වින්ඩෝස් 7

වින්ඩෝස් 7 යනු මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් වල නවතම නිකුතුවයි.

මෙය පෞද්ගලික පරිගණක සදහා මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඉදිරිපත් කරනලද මෙහෙයුම් පද්ධතිවලින් එකකි. වින්ඩෝස් 7 නිකුත් වූයේ 2009 ජූලි 22 දා නිෂ්පාදනය අවසාන කිරීමෙන් පසුවය. එහෙත් එය සිල්ලරට විකිණීම සදහා නිකුත් වූයේ 2009 ඔක්තෝබර් 22 දාය. මෙහි පූර්වගාමියා වූ වින්ඩෝස් විස්ටා නිකුත් වීමෙන් තෙවසරකට පසු මෙය නිකුත් කෙරිණි.

වින්ඩෝස් 7
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පවුලේ සාමාජිකයෙකි
ගොනුව:Windows 7 logo.svg.png
වින්ඩෝස් 7 අවසාන සංස්කරණයෙහි තිරරූපකයක්
විකාශකයා
මයික්‍රොසොෆ්ට් සංස්ථාව
වෙබ් අඩවියනිල වෙබ්අඩවිය
නිකුතු
නිකුත්වූ දිනයRTM: July 22, 2009
Retail: October 22, 2009 (info)
වත්මන් සංස්කරණය6.1 (Build 7601: Service Pack 1) (පෙබරවාරි 22, 2011; වසර 13 කට පෙර (2011-02-22)) (info)
මූලාශ්‍ර ආකෘතියනිමවූ මූලාශ්‍ර / බෙදනලද මූලාශ්‍ර
බලපත්‍රයMS-EULA
කර්නල් වර්ගයදෙමුහුන්
යාවත්කාලීන ක්‍රමයවින්ඩෝස් නවීකරණය
කරළි සහයIA-32, x86-64
පූර්වගමනය කළේවින්ඩෝස් විස්ටා
සහය දැක්වීමේ තත්වය
මුඛ්‍යධාරා සහය 2015 ජනවාරි 13 දක්වා.
තවදුරටත් කියවීමට
  • වින්ඩෝස් 7 හී ප්‍රවර්ධනය
  • වින්ඩෝස් 7 වල අලුත් ලක්ෂණ
  • වින්ඩෝස් 7 වල ඉවත්කෙරූ ලක්ෂණ ලැයිස්තුව
  • වින්ඩෝස් 7 සංස්කරණ

ප්‍රවර්ධනය

අභිමතාර්ථ

ලක්ෂණ

නව සහ වෙනස් වූ ලක්ෂණ

වින්ඩෝස් 7 වල යම් සංඛ්‍යාත්මක අලුත් ලක්ෂණ තිබේ, උදාහරණ ලෙස අතථ්‍ය දෘඩ ඩිස්ක සදහා සහය දැක්වීම, වැඩිදියුණු කල බහු-ලක්ෂ සකසනවල ක්‍රියාකාරිත්වය වැනි දෑ වින්ඩෝස් 7 වල දැකිය හැක.


ඉවත්කෙරූ ලක්ෂණ

සංගති විරෝධි නියාමක සැළකිල්ල

යුරෝපය

පිළිගැන්ම

සංස්කරණ

අලෙවිකරණය

දෘඩාංග අවශ්‍යතා

ගොනුව:WINDOWS 7 PC STICKER.svg.png
Recent PCs meeting the minimum hardware requirements or that run Windows 7 may feature this sticker.
වින්ඩෝස් 7 සදහා අවශ්‍ය අවම දෘඩාංග අවශ්‍යතා
නිර්මාණ ශිල්පය බිටු-32 බිටු-64
සකසනය 1 GHz x86 සකසනයක් 1 GHz x86-64 සකසනයක්
මතකය (RAM) 1 GB 2 GB
ග්‍රාපික කාඩ් පත DirectX 9 ග්‍රාපික සකසනය සමග WDDM driver model 1.0
(Not absolutely necessary; only required for Aero)
HDD නිදහස් ඉඩ 16 GB of free disk space 20 GB of free disk space
ප්‍රකාශ ධාවකය DVD drive (only to install from DVD/CD Media)

සමහර ලක්ෂණ භාවිතය සදහා අවශ්‍ය අමතර අවශ්‍යතා:

  • වින්ඩෝස් එක්ස්පී ක්‍රමය (වෘත්තිමය, අවසාන සහ ව්‍යවසාය): Requires an additional 1GB of RAM and additional 15GB of available hard disk space. The requirement for a processor capable of hardware virtualization has been lifted.
  • [[වින්ඩෝස් මාධ්‍යය කේන්ද්‍රය]] (අඩංගු වෙනවා Home Premium, Professional, Ultimate and Enterprise සමග), requires a TV tuner to receive and record TV.

