වල්ගාතරුව: ආදි සූපය

වල්ගාතරු යනු අධිශීතනය වූ අයිස් දූවිලි හා විවිධ වායුන්නගෙන් සෑදුනු ආකාශ වස්තු වේ.

මේවා විශ්වයේ සෑම තැනම ගමන් කරයි. මේවා හිරැ අසලින් ගමන් කරන විට හිරුගේ ඇති බලයෙන් පිටතට ඇදෙයි. එවිට හිරුෙග් ආලෝකය පරාවර්තනය වී අපට පැහැදිලි වල්ගයක් සේ දිස්වේ. එය අදීප්ත ආකාශ වස්තුවක් වුවද එය හිරු එළිය පරාවර්තනය කිරීමෙන් ආලෝකය විහිදුවයි.

වල්ගාතරුව: ආදි සූපය
9P/Tempel collides with Deep Impact's impactor

හිසක් හා වලිගයක් අැති නිසා වල්ගාතරැ වුවත් මේවා දූවිලි අංශු හා හිමවලින් සෑදී අැත. ධූම කේතු නම්කර අැත්තේ ඒවා සොයා ගත් පුද්ගලයින්ගේ නම් වලිනි. හේලිගේ ධූමකේතුව වසර 76 කට වරක් පෘථිවියට දිස්වේ. ඵය 1682 ප්‍රථම වරට සොයා ගැනීමෙන් අනතුරැ 1758, 1834, 1910, 1986 වසරවල දිස්විය.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

සිද්ධි අධ්‍යයනයහෙන්රි ස්ටීල් ඕල්කට්මනෝ විශ්ලේෂණවාදයඅවුකන බුදු පිළිමයබුද්ධ චරිතයආනන්ද විද්‍යාලය, කොළඹඩී.එස්. සේනානායකකෝට්ටේ යුගයමාළුපාරිසරික විද්‍යාව-ශාක වල වැදගත්කම.ඉන්දියාවඅමරදේවබලශක්ති සංරක්‍ෂණයසීගිරි ඉතිහාසයශ්‍රී ලංකාවේ දික්කසාද නීතිඅනුර කුමාර දිසානායකරසායනික මූලද්‍රව්‍යසඳකඩපහණකැලණිය රජ මහා විහාරයසමනලයාආර්ථික විද්‍යාවදෙමළ අක්ෂර මාලාවකන්නෙලිය-දෙදියගල-නාකියාදෙණිය අන්තර්ජාතික ජෛවගෝල රක්‍ෂිතයආපදා‍ කළමනාකරණයපුත්තාණ්ඩුඅධිකරණයජනමාධ්‍යයපළමුවන පරාක්‍රමබාහු රජලෝක ජනගහනයකළුතර බෝධියමෛත්‍රී බුදුරජාණන් වහන්සේදරු නැලවිලි ගීපංච කල්‍යාණශ්‍රී ලංකාවේ මාර්ග සංඥාමහාවංශයලිංගිකත්ව අධ්‍යාපනයඉරානයදුටුගැමුණුගේ පාලනය සමයහරිතාගාර ආචරණයනෙප්චූන්ගණිකාවබෝවන රෝගජංගම දුරකථනයේ උපතප්‍රථමක සංඛ්‍යාසිතාරයක්ෂණික මෝචනයකුවේණි කුමරියමහත්මා ගාන්ධිවර්ණ සබැඳි සිද්ධාන්තපරිගණක මෙහෙයුම් පද්ධතිසරත් ගුණපාලශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම්මානව පැපිලෝමා වෛරසයඩෙංගුපරිගණක ඉතිහාසයඅධ්‍යාපන මනෝ විද්‍යාවප්‍රථම සඳ තරණයසිරිත් මල්දමකූඹියෝකඩොලාන පරිසර පද්ධතියපාරමිතාදස මහා යෝධයෝචතුරාර්ය සත්‍යයඅක්මාවදකුණු පළාත, ශ්‍රී ලංකාවකොරෝනා වෛරසයමොස්කව්විජය රජදිළිඳුබවඉද්දසංගීතයසිංහල වර්ණ මාලාවශ්‍රී ලංකා ජාතික ගීයඌව වෙල්ලස්ස කැරැල්ලවිද්‍යාවකාවන්තිස්ස රජජයමංගල ගාථාඩෙල්ටා🡆 More