රස්තෆාරි ව්‍යාපාරය

රස්තෆාරි ව්‍යාපාරය යනු ක්‍රි.ව.

1930දී ජමෙයිකාවේ අරම්භවුනු අාධ්‍යාත්මික සංකල්ප පද්ධතියකි. මෙය තැනෙක ආගමක් ලෙසද තවත් තැනෙක ජීවන ශෛලියක් ලෙසද විස්තර කෙරේ. මෙහි අනුගාමිකයන් ක්‍රි.ව. 1930 සිට 1974 දක්වා ඉතියෝපියාවේ අධිරාජයාව සිටි හෙයිලේ සෙල්ලාසි දේවත්වයේලා වන්දනා කරති.

ලෝ ප්‍රකට බොබ් මාලේ රස්තෆාරියානු දහමේ ප්‍රබල අනුගාමිකයෙකු ලෙස සැලකේ. බොබ් මාලේ, හඳුනා ගැනීමේ සංකේතයක් බඳු ඔහුගේ කොණ්ඩා විලාසිතාව ද රස්තෆාරියානු දහමේ දායාදයකි. මෙම දහම අදහනනෝ ශාඛ භාක්ෂකයෝ වෙති.ඔවුන් තමන්ගේ ජීවිතයේ කොටසක් ලෙස ගංජා භාවිතා කරයි.ගංජා ඉරීම තුළින් දෙවියන් වෙත ළඟාවිය හැකිය යන්න ඔවුන්ගේ සදාතනික විශ්වාසයි. දෙවියන් විසින් ලබා දුන් ශරීරය කිසිඳු හේතුවක් නිසා විච්චේදනයට ලක් නොකරන ඔවුන් සැත්කම් ප්‍රතික්ෂේප කරන්නෝ වෙති.

ආශ්‍රිත ලිපි

Tags:

හෙයිලේ සෙල්ලාසි

🔥 Trending searches on Wiki සිංහල:

දඹදෙණිය යුගයමාදංශ්‍රී ලංකාවේ අපරාධබැක්ටීරියාමනෝ විශ්ලේෂණවාදයපණිභාරතහංස සන්දේශයසත්තුබාලදක්ෂ ව්‍යාපාරයඅනුර කුමාර දිසානායකශ්‍රී ලංකාවේ දික්කසාද නීතිදෙවන ලෝක යුද්ධයසිංහබාහු රජඅංගුලිමාල පිරිතසෝඩියම්එල්ලේමානව අයිතිවාසිකම්සැපදිල්ලාකමල් අද්දරාරච්චියමන් රාගයජලයේ රසායනික හා ‍ෙභෟතික ගුණපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරශාක විවිධත්වය - ශ්‍රී ලංකාකිරි වෙහෙර, කතරගමදරු නැලවිලි ගීපයිතගරස් ප්‍රමේයයශ්‍රී ලංකාවේ කැටයම් කලාවශ්‍රී ලංකාවේ ක්‍රීඩාවඡායාරූපයඋසස් පෙළ දේශපාලන විද්‍යාවශ්‍රී ලංකාවේ දාගැබ්චාමර වීරසිංහශ්‍රී දළදා මාළිගාවරුසියාවජපානයශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)විලියම් ෂේක්ස්පියර්ජන කවිකාවන්තිස්ස රජදියවැඩියාවජන සන්නිවේදනයභික්ෂූන් වහන්සේශ්‍රී ලංකාවේ අධිකරණයසිංහල පිල්ලම්පොළොන්නරුව පෞරාණික නගරයශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවඉබ්බන්කටුව මහශිලා සුසානයමහියංගනය රජ මහා විහාරයපළමුවන විජයබාහු රජපාචනයශ්‍රී ලංකා‍ අලියාඅත්අඩංගුවට ගැනීම, ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ අධ්‍යාපනයඉස්සන් වගාවබුධඇඩොල්ෆ් හිට්ලර්ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ ලැයිස්තුවස්ත්‍රී පුරුෂ භාවයඅකුණුශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවඉසුරු ලිනක්ස්හරප්පා ශිෂ්ඨාචාරයලිංගික සංසර්ගික ඉරියව්දැන්වීම්කරණයගූගල්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්පරිසර දූෂණයසොක්‍රටීස්ශ්‍රී ලංකා‍වේ බුදු පිළිමසිංහල ප්‍රස්ථාව පිරුළුපවුලහින්දු ධර්මයපෘතුගීසි ලංකාවසුදු බිංදුම🡆 More