භෞතික මතක සීමා

Maximum limits on භෞතික මතකය (RAM) that Windows 7 can address vary depending on both the Windows version and between බිටු-32 and බිටු-64 versions. The following table specifies the maximum physical memory limits supported:

වින්ඩෝස් 7 සංස්කරණවල භෞතික මතක සීමා
සංස්කරණය බිටු-32 වින්ඩෝස් වල සීමාව බිටු-64 වින්ඩෝස් වල සීමාව
වින්ඩෝස් 7 අවසාන 4 GB 192 GB
වින්ඩෝස් 7 ව්‍යවසාය 4 GB 192 GB
වින්ඩෝස් 7 වෘත්තිමය 4 GB 192 GB
වින්ඩෝස් 7 ගෘහ පර්යන්ත 4 GB 16 GB
වින්ඩෝස් 7 ගෘහ මූලික 4 GB 8 GB
වින්ඩෝස් 7 ආරම්භකය 2 GB N/A

සේවා ඇහුරුම්

සේවා ඇහුරුම 1

මේවාද බලන්න

විමර්ශන

බාහිර සැබැදි

Tags:

වින්ඩෝස් 7 ප්‍රවර්ධනයවින්ඩෝස් 7 ලක්ෂණවින්ඩෝස් 7 සංගති විරෝධි නියාමක සැළකිල්ලවින්ඩෝස් 7 පිළිගැන්මවින්ඩෝස් 7 සංස්කරණවින්ඩෝස් 7 අලෙවිකරණයවින්ඩෝස් 7 දෘඩාංග අවශ්‍යතාවින්ඩෝස් 7 සේවා ඇහුරුම්වින්ඩෝස් 7 මේවාද බලන්නවින්ඩෝස් 7 විමර්ශනවින්ඩෝස් 7 බාහිර සැබැදිවින්ඩෝස් 7පෞද්ගලික පරිගණක (PC)මයික්‍රොසොෆ්ට්මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්මෙහෙයුම් පද්ධතිවින්ඩෝස් විස්ටා

🔥 Trending searches on Wiki සිංහල:

නිදහස් දිනය (ශ්‍රී ලංකාව)සිංහල පදමහත්මා ගාන්ධියමන් රාගයශ්‍රී ලංකාවේ නීති පද්ධතියමන්නාරම බයෝබැබ් ගසඋපුල් ශාන්ත සන්නස්ගලසිංහල රාජධානියපළමුවන ලෝක යුද්ධයඅවුකන බුදු පිළිමයහරිතාගාර වායුඑස්‌. මහින්ද හිමිවිදුලිය ජනනය කිරිමේ ක්‍රමඊශ්‍රායලයබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්සමනල කන්දතාක්‍ෂණයකොහාමහනුවර පාසල් නාමාවලියභික්ෂූන් වහන්සේමිනිස් ලිංගික ක්‍රියාකලාවනීතියශ්‍රී ලංකාවේ කුල ක්‍රමයභෞමික ග්‍රහලෝකසිදත් සඟරාවසඳකඩපහ‍ණේ විකාසනයසංගීත චිකිත්සාවබැක්ටීරියාරසායනික සූත්‍රඩෙල්ටාශ්‍රී ලංකා කලු වදුරාපරිගණක ඉතිහාසයආනන්ද විද්‍යාලය, කොළඹරසායනික මූලද්‍රව්‍යරූපවාහිනියේ සාමාජීය බලපෑමජැක්සන් ඇන්තනීඅටමස්ථානදානයකුමාරතුංග මුනිදාසමහ වැව් නාමාවලියවිමලරත්න කුමාරගමත්‍රස්තවාදයජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවදළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමසත්ත්ව ප්‍රඡාව වඳවී යාමමාර්ටින් වික්‍රමසිංහඅයිසැක් නිව්ටන්සිංහල සාහිත්‍යයකිරි වෙහෙර, කතරගමශ්‍රී ලංකාවේ දූපත් ලැයිස්තුවඋකුස්සාඋද්ධමනයබයිබලයනෙළුම් කුළුණප්‍රතිරෝධකයමහාවංශයශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවඔලිම්පික්මන්දාකිණිමහනුවර යුගයේ රාජාවලියභූකාරක තැටි වාදයමාළුශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවපොරොන්දම්සිංහල න-ණ ල-ළ බේදයකොහොඹශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවහෝමෝ හැබිලිස්අභයගිරි විහාරයඉන්දු නිම්න ශිෂ්ටාචාරයසිලින්ඩරලෝවැඩ සඟරාවසංස්කෘතියකටු අනෝදා🡆 More