මලානියා ට්‍රම්ප්

මලානියා ට්‍රම්ප් (උපත 1970 අප්‍රේල් 26 වනදා මලානියා ක්නවුස් නමින්) යනු ස්ලෝවේනියානු අමෙරිකානු ජාතික හිටපු නිරූපිකාවක සහ අමෙරිකා එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපති ආර්යාව වේ.

ඇය අමෙරිකානු ජාතික ව්‍යාපාරික සහ එක්සත් ජනපදයෙහි 45 වන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ වේ.

මලානියා ට්‍රම්ප්
එක්සත් ජනපද ජනාධිපති ආර්යාව
තනතුරුධාරී
In role
ජනවාරි 20, 2017
ජනාධිපතිවරයාඩොනල්ඩ් ට්‍රම්ප්
පූර්වප්‍රාප්තිකයාමිෂෙල් ඔබාමා
පුද්ගලික තොරතුරු
උපත
මලානියා ක්නවුස්

අප්‍රේල් 26, 1970 (1970-04-26) (වයස 53)
නොවෝ මෙස්ටෝ, ස්ලෝවේනියාව, යුගෝස්ලාවියාව
දේශපාලන පක්ෂයරිපබ්ලිකන්
කලත්‍රයා
දරුවන්බැරන් ට්‍රම්ප්
වාසස්ථානට්‍රම්ප් කුළුණ

යට ගිය යුගෝස්ලාවියාවේ ඉපදුණු ඇය 2001 දී එක්සත් ජනපදයේ ස්ථිර පදිංචිය ලැබූ අතර 2006 දී එහි පුරවැසිභාවය ලැබුවාය. ඇය එක්සත් ජනපද ජනාධිපති ආර්යාවන් අතරින් විදේශයක උපන් දෙවැන්නා වන අතර මවුබස ඉංග්‍රීසි නොවන පළමු වැන්නා වේ.

මූලාශ්‍ර

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයලක්දිව රාජාවලියලිංගිකත්ව අධ්‍යාපනයබැක්ටීරියානායකත්වයකාෆි රාගයපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරභූචලනශ්‍රී දළදා මාළිගාවඋද්ධමනයනුවර වැවපොළොන්නරුව වටදාගෙයඅනුරාධපුර රාජධානියශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවකෙසෙල්කඩවතසේනක බිබිලේදුන්හිඳ ඇල්ලසෞඛ්‍යයසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයවේදිකා නාට්‍ය‍දේශගුණික විපර්යාසශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසරබින්ද්‍රනාත් තාගෝර්ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයසිතාරයසෙනසුරු ග්‍රහලොවපාසල්කෘත්‍රීම බුද්ධියඇදුමක්‍ෂය රෝගයභෞමික ග්‍රහලෝකඑඩ්මන් පිරිස් රදගුරුශ්‍රී ලංකාවේ කොළඹ කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවපංච මහා වාදසිංහල වෙදකමඅනුරාධපුර ජේතවනාරාමයබුලත් හපයාසිංහල පිල්ලම්පොළොන්නරුව පෞරාණික නගරයරුධිර සංසරණ පද්ධතිය (මානව)වෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලයදන්ත කුමරු හේමමාලා කුමරියඇල්බට්‍ අයින්ස්ටයින්සංගීත චිකිත්සාවනේටෝජයමංගල ගාථානැදුන්ගමුව රාජාවලාකුළු පරිගණනයමානවම්ම රජපළමුවන පරාක්‍රමබාහු රජනිකොලස් කොපර්නිකස්මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරායශ්‍රී ලාංකීය සංස්කෘතියගූගල්ත්‍රස්තවාදයපන්සියපනස් ජාතක පොතහරිතාගාර වායුජේතවනාරාමය, අනුරාධපුරයගුලිය විසි කිරීමමූලද්‍රව්‍ය ලැයිස්තුවබුදු පිළිමය හා මුද්‍රාමඩු දේවස්ථානයසමාධි බුදු පිළිමයදෙවොල් මඩුවකටු අනෝදාසමාජයදෙවන ලෝක යුද්ධයදෙවන පරාක්‍රමබාහු රජනෙළුම් කුළුණගුත්තිල කාව්‍යයඡායාරූපයබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවත්‍යාග (නීතිය)පුරුෂ ප්‍රජනක පද්ධතියදිළිඳුබව🡆 More