ජේසුස් වහන්සේගේ මෑණියෝ මරියතුමිය

මරිය තුමිය යනු අපට ගැලවීම ලබා දුන් ජේසුස් වහන්සේගේ අම්මා ය.

ආනා මුනිශ්වරිය මරිය තුමියගේ මව වේ. එතුමියත් දෙවියන් වහන්සේ කෙරෙහී දැඩි භක්තියකින් හා විශ්වාසයෙන් සිටි අයකි. මෙතුමියව අපි විවිධ නම් වලින් හදුන්වයි. වික්ෂෝප දේව මෑනියෝ, පාතිමා දේව මෑනියෝ, මඩු දේව මෑනියෝ, ලූර්දු දේව මෑනියෝ යන නම් මීට නිදසුන් වේ. දේව මාතාවන් අපි මෙතරම් උසස් කොට සලකන්නේ එතුමිය එදා දෙවියන් වහන්සේගේ කැදවීම ප්‍රතික්ෂේප නොකර එය පිළිගැනීම, එතුමිය තුළ තිබූ සුවිශේෂී ගුණාංග නිසා ය. භක්තිය, ඉවසීම, යාච්ඤා කිරීම, විශ්වාසය, සරල බව මෙතුමිය තුළ තිබූ සුවිශේෂී ගුණාංග වේ.

මරියතුමිය

හීබ්‍රව් බසින් විශිෂ්ටත්වය යන අරුත් දනවන මිරියාම් [තහවුරු කර නොමැත]), අරාබි බසින් (මේරියම්), සහ මධ්‍යතන යුගයේ සිට මැඩෝනා' (අප ස්වාමිදුව) ලෙස හදුන්වයි.

අඩවියෙන් බැහැර පිටු

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

බිලාවල් රාගයපරිගණක මෙහෙයුම් පද්ධතික්‍රීඩාශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයඑවරස්ට් කන්දතෝමස් අල්වා එඩිසන්ෆේස්බුක්රාජකීය විද්‍යාලය, කොළඹශාක විවිධත්වය - ශ්‍රී ලංකාසියදිවි නසාගැනීමසිංහල වර්ණ මාලාවකන්‍යා පටලයජන සන්නිවේදනයදළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමශ්‍රී ලංකාවේ වල් පැලැටිඉන්ෆ්ලුවෙන්සාඉස්ලාම්පරිගණක දෘඩාංගජල විදුලියචීනයසතර සෘධිපාදශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවරිටිගල ස්වාභාවික දැඩි රක්‍ෂිතයකෝමාරිකානාතාරුණ්‍යය හා විවේකයදියවැඩියාවෙහි රෝග ලක්ෂණසාරිපුත්ත රහතන්වහන්සේබර්ගර් ජනයාආකිමිඩීස් නියමයඅළු කෑදැත්තාපාස්කු උත්සවයශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයශ්‍රී ලංකාවේ කඳු ලැයිස්තුවඩොනමෝර් ආණ්ඩුක්‍රමයවැදි ජනයාමහාද්වීපබ්‍රසීලයධර්ම සංගායනාශ්‍රී ලංකා මහ බැංකුවකනපන්සියපනස් ජාතක පොතඅඹසතර මහා අපදේශජන කවිඇතීනාජෙරිකෝව අල්ලාගැනීමරටදෙල්ජල චක්‍රයතාරකා විද්‍යාවභාෂාවසාර ධර්මභික්ෂූන් වහන්සේමානව අයිතිවාසිකම්ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයවිර පුරන් අප්පුමිනිත්තුයකඩවසභ රජමිලින්ද ප්‍රශ්නයජයමංගල ගාථාරසායනික සූත්‍රසද්ධර්ම රත්නාවලියසෞරග්‍රහ මණ්ඩලයයාල ජාතික වනෝද්‍යානයආප්තෝපදේශශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවක්‍රිස්තු වර්ෂ ක්‍රමයචිත්‍රපට ඉතිහාසයශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියආනන්ද රහතන්වහන්සේමාර්තු 1එක්සත් ජනපදයසංචාරක කර්මාන්තයහික්කඩුවේ සුමංගල තෙරණුවෝයෝනි මාර්ගය🡆 More