ස්ලෝවේනියාව

ස්ලොවේනියාව, ස්ලොවේනියා ජන රජය යන නිල නාමයෙන් හඳුන්වනු ලබයි.

මධ්‍යම යුරෝපයට අයත් රටක් වන මෙය, ඇල්ප්ස් කඳුවැටිය දක්වා පැතිරෙමින් මධ්‍යධරණී මුහුදු තීරයේ පිහිටියකි. බටහිර‍ට ඉතාලිය, නිරිත දිගට, ආද්‍රියාතික මුහුද, දකුණට හා නැගෙනහිරට ක්‍රොඒශියාව සහ ඊසාන දිගට හංගේරියාවත්, උතුරින් ඔස්‍ට්‍රියාව මෙරට දේශසීමාවන් වෙයි. අග නගරය මෙන්ම එරට විශාලතම නගරය ද වනුයේ ලුබිලියානා (Ljubljana)ය. වර්ග කිලෝමීටර් 20273 ක් පුරා පැතිර තිබෙන ස්ලොවේනියාවේ ජනගහනය මිලියන 2.06 කි. ස්ලොවේනියාවේ සමස්ථ භූමි ප්‍රමාණයෙන් සියයට 40% ක් පමණ උස් බිම් වලින් සමන්විතය. මේ උස්බිම් බොහෝමයක් සෑදී ඇත්තේ විශාල කඳු හා සානු වලිනි. මෙම උස්බිම්, රටේ අභ්‍යන්තර ප්‍රදේශයන්හි පිහිටා තිබේ. ස්ලෝවේනියාවේ උසම ස්ථානය මීටර් 2864 (අඩි 9396) ක් උස් වූ ට්‍රිග්ලාව් (Triglav) කඳුවැටිය වන අතර, පහත්ම ස්ථානය වනුයේ මුහුදු මට්ටමේ පිහිටි ආද්‍රියාතික මුහුදයි. ජනගහනයෙන් බහුතර ජනතාවක් කථාකරන්නේ, රටෙහි රාජ්‍ය භාෂාවද වන ස්ලෝවේන් භාෂාවයි. අව‍ශේෂ රාජ්‍ය භාෂාවන් වනුයේ හංගේරියානු සහ ඉතාලි භාෂාවන්ය.

Republic of Slovenia

Republika Slovenija
Slovenia හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
ජාතික ගීය: 7th stanza of Zdravljica,
melody by Stanko Premrl1
Location of  ස්ලෝවේනියාව  (dark green) – in Europe  (green & dark gray) – in the යුරෝපියානු සංගමය  (green)  –  [Legend]
Location of  ස්ලෝවේනියාව  (dark green)

– in Europe  (green & dark gray)
– in the යුරෝපියානු සංගමය  (green)  –  [Legend]

අගනුවර
සහ විශාලතම නගරය
ස්ලෝවේනියාව Ljubljana
නිල භාෂා(ව)Slovene2
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන්Hungarian, Italian
ජනවාර්ගික කණ්ඩායම්
83% Slovene,
2% Serb, 2% Croat, 1% Bosniak, 12% others and unspecified
ජාති නාම(ය)Slovenian, Slovene
රජයParliamentary republic
• ජනාධිපති
ඩැනිලෝ ටර්ක්
• අගමැති
බොරට් පාහෝර්
Independence
• From Austro-Hungarian Empire, forming State of Slovenes, Croats and Serbs
29 October 1918
• From Yugoslavia
25 June 1991
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
20,273 km2 (7,827 sq mi) (153rd)
• ජලය (%)
0.7
ජනගහණය
• 2021 ඇස්තමේන්තුව
2,048,951 (147th)
• 2002 ජන සංගණනය
1,964,036
• ඝණත්වය
103/km2 (266.8/sq mi) (106th)
දදේනි (ක්‍රශසා)2022 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$97.7 billion (93rd)
• ඒක පුද්ගල
Increase $46,281 (37th)
දදේනි (නාමික)2022 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$65.5 billion (80th)
• ඒක පුද්ගල
Increase $31,026 (36th)
ගිනි (2020)Positive decrease 23.5
පහළ
මාසද (2019)0.917
ඉතා ඉහළ · 22nd
ව්‍යවහාර මුදලEuro (€)3 (EUR)
වේලා කලාපයUTC+1 (CET)
• ගිම්හාන (DST)
UTC+2 (CEST)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය386
ISO 3166 codeSI
අන්තර්ජාල TLD.si4
1As defined by the Act Regulating the Coat-of-Arms, Flag and Anthem of the Republic of Slovenia and the Flag of the Slovene Nation ("Zakon o grbu, zastavi in himni Republike Slovenije ter o slovenski narodni zastavi") from 1994 and published on the web page of the National Assembly of Slovenia.
2 Italian and Hungarian are recognised as official languages in the residential areas of the Italian or Hungarian national community.
3 Prior to 2007: Slovenian tolar.
4 Also .eu, shared with other යුරෝපියානු සංගමය member states.


