආදරයජේසුස් වහන්සේශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවමහේල ජයවර්ධනසිංහල සන්ධිමහා සිකුරාදාශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලඑක්සත් ජාතීන්ගේ සංවිධානයනියඟයහිරුවැහි ලිහිණියාඅටමස්ථානඉස්ලාම්සෞඛ්‍යයසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකාව ආවේණික මසුන්ඩී.එන්.ඒ.මඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකසිංහල පදසූර්ය ග්‍රහණඇල්බට් බණ්ඩුරාකන්‍යාභාවයනාගරීකරණයපංච නීවරණසතර සෘධිපාදසිංහල වෙදකමපාර්කින්සන් රෝගයසුසන්තිකා ජයසිංහJalani premadasaඑනසාල්ක්‍රිකට්කලා වැව1000000000000 (number)රටදෙල්එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකදැඩිමුණ්ඩ දෙවියෝසෝවාන්චතුරාර්ය සත්‍යයභෞතික විද්‍යාවපෙරහැර - ශ්‍රී ලංකාමොණරා සහ සෙබඩසිරිමාවෝ බණ්ඩාරනායකකාව්‍යයේ මුඛ්‍යාංගපරිසර දූෂණයලේනාමත්ද්‍රව්‍යමාක්ස්වාදයශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයVoynich manuscriptනොබැඳි ජාතීන්ගේ සංවිධානය‍දේශගුණික විපර්යාසගාල්ලපැස්බරාසිංහල ප්‍රස්ථාව පිරුළුශ්‍රී ලංකාවේ සර්පයෝසිංහල සහ හින්දු අලුත් අවුරුද්දශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක🡆 More