වෙළඳ ලකුණ

වෙළඳ ලකුණ (™ යන සංඛේතයෙන් නිරූපනය කරන්නා වූ ) හෝ තනි පුද්ගලයෙකු ව්‍යාපාරික සංගමයක් හෝ අනෙකුත් නීතිමය සමාගම් මඟින් යොදාගන්නා විශේෂ සලකුණක් වේ.

මෙය එම සමාගම් විසින් සපයන නිෂ්පාදන හෝ සේවා වලට විශේෂයෙන්ම එක් කරයි. එවාගේම එය අනෙකුත් නිෂ්පාදන හෝ සේවා අතුරින් කැපීපෙනීමට හේතුවේ. වෙළඳ ලකුණ එක් ආකාරයක බුද්ධිමය දේපලක් වේ. එය සාමාන්‍ය නමක්, වචනයක්, ලකුණක්, නිර්මාණයක් හෝ රූපයක් හෝ ඒ සියල්ලෙහිම සංයෝගයක් විය හැක. ඒ අතර සම්මතයන්ට නොගැලපෙන වෙළඳ ලකුණු ද ඇත.

tiny globe

ලියාපදිංචි කරන ලද වෙළඳ ලකුණක හිමිකරුවෙකු තම වෙළඳ ලකුණ අවසර නොලත් පුද්ගලයන් භාවිතා කිරීම වැළැක්වීමට, නීතිය කඩ කිරිමේ දී නීතිමය පියවර ගත හැකිය. කෙසේ නමුත් වෙළඳ ලකුණු සඳහා ලියාපදිංචි කිරීම අත්‍යවශ්‍ය නොවේ. නමුත් ලියාපදිංචි නොකරන ලද වෙළඳ ලකුණක් ආරක්ෂාව දරා පවතින්නේ ඔහු එය භාවිතා කරන භූගෝලීය සීමාව තුළ හෝ ව්‍යාපාර කරන ලද භූගෝලීය සීමාව තුළ පමණය. එක් අතෙකට වෙළඳ ලකුණ යන වචනයෙන් අදහස් කරන්නේ පුද්ගලයෙකුට පහසුවෙන් හඳුනාගත හැකි සැලකිය යුතු ගුණාංගයක්ය. එය හරියට කීර්තිමත් පුද්ගලයකුගේ ලක්ෂණ බඳුය. නිෂ්පාදනයකට වඩා මෙම සේවාවන් සමඟ වෙළඳ ලකුණක් භාවිතා වේ නම් 'සේවා ලකුණක් ලෙසද හඳුන්වයි.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ජයන්ති කුරු උතුම්පාලසුබ පැතුම්මහාභාරතයජයමංගල ගාථාහිරුසෛලය (ජීව විද්‍යාව)එස් පහ (5S) ක්‍රමයඑස්‌. මහින්ද හිමිකාව්‍යශේඛරයලෝක ජනගහනයඉසුරුමුණියස්ත්‍රී ස්වයං වින්දනයප්‍රාග් ඓතිහාසික යුගයකතරගම ඇසළ පෙරහැරලේසොරබොර වැවපන්සිල්පරිගණක ඉතිහාසයස්වභාවික පරිසරයඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාපණ්ඩුකාභය රජහරිත විප්ලවයබිසෝ කොටුවවෙබ් බ්‍රව්සරසීතාවක රාජධානියමහාද්වීපඅවුකන බුදු පිළිමයආර්ය අෂ්ඨාංගික මාර්ගයමද්දුම බණ්ඩාරසෙම්ප්‍රතිශ්‍යාවහේන් ගොවිතැනයූටියුබ්දෙවොල් මඩුවදිලීරලිංගික සංසර්ගයමිත්‍රත්වයමහා සිකුරාදාශ්‍රී ලංකාවේ ආර්ථිකයආයුර්වේදයජාතික ගීය - ශ්‍රී ලංකාමිනිත්තුජල විදුලියනුවරඑළියආතර් වී. දියෙස්දෙමළ භාෂාවක්ෂුද්‍ර ජීවීන්රිච්මන්ඩ් විද්‍යාලයසේනක බිබිලේශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝපිළිකුත්තුව රජ මහා විහාරයගිරවුශ්‍රී ලංකාවේ ආගමික පසුබිමමුස්ලිම්වනාන්තරසමගි ජන බලවේගයජලභීතිකාවකළුතර බෝධියමාධ්‍යවිකිපෙර පාසල්ස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනයශ්‍රී ලංකාවේ දික්කසාද නීතිගෝලීයකරණයශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ පොල් වගාව හා ආශ්‍රිත කර්මාන්තරටදෙල්බළලාශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවමොණරවිල කැප්පෙටිපොළආදිවාසීන්අභිප්‍රේරණයසිද්ධාර්ථ කුමරුබ්‍රහස්පති ග්‍රහයා🡆 More