බර්ලින් තාප්පය

බර්ලින් තාප්පය යනු බටහිර බර්ලිනය නැ‍ඟෙනහිර බර්ලිනය හා බටහිර ජර්මනියේ ඉතිරි කොටසින් වෙන් කරන බාධකයකි.

දිගු අභ්යබන්තර ජර්මන් සීමාව ජනපද දෙක අතර නැඟෙනහිර බටහිර ජර්මානු සීමාවේ ඉතිරිය සලකුණු කරයි. සීමා දෙකම අයන් කර්ටන්හි කොටසකි.

බර්ලින් තාප්පය
බර්ලින් තාප්පය
1986 වසරෙහිදී බටහිර බර්ලින් පැත්තේ සිට තාප්පයේ කුරුටු චිත්‍ර දිස්වුනු අයුරු. තාප්පයේ නැගෙනහිර පැත්තේවූ "මරණයේ තීරුව", ලොයිෂන්ෂ්ටට් ඇළෙහි (1932 දී ගොඩ කෙරිණි) වංගුව ගන්නා අයුරු මෙහි දිස්වන වෙයි.
බර්ලින් තාප්පය
මුරකපොලුද පෙන්වන, බර්ලින් තාප්පයේ පිහිටුම දැක්වෙන සිතියමක්
සාමාන්‍ය තොරතුරු
ප්‍රභේදයතාප්පය
රටබර්ලින් තාප්පය නැගෙනහිර ජර්මනිය
බර්ලින් තාප්පය නැතෙනහිර බර්ලිනය (බර්ලිනයේ සෝවියට්-අධිවාසී කොටස)
ඉදිකිරීම් ආරම්භ වූයේ13 අගෝස්තු 1961
මිනුම්
වෙනත් මිනුම්
  • බටහිර බර්ලිනය වටා දේශසීමා දිග: 155 කිමී (96 සැත)
  • බටහිර බර්ලිනය සහ නැගෙනහිර ජර්මනිය අතර දේශසීමා දිග: 111.9 කිමී (69.5 සැත)
  • බටහිර සහ නැගෙනහිර බර්ලිනය අතර දේශසීමා දිග: 43.1 කිමී (26.8 සැත)
  • නැගෙනහිර බර්ලිනයේ ජනාකීර්ණ පෙදෙස් හරහා දේශසීමා දිග: 37 කිමී (23 සැත)
  • තාප්පයේ කොන්ක්‍රීට් කොටසේ උස: 3.6 මී (11.8 අඩි)
  • තාප්පයේ කොන්ක්‍රීට් කොටසේ දිග: 106 කිමී (66 සැත)
  • කම්බි දැල් වැට: 66.5 කිමී (41.3 සැත)
  • වාහන-වලක්වන අගල් දිග: 105.5 කිමී (65.6 සැත)
  • ස්පර්ශ/සංඥා වැට දිග: 127.5 කිමී (79.2 සැත)
  • කුළුණු පෙත පළල: 7 මී (7.7 යාර)
  • කුළුණු පෙත දිග: 124.3 කිමී (77.2 සැත)
  • මුර අට්ටාල සංඛ්‍යාව: 302
  • බංකර සංඛ්‍යාව: 20
තාක්ෂණික තොරතුරු
ප්‍රමාණය155 කිමී (96.3 සැත)
බර්ලින් තාප්පය
තාප්පයේ පිහිටුම කහ වර්ණයෙන් දක්වා ඇති, බර්ලිනයේ චන්ද්‍රිකා ඡායාරූපයක්

මෙම තාප්පය එහි ගොඩනැංවීම ආරම්භ වූ 1961 අගෝස්තු 13 වනදා සිට එය 1989 දී බිඳ දමන තෙක් වසර 28 ක් පුරාවට නැඟෙනහිර බර්ලිනය හා බටහිර බර්ලිනය එකිනෙකින් වෙන්කරන ලදී. මෙම කාලය තුළ දී නිල වාර්තාවලට අනුව බටහිර බර්ලිනය තුළට තාප්පය මාරු වීමට උත්සාහ කිරීමේ දී මිනිසුන් 133 දෙනෙක් මිය ගොස් ඇත. කෙසේ නමුත් ප්රසධාන ගොදුරුවූවන් පවසා සිටින්නේ 200කට වැඩි මිනිසුන් සංඛ්යