භෞත චිකිත්සාව

භෞත චිකිත්සාව හෝ ශාරීරික චිකිත්සාව යනු සිරුරේ චලනයන් නිසා ජීවිත කාලය පුරාවටම ඇතිවන රෝගාබාධ වළක්වාගැනීම , ප්‍රතිකාර කිරීම සදහා යොදා ගැනෙන ප්‍රතිකාර ක්‍රමයකි.

මෙම ප්‍රතිකාර ක්‍රමය ලබාදෙනුයේ භෞත චිකිත්සකවරයෙකු මගින් හෝ භෞත චිකිත්සකවරයකු යටතේ සේවය කරන සහායකයකු මගිනි. කෙසේ නමුත් අස්ථි හා හෘදවල රෝග පිළිබදව විශේෂඥ වෛද්‍යවරුන් වැනි භෞත චිකිත්සාව පුරුදු කරනු නොලැබූ අයද මෙම ක්‍රමය භාවිතයට ගනිති. රෝගියා රැක බලාගන්නා පුද්ගලයින් වෙත ද මෙම භෞත චිකිත්සාව පිළිබදව අවබෝධයක් ලබා දීම වැදගත් වේ.

භෞත චිකිත්සාව
භෞත චිකිත්සකවරයා විසින් පෝලියෝ රෝගයට ගොදුරු වූ දරුවන් දෙදෙනෙකුගේ දේහවලට ව්‍යායාම ලබාදෙන අයුරු.

භෞත චිකිත්සාව සදහා රෝගියාගේ‍ රෝග ඉතිහාසය , රෝගියා පරීක්ෂා කර බැලීම , රෝග නිර්ණය හා ප්‍රතිකාර ක්‍රම වැදගත් වන අතර විද්‍යාගාර පරීක්ෂණ වාර්තා සහ වෙනත් පරීක්ෂණවල වාර්තාවන් මේ සදහා උපකාරී වේ. ඉලෙක්ට්‍රොමයෝ ග්‍රෑම් සහ ස්නායු සන්නිවේදනයේ සීග්‍රතාවය මනින විද්‍යුත් රෝග නිර්ණය ක්‍රමවල උපකාරිත්වය ද මේ සදහා යොදා ගනී. භෞත චිකිත්සාව බාහිර රෝගී අංශයේදී ඒවායේ කාර්යාලවල දී , පුනරුත්ථාපන මධ්‍යස්ථානවල දී රෝගියාගේ නිවෙස්වල දී , පාසල්වල , ගිලන් නිවෙස්වල , රැකියා ස්ථානයේදී , ක්‍රීඩා සහ කාය වර්ධන මධ්‍යස්ථානවල දී ලබාදිය හැකිය.

දශක ගණනාවක් මුළුල්ලේ භෞත චිකිත්සක ක්‍රමවේදයන් පිළිබදව නොයෙකුත් විචාරයන් පැවති අතර බොහෝ භෞත චිකිත්සකවරුන් තම ප්‍රායෝගිකයන් ක්‍රියාවට නංවන ලද්දේ අත්දැකීම් හා සාක්ෂි පදනම් කර ගෙනය. ලෝක භෞත චිකිත්සාව පිළිබද වූ සන්ධානය මගින් පෙර වූ විද්‍යාත්මක සාධක මත පදනම් වූ ක්‍රම වේදයන් වෙනුවට අත්දැකීම් හා සාක්ෂි පදනම් කර ගනිමින් සිදු කරනු ලබන ප්‍රායෝගිකයන් කෙරෙහි නැඹුරුතාවයක් දක්වන ලෙසට එහි වෘත්තිකයින්ට උපදෙස් දී ඇත.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ධර්මදූත ලූක් තුමාසාදික්කාදානයදළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමමහගම සේකරශ්‍රී ලංකාවේ ආගමික පසුබිමලිංගාශ්‍රිත රෝගඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවමයිකල් ෆැරඩේශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්භූචලනඅපරාධනාසාමඩු දේවස්ථානයප්‍රථමක සංඛ්‍යාසිංහල නිපාත පදසමාජානුයෝජනයබුද්ධ චරිතයපරමාණුශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිහෙළ ගණන් ක්‍රමයවැදි සාහිත්‍යයD. J. Wimalasurendraතොරතුරු තාක්‍ෂණයආර්ය අෂ්ඨාංගික මාර්ගයළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාමහවැලි සංවර්ධන වැඩසටහනදයානන්ද ගුණවර්ධනබ්‍රහස්පති ග්‍රහයාක‍ඩොලානවැදි භාෂාවබුද්ධි ගලනයපුත්තාණ්ඩුනව යොවුන්වියලංකා බැංකුවශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයකමතපහතරට නැටුම්ශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුවශ්‍රී ලංකාවේ විදුලි බලයතිසා වැවකෘත්‍රීම බුද්ධියබලං‌ගොඩ මානවයාදීපවංශයහින්දු ආගම අනුව කර්මයබාලදක්ෂ ව්‍යාපාරයලන්දේසි ලංකාවඇසළ (ගස)සිංහල අක්ෂර වින්‍යාසයදඬුලේනාඅනුර කුමාර දිසානායකතාරකා විද්‍යාවඅවසන් රාත්‍රී භෝජන සංග්‍රහය (ලියනාඩෝ)දැල්පන්දුවැස්සලේනාකන්තලේ වැවශ්‍රී ලංකාවේ පළාත්මිනිසානිවනමහින්දාගමනයකාබනික ගොවිතැන්කරණයඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන්රූපවාහිනියේ ඉතිහාසයත්‍රිවිද්‍යානාශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවඅභයගිරි විහාරයගෞතම බුද්ධ පරිනිර්වාණයසතර සතිපට්ඨානයස්වභාවික වෘක්‍ෂලතාශ්‍රී ලංකාවේ දියඇලිමුදු කරවලාඊජිප්තුවසීගිරියේ ඉතිහාසයනාගරීකරණයවැලිවිට සරණංකර හිමිදේවානම්පිය තිස්ස රජමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය🡆 More