වින්ඩෝස් විස්ටා

වින්ඩෝස් විස්ටා යනු පෞද්ගලික පරිගණකවල භාවිතය සදහා මයික්‍රොසොෆ්ට් සමාගම විසින් කිහිප වතාවක්ම වෙනස්කම් කෙරෑ පසු වෙලදපලට නිකුත් කරන ලද තවත් එක් ප්‍රධාන මෙහෙයුම් පද්ධතියකි.

2005 ජූලි 22 දින මෙය ප්‍රකාශනය කිරීමට පෙර "Longhorn" යන සංකේත නාමයෙන් හදුන්වන ලදී. 2006 නොවැම්බර් 8 වන විට මෙහි ප්‍රවර්ධන කටයුතු අවසාන වීමත් සමග 2007 ජනවාරි 30 වන දින ලෝකයේ සෑම රටකටම පාහේ තමන්ගේ පරිගණකවල භාවිතාකිරීමට හැකි වන පරිදි වින්ඩෝස් විස්ටා නිකුත් කෙරිණි.

වින්ඩෝස් විස්ටා
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පවුලේ සාමාජිකයෙකි
ගොනුව:Windows Vista logo.svg.png
ගොනුව:Windows Vista.png
වින්ඩෝස් විස්ටා අවසාන සංස්කරණයෙහි තිරරූපකයක්
විකාශකයා
මයික්‍රොසොෆ්ට් සංස්ථාව
වෙබ් අඩවියනිල වෙබ්අඩවිය
නිකුතු
නිකුත්වූ දිනයRTM: November 8, 2006;
Vol. Lic.: November 30, 2006;
Retail: January 30, 2007 (info)
වත්මන් සංස්කරණය6.0 (Build 6002: සේවා ඇහුරුම 2) (අප්‍රේල් 28, 2009; වසර 14 කට පෙර (2009-04-28)) (info)
මූලාශ්‍ර ආකෘතියනිමවූ මූලාශ්‍ර / බෙදනලද මූලාශ්‍ර
බලපත්‍රයEULA
කර්නල් වර්ගයදෙමුහුන්
යාවත්කාලීන ක්‍රමයවින්ඩෝස් නවීකරණය, වින්ඩෝස් සර්වර් නවීකරණ සේවා, SCCM
කරළි සහයIA-32, x86-64
පූර්වගමනය කළේවින්ඩෝස් එක්ස්පී
සාර්ථක කළේවින්ඩෝස් 7
සහය දැක්වීමේ තත්වය
මුඛ්‍යධාරා සහය 2012 අප්‍රේල් 10 දක්වා.
සේවා ඇහුරුම 1 සහයදක්වයි 2011 ජූලි 12 දක්වා.
දීර්ඝ කල සහය 2017 නොවැම්බර් 4 දක්වා.
    • වින්ඩෝස් විස්ටා හී ප්‍රවර්ධනය
    • වින්ඩෝස් විස්ටා වල අලුත් ලක්ෂණ
    • වින්ඩෝස් විස්ටා වල අලුත් කලමනාකරණ ලක්ෂණ
    • වින්ඩෝස් විස්ටා වල අලුත් ආරක්ෂක හා අනතුරු නැති ලක්ෂණ
    • වින්ඩෝස් විස්ටා වල අලුත් තාක්ෂණික ලක්ෂණ
    • වින්ඩෝස් විස්ටා I/O තාක්ෂණ
    • වින්ඩෝස් විස්ටා ජාලකරණ තාක්ෂණ
    • වින්ඩෝස් විස්ටා වල ඉවත්කෙරූ ලක්ෂණ
    • වින්ඩෝස් විස්ටා සංස්කරණ

මෙය මයික්‍රොසොෆ්ට් වෙබ් අඩවිය මගින් මිලදී ගැනීම හා ඉන්පසු අවපතනය කරගැනීම කල හැක.

වින්ඩෝස් එක්ස්පී හදුන්වා දීමෙන් අවුරුදු 5 කට පමණ පසු වින්ඩෝස් විස්ටා හදුන්වාදෙන ලදී. වින්ඩෝස් විස්ටාට පසුව ආ වින්ඩෝස් 7 මගින් වින්ඩෝස් විස්ටා මෙහෙයුම් පද්ධතිය සාරථක කරන ලදී.

වින්ඩෝස් විස්ටා හි ප්‍රවර්ධනය

2001 මැයි මාසයේදී සංකේත නාමය වන Longhorn නමින් මයික්‍රොසොෆ්ට් සමාගම තම නවතම මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් විස්ටාවල ප්‍රවර්ධන කටයුතු ආරම්භ කරන ලදී.

නව සහ වෙනස්වුණු ලක්ෂණ

ඉවත් කෙරූ ලක්ෂණ

වින්ඩෝස් එක්ස්පීවල සමහර විශේෂිත වූ ලක්ෂණ සහ සංරචක වින්ඩෝස් විස්ටා මගින් ප්‍රතිස්ථාපනය කිරීම හෝ ඉවත් කිරීම කරන ලදී, උදාහරණ ලෙස වින්ඩෝස් ගවේශකයෙහි ලක්ෂණ, බහුමාධ්‍ය ලක්ෂණ, ජාලකරණ ආශ්‍රිත ශ්‍රිතීයතාව, වින්ඩෝස් පනිවුඩකරු, NTඋපස්ථ යන අංග ගත හැක. තවද වින්ඩෝස් එක්ස්පී මෙහෙයුම් පද්ධතියේ අඩංගු වූ "Luna" දෘෂ්‍යමාන මෝස්තරයද වින්ඩෝස් විස්ටාවල අඩංගු කොට නැත. දෘඩාංග පැතිකඩ (Hardware profiles) ආරම්භක නැගීම් ලක්ෂණයද වින්ඩෝස් විස්ටා මෙහෙයුම් පද්ධතියෙන් ඉවත් කරන ලදී.

සංස්කරණ

වින්ඩෝස් විස්ටා සංස්කරණ අටකින් යුතුව බෙදාහරින ලදී.

දෘශ්‍යමාන මෝස්තර

වින්ඩෝස් විස්ටා සතුව විශේෂ දෘශ්‍යමාන මෝස්තර 4 ක් ඇත.

    වින්ඩෝස් විස්ටා සම්මත
    වින්ඩෝස් විස්ටා භාස්මික
    වින්ඩෝස් සම්මත

දෘඩාංග අවශ්‍යතා

වින්ඩෝස් විස්ටා පද්ධති අවශ්‍යතා
විස්ටා සදහා සුදුසු විස්ටා සදහා ඉතාමත් සුදුසු
සකසනය 800 MHz 1 GHz1
මතකය 512 MB 1 GB
Graphics card DirectX 9.0 capable DirectX 9.0 capable and WDDM 1.0 driver support
Graphics memory 32 MB 128 MB
HDD ප්‍රමාණය 20 GB 40 GB
HDD නිදහස් ඉඩ 15 GB
අනෙකුත් උපාංග DVD-ROM

Tags:

වින්ඩෝස් විස්ටා හි ප්‍රවර්ධනයවින්ඩෝස් විස්ටා නව සහ වෙනස්වුණු ලක්ෂණවින්ඩෝස් විස්ටා ඉවත් කෙරූ ලක්ෂණවින්ඩෝස් විස්ටා සංස්කරණවින්ඩෝස් විස්ටා දෘශ්‍යමාන මෝස්තරවින්ඩෝස් විස්ටා දෘඩාංග අවශ්‍යතාවින්ඩෝස් විස්ටාපරිගණකයපෞද්ගලික පරිගණක (PC)මයික්‍රොසොෆ්ට්මෙහෙයුම් පද්ධති

🔥 Trending searches on Wiki සිංහල:

කතෝලික සභාවසිරිමාවෝ බණ්ඩාරනායකගම්පහ පාසල් නාමාවලියමහින්ද රාජපක්ෂසීගිරියේ ඉතිහාසයමානව ප්‍රජනන පද්ධතියඑක්සත් රාජධානියආර්ථික විද්‍යාවඒබ්‍රහම් ලින්කන්ථූපාරාමයසාමයයෝගහුණු ගල්ඇම්බැක්කේ දේවාලයබ්‍රහස්පති ග්‍රහයාගූගල්කාල් මාක්ස්සොලොස්මස්ථානත්‍යාග (නීතිය)දෙමළ ජනතාවකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයභාවනාඅහිකුණ්ඨකමුල් පිටුවගොක් කලාවබළලාදිලීරඌව පළාතකජුමාරි කියුරිපරිගණක දෘඩාංගශාක විවිධත්වය - ශ්‍රී ලංකාදේශබන්ධු තෙන්නකෝන්මහගම සේකරබදුලු ටැම් ලිපියශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයගුණදාස කපුගේඅන්වීක්ෂයඋපායමාර්ගික කළමනාකරණයපොල්පරිගණක ඉතිහාසයඑක්සත් ජනපදයශ්‍රී ලංකාවේ කොළඹ කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවමුදල්එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයදෙවන රාජසිංහ රජවිකිපීඩියාඉබූලා වෛරස් රෝගයපාරමිතාඉංග්‍රීසි භාෂාවශ්‍රී ලංකාවේ දාගැබ්උද්ධමනයරාවණා රජසුනාමිමොස්කව්ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයඕස්ට්‍රේලියාවශ්‍රී ලංකාව ආවේණික මසුන්දෙමළ භාෂාවඅනගාරික ධර්මපාලකළුතරසිංහල නිපාත පදසිංහල භාෂාවවිද්‍යා දේවී භණ්ඩාරිශ්‍රී ලංකාවේ ජනාධිපතිශ්‍රී ලංකාවේ සංගීතයනේටෝජපානයසීගිරි ගීනිල් කටරොඩුඅන්තර්ජාලයඅභිප්‍රේරණයඅර්ජුන රණතුංග🡆 More