ලංකාපුර

ලංකාපුර හෙවත් මලෑඬුර යනු රාවණා රජ කල රාජධානියයි.

මෙය ත්‍රිකූට හෙවත් කදු තුනකින් වටව පිහිටුණ බව විශ්වාස කෙරේ. මෙය වර්තමානයේ ශ්‍රී ලංකාව ලෙස හැඳින්වේ.ලංකාපුරයෙ කුල දෙවඟන ලෙස හැඳින්වෙන්නේ ලංකේශ්වරි දේවියයි.

ලංකාපුර
රාමා විසින් රාවනාට විරුද්ධව යුද්ධයට සූදානම් වීම, 19 වෑනි ශතවර්ෂයේ අදිනලද චිත්‍රයකි. .

පිහිටි ස්ථානය

රාමායණයට අනුව, රාවණා රාම අතින් මියයාමෙන් පසු ලංකාපුර පාලනය රාවණාගේ සොහෙයුරකු වූ විභීෂණ ට භාර දුන් බව කියවේ. විභීෂණ ගෙන් පසු ද, ඔහුගෙන් පැවැතෙන පරම්පරාව රාජ්‍යය පාලනය කළ බව සඳහන් ය.

ලංකා පුර රටේ පාලකයින්

මෙය මුලින් පාලනය කළේ සුමාලි නම් සුර බවත් පසුව විශ්‍රවස් (කුවේර / කුබේර) නම් සර රජෙක් ලංකාපුර පාලනය භාර ගත් බවත් රාමායණයේ සඳහන් වේ. විශ්‍රවස් ගේ පාලන කාලයෙන් පසුව රාවණා රජු රටේ පාලනය භාර ගන්නා අතර සුර අසුර යුද්ධයෙන් පසු අසුර පාලනය යම් තාක් දුරට නැසී යයි.

මහාභාරත ග්‍රන්ථයට අනුව අසුර රජකු වූ වෛශ්‍රවණ හෙවත් කුවේර ලංකාපුර පාලකයා ව සිටියදී රාවණා විසින් කුවේර යුධමය අතින් පරාජය කොට ලංකාවේ පාලනය ලබා ගෙන ඇත. කුවේර ගේ අගනුවර රාක්ෂ (රකුස්) ජනයා විසින් ආරක්ෂා කළ බව කියවේ.


See also

Tags:

ලංකාපුර පිහිටි ස්ථානයලංකාපුර ලංකා පුර රටේ පාලකයින්ලංකාපුරලංකේශ්වරි දේවිය

🔥 Trending searches on Wiki සිංහල:

හරිතාගාර වායුදෙමළ අක්ෂර මාලාවසෙංකඩගල පෙරහැර මංගල්‍යයශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවබුද්ධාගමේ ඉතිහාසයපහතරට නැටුම්ශ්‍රී ලංකාවේ කෑගල්ල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවදේශපාලන විද්‍යාවදීපවංශයකෙටිකතාබල්ලෝඕස්ට්‍රේලියාවප්‍රෝටීන්පරිගණක ඉතිහාසයක්‍රිස්තියානි ආගමහෘදයාබාධයරජරට රාජධානියේ අනුරාධපුර යුගයපොල්නිදහස් වෙළෙඳ කලාපයභික්ෂූන් වහන්සේදෙවොල් මඩුවශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ දියඇලිඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තමාලිමාවදෙමළ ජනතාවසොකරි නාටකයඅප්‍රේල්මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයකාලස් පුයිජ්දෙමොන්මහවැලි සංවර්ධන වැඩසටහනකාමාවචර ලෝකජල චක්‍රයනියඟයආදිවාසීන්අකුණුලෝවැඩ සඟරාවඑන්සයිමඅයන්(III) ඔක්සයිඩයස්වසන පද්ධතියඑක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයගෝලීයකරණයමොහන්දාස් කරම්චන්ද් ගාන්ධිපෙර පාසල්පන්සියපනස් ජාතක පොතක්‍රීඩානාමල් උයනරඹුටන්ශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාකුවේණි කුමරියඩෝසන් කුළුණජංගම දුරකථනයේ උපතපෘෂ්ඨවංශීන්ජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලසතර මහා අපදේශරුවන්වැලිසෑයජලභීතිකාවඅධිකරණ අමාත්‍ය (ශ්‍රී ලංකාව)දළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාසමනලයාශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයසනත් ජයසූරියවැදි භාෂාවසීගිරියේ ඉතිහාසයසතර අගතිශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම්කෝට්ටේ යුගයජී‍.බී. සේනානායකයුක්රේනයජාතිකවාදයකොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසකැලණිය🡆 More