යුරෝපා සංගමය යුරොසෝන් (Eurozone) හා ෂෙනගන් ප්‍රදේශ (Schengen area), යුරෝපා ආරක්ෂක හා සහයෝගිතා සංවිධානය (Organization for security and Co-op in Europe), යුරෝපා මණ්ඩලය, (Council of Europe), නේටෝ සංවිධානය, යුනෙස්කෝ සංවිධානය, ලෝක වෙළඳ සංවිධානය, සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය යන සංවිධානවල සාමාජිකත්වය ස්ලෝවේනියා‍වට හිමිවී තිබේ. ඒක පුද්ගල ආදායම සලකා බැලීමේ දී වාර්තා වන්නේ ඉහළම දෛනික ආදායමක් ලබන රටක් ලෙසිනි.ඒ අනුව ධනවත් ම ස්ලෝවේනියානු රට ස්ලෝවේනියාවයි. එය EU 27 රටවල් අතර වන සාමාන්‍ය අගයෙන් සියයට 88.3% ක ප්‍රමාණයකි.

Tags:

අගනුවරඉතාලි භාෂාවඉතාලියඔස්ට්‍රියාවක්‍රොඒෂියාමධ්‍යධරණී මුහුදහන්ගේරියාව

🔥 Trending searches on Wiki සිංහල:

ලෝක ආහාර අර්බුදයමොනරාපසළොස්වක පොහොය දොළහශාක විවිධත්වය - ශ්‍රී ලංකාසතර සතිපට්ඨානයලෝක ජල දිනයශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවස්ත්‍රී ස්වයං වින්දනයඅපද්‍රව්‍ය කළමනාකරණයD. J. Wimalasurendraජපානයේ කොඩියමහින්ද තෙරණුවෝකජුකළමනාකරණයප්‍රස්තාව පිරුළුප්‍රභාසංශ්ලේෂණයදළදා පෙරහැරත්‍රිකෝණශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවසන්දේශ කාව්‍යමහා පත්තිනි දේවාලය, නවගමුවසුදු බිංදුමඉන්දියාවේ ජාතික ගීයශ්‍රී ලංකාවේ ආර්ථිකයපළමුවන විජයබාහු රජදහඅට සන්නියසීගිරි ගීදියවැඩියාවගෞතම බුද්ධ පරිනිර්වාණයශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයනෙල්ලිප්‍රාදේශිය සභාමිහින්තලයශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයශ්‍රී ලංකාවේ වී ගොවිතැනනිදහස් දිනය (ශ්‍රී ලංකාව)බයිබලයශ්‍රී ලංකාවේ පුරාවස්තුදේවානම්පිය තිස්ස රජආනන්ද කුමාරස්වාමිප්‍රථමක සංඛ්‍යාරාජකීය විද්‍යාලය, කොළඹපාසල්සරම්පලිංගික සංසර්ගයබාලදක්ෂ ව්‍යාපාරයසංචාරක කර්මාන්තයමරියානා අගාධයක්‍රිස්තු වර්ෂ ක්‍රමයබුද්ධි ගලනයඕස්ට්‍රේලියාවරාග (සංගීතය)පර්යේෂණඋගුඩුවාස්තූපජන සන්නිවේදනයශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කකුෂ්ඨරාජගලපරිගණක ඉතිහාසයතල් ශාකයඑල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සිවිල් ජනයාට සිදුකළ ප්‍රහාර ලයිස්තුවහෘදයාබාධයපොන්නම්බලම් රාමනාදන්එල්ලේසිරිත් මල්දමකමතශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවශ්‍රී ලංකාවේ දියඇලිසන්නිවේදනයරබින්ද්‍රනාත් තාගෝර්මානව සම්පත් කළමනාකරණයයමන් රාගයශ්‍රී ලංකා ජාතික ගීයඉන්දියාවේ දේශපාලන පක්ෂඉස්ලාම්රන්පවිත්‍රා වන්නිආරච්චිහෙන්රි ජයසේන🡆 More