සිංහල රාජධානිය

වර්තමාන ශ්‍රී ලංකාවෙහි පැවති අනුයාත සිංහල රාජධානි මාලාවක් සිංහල රාජධානිය ලෙසින් හැඳින්වෙයි.

ක්‍රිපූ 543 දී විජය කුමරු විසින් ඇරඹුනු සිංහල රාජධානිය, එහි පරිපාලන කේන්ද්‍රය පිහිටි නගරය අනුව නම් කෙරුණු අනුයාත රාජධානි වශයෙන් පැවතිණි. කාලානුරූපයෙන් මෙම රාජධානි වන්නේ, තම්බපණ්ණි, උපතිස්ස නුවර, අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, ගම්පොළ, කෝට්ටේ, සීතාවක සහ මහනුවර යන රාජධානින් වෙති. 1815 සිට 1948 දක්වා මෙම රාජධානියෙහි පැවැත්ම අහෝසිවි තිබුනි. 1948 දී ලංකාව නමින් යලි පිහිටවුනු රාජධානිය 1972දී ජනරජයක් බවට පත්විය.

ක්‍රිපූ 543 සිට ක්‍රිව 1815 දක්වා සිංහල රාජධානිය පැවැති අතර, එම කාලය අතරතුර සමහරක් අතුරු කාලසීමාවන් තුල වෙනත් දේශපාලනික ස්ථිතීන් සහවනයෙහි යෙදුනු අතර, මේවාට යාපනය රාජධානිය (ක්‍රිව 1215-1624 අතර පැවති), වන්නි නායකයෝ (12වන සියවස – ක්‍රිව1803 දක්වා පැවැති) සහ පෘතුගීසි සහ ලන්දේසි යටත්විජිත (පිළිවෙලින් ක්‍රිව 1597–1658 සහ ක්‍රිව 1640–1796 අතරතුර පැවැති) අඩංගු වෙති. මෙම අතුරු කාලසීමාවන් තුල, ඉහත දේශපාලන ස්ථිතීන් සිංහල රාජධානිය යටතේ නොපැවතිණි.

යුගයන්

ආශ්‍රිත

Tags:

අනුරාධපුර රාජධානියඋපතිස්ස නුවර රාජධානියකෝට්ටේ රාජධානියගම්පොළ රාජධානියතම්බපණ්ණි රාජධානියදඹදෙණිය රාජධානියපොළොන්නරුව රාජධානියමහනුවර රාජධානියවිජය කුමරුශ්‍රී ලංකාවසිංහල ජනයාසීතාවක රාජධානිය

🔥 Trending searches on Wiki සිංහල:

රූමස්සල කන්දබුද්ධි ගලනයමෛත්‍රීපාල සිරිසේනතාප රසායනයවැදි සාහිත්‍යයශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවමර්සලින් ජයකොඩිශ්‍රී ලංකාවේ දියඇලිප්‍රභාසංශ්ලේෂණයබුලත් හපයාසිංහල පදගෞතම බුදුරජාණන් වහන්සේජෛව ගෝලයකාලස් පුයිජ්දෙමොන්දෙවන පරාක්‍රමබාහු රජJalani premadasaනිදිකුම්බාවැව්ගාලු කොටුවසිංහල අකාරාදි අනුපිලිවෙලතිසා වැවසිංහල පිල්ලම්ගැට බෙරයරුවන්වැලිසෑයතෙරේසා මවුතුමියහෙද සේවයරබින්ද්‍රනාත් තාගෝර්සමාජයපාෂාණදුන්හිඳ ඇල්ලමහා පත්තිනි දේවාලය, නවගමුවසතර සතිපට්ඨානයගුත්තිල කාව්‍යයනීතිය - හැඳින්වීමසිංහල හෝඩිප්‍රඥ්ඥාව (බුදු දහම)අන්තිම කැමති පත්‍රයශ්‍රී ලංකා පොලිස් සේවයඅමරදේවවෛරස් පිළිබඳ හැඳින්වීමක්සමගි ජන බලවේගයයූටියුබ්ප්‍රථමක සංඛ්‍යාසිබිල් වෙත්තසිංහමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියසුනාමියෝනි මාර්ගයක්ෂුද්‍ර ජීවීන් සහ රෝගපරිගණක මෘදුකාංගඅෂ්ඨ විද්‍යාපංච නීවරණකෘමියෝසේනක බිබිලේසියදිවි නසාගැනීමමානෙල්වෙරළුතුන් සිංහලේසෙංකඩගල පෙරහැර මංගල්‍යයවිටමින්ශ්‍රී ලංකාවේ සර්පයෝතාරකා විද්‍යාවආප්තෝපදේශලෝකයේ රටවල්මහා මංගල සුත්‍රයඩී.එස්. සේනානායකබ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවරුඅනුරාධපුර යුගයඅටමස්ථානහෙන්රි ස්ටීල් ඕල්කට්තාක්‍ෂණයශ්‍රී ලංකාවේ ජාතික සංකේතඝනත්වයක්‍ෂීරපායි සත්තුසීගිරියේ ඉතිහාසයබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රය🡆 More