Vedamga වේදාංග

වේදාංග (Vedamga) සම්ප්‍රධායික වශයෙන් වේද ශාස්ත්‍රයට සම්බන්ධ සැකසුන ශිල්පිය විෂයන් හයක් ඇත.

මේවා වේදාංග වශයෙන් හදුන්වයි. වී.එස්. අප්තේ විද්වතා විසින් වේද්‍රාංග නිර්වචනය කරන්නේ ‍ මෙසේය.

නිවැරදි උච්චාරණය නිවැරදි අර්ථය දැක්විම සහ අත්සව අවස්ථාවන් හිදි උචිත ලෙස මන්ත්‍ර ගයනා කිරිමට උපකාරි වන සේ පිළියෙළ කර ඇති වර්‍ග කිහිපයකට අයත් උපකාරී සංග්‍රහ ග්‍රන්ථය වේ" වේද යුගයේ අවසානයේ දසිට මෙගසී යුගය දක්වා මෙම විෂයන් සූත්‍ර සාහිත්‍යයෙහි ඇතුලත්ව ඇත. වෛධික සංස්කෘත භාෂාවේ සිට ශාස්ත්‍රි සංස්කෘති භාෂාව දක්වා භාෂා විකාශ යද දක්නට ලැබේ. වේදාංග විෂය සය මෙලෙස දැක්වියහැකිය ශබ්ද /වාග් විද්‍යාව කාව්‍ය චන්දස් ව්‍යාකරණ නිරැක්තිය ජ්‍යෙතිෂ්‍ය ඇදහිලි වත් පිළිවෙත් කල්ප

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

1000000000000 (number)කුප්පමේනියආර්ය අෂ්ඨාංගික මාර්ගයමත්ද්‍රව්‍යවිද්‍යාගාරයේ වගා කරනු ලබන මස්සන්නිවේදනයසරදියෙල්ශ්‍රී ලංකාවේ භූගෝලීය ලක්ෂණදියලුම ඇල්ලශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවබාලදක්ෂ ව්‍යාපාරයබිම්මල් වගාවභූගෝල විද්‍යාවශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවඑස්‌. මහින්ද හිමිබඹරකන්ද ඇල්ලහරිත විප්ලවයපේශි පටකයසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමදඬුලේනාලිංගාශ්‍රිත රෝගසතර සෘධිපාදඅපරාධ නීතියසැළලිහිණි සන්දේශයඅප්‍රේල්ආචාර්ය එස්‌. පනීභාරතඑල්ලේ ක්‍රීඩාවේ රීතිආනන්ද විද්‍යාලය, කොළඹභික්ෂූන් වහන්සේජයන්ති කුරු උතුම්පාලඑදිරිවීර සරච්චන්ද්‍රගෞතම බුද්ධ පරිනිර්වාණයප්‍රස්තාව පිරුළු යනුජෝන් ඇඩම්ස්ගෞතම බුදුරජාණන් වහන්සේඉන්දුනීසියාවඉන්දියාවේ දේශපාලන පක්ෂනෙළුම් කුළුණදකුණු කොරියාවලෝක සෞඛ්‍ය සංවිධානයශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසප්‍රාදේශිය සභාශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයශ්‍රී ලංකාවේ කම්කරු නීතියශිෂ්‍යත්ව විභාගයසියඹලාචිත්‍ර කලාවඕෂනියාවසතර මහෝපදේෂමුහම්මද් නබිඅඹරටදෙල්සිද්ධි ලෙබ්බේශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරසකස්කඩකිරි වෙහෙර, කතරගමලුණුවිලභාෂාවේ සම්භවයරොසලින්ඩ් ෆ්‍රෑන්ක්ලීන්ඇල්බට්‍ අයින්ස්ටයින්ශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)අනගාරික ධර්මපාලමහේල ජයවර්ධනඅක්මාවේ තෙල්කඩොලාන පරිසර පද්ධතියශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයචතුරස්‍රයබුදු දහමවනාන්තරලෝක ජනගහනයමහගම සේකරලාඕසයවිෂ්ණුකෘමියෝ🡆 More