බහමාස්

බහාමාස් නමින් නිල වශයෙන් හඳුන්වන බහාමාස් පොදු රාජ්‍යය කථනය සඳහා ඉංග්‍රීසි භාවිතා කරන දුපත් 299 කින් යුත් රටකි.

එය පිහිටා ඇත්තේ ඊසාන දෙසින් කැරිබියන් මුහුදින්ද අත්ලාන්තික් සාගරයේ උතුරින් කියුබාව, හිස්පැනියෝලාව, ඩොමිනිකන් සමුහාණ්ඩුව සහ හයිට් කැරබියානු මුහුදත්, වයඹ දෙසින් ටර්ක්ස් හා නැයිකොස් දුපත් හා ගිනිකොනින් ඇමෙරිකා එක්සත් ජනපදය (ෆ්ලොරිඩා ප්‍රාන්තයට ආසන්නව)ත් ය. එහි මුළු භූමි ප්‍රමාණය වර්ග කි.මි. 14,000 වන අතර, ඇස්තමේන්තු ජනගහනය 330,000 කි. එහි අගනුවර වන්නේ නසාවු ය. මුල් පදිංචිකරුවන් වන්නේ අරබකන් ටයිනෝ ජනයායි. 1492 නව ලෝකය සොයාගත් කොලොම්බස්ගේ ප්‍රථම ගොඩබැසීම වන්නේ බහාමාස්ය. නමුත් ස්පාඤ්ඤ ජාතිකයින් බහාමාස් දුපත් තම ජනපදයක් බවට පත් කොට නොගත්හ. ඔවුන් ස්වදේශී ජනයාවන ලුතයන්ස්වරුන්ව වහලුන් ලෙස හිස්පැනියෝලා වෙත යවන ලදී. මෙම දුපත් 1513 සිට 1650 තෙක් ජන ශුන්‍යව පැවතුන අතර බර්ම්‍යුඩා සිට පැමිණි බ්‍රිතාන්‍ය පදිංචිකරුවන් එටලවිතෙරා දුපතේ පදිංචි වු පසු එය මිනිස් ජනාවාස බවට පත්විය. 1718 දී බහාමාස් රාජ්‍යය බ්‍රිතාන්‍ය මුහුදු ‍කොල්ලකරුවන්ගේ ආක්‍රමණයෙන් පසු කොලනියක් විය. ඇමරිකානු ලෝක යුද්ධයෙන් පසු ඇති වූ නිදහසෙන් පසු බ්‍රිතාන්‍ය හිතවාදීන් හා අප්‍රිකානුවන් බහාමාස් වෙත පැමිණ එරට වැවිලි ආර්ථිකය ගොඩනැගූහ. 1807 වර්ෂයේ දී වහල් වෙළෙඳාම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය තුළ තහනම් වූ අතර බොහෝ අප්‍රිකානු රාජකීය නාවික හමුදාව නෞකාවල වහල් සේවයේ යොදවා සිටි අප්‍රිකානුවන් ගලවාගත් අතර ඔවුන් 19 වැනි ශතවර්ෂයේ දී බහාමාස්හි පදිංචිකරවන ලදි. වහල් වෙළෙඳාම 1834 දී අවලංගු කළ අතර බහාමාස් තුළ වර්තමානයේ සිටිනා ජනගහනයෙන් බහුතරයක් අප්‍රිකානු වහල් වෙළෙඳාමෙන් නිදහස් වූ අයයි.

බහමාස් හි වෙර්ලාල තීරයක්
බහාමාස්

[[ප්‍රවර්ගය:කැරිබියානු

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

පළමුවන ලෝක යුද්ධයලංකා බැංකුවශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියනුවරඑළියසිලින්ඩරසීගිරි ගීබුදු පිළිමය හා මුද්‍රාඍග් වේදසාමයකුමාරතුංග මුනිදාසශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසකලා වැවජපානයමානසික ‍අක්‍රමතාරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ලැයිස්තුවලේනාමහා මංගල සුත්‍රයබුද්ධි ගලනයයු‍රේනස්වැව්මූලික ජීවන නිපුණතායුනෙස්කෝක්‍ෂය රෝගයදිලීරසිද්ධි ලෙබ්බේපන්සිල්උපායශීලී සැලසුම්කරණයපංච මහා වාදධවල පත්‍රිකාවජාතික වෘත්තීය සුදුසුකම් ආකෘතිය, ශ්‍රී ලංකාඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයප්‍රතිචක්‍රීයකරණයරතු දත්ත පොතසත්තුහජ්පටිච්චසමුප්පාදයශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවසමනල කන්දක්‍රීඩාහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්දෙමළ භාෂාවශ්‍රී ලංකා ජාතික ගීයශ්‍රී ලංකාවේ පාංශූ වර්ගීකරණයගෝලීය ආර්ථිකයේ අවාසිශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමය2004 සුනාමියවෙබ් අඩවිඅෂ්ඨ විද්‍යාඋපායමාර්ගික කළමනාකරණයජල චක්‍රයසේනක බිබිලේශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසුදු බිංදුමසිද්ධාර්ථ කුමරුදුටුගැමුණු රජඩයි⁣නෝසරයන්ශ්‍රී ලංකා පොදුජන පෙරමුණග්‍රහලෝකආර්ථික සංවර්ධනයවිජිතපුර සටනමුඛ සංසර්ගයමහනුවර යුගයේ සිතුවම් කලාවමුල් පිටුවනිල් මානෙල්ශ්‍රී ලංකා නිදහස් පක්ෂයවයඹ පළාත, ශ්‍රී ලංකාවසොරබොර වැවජයමංගල ගාථාපණීභාරතවළි කුකුළාඅනුරාධපුර යුග‍යේ වාරිකර්මාන්තඋද්ධමනයමානව අයිතිවාසිකම් 1945 ට පෙර හා පසුභූකාරක තැටි වාදයශ්‍රී ලංකාවේ ඉතිහාසය🡆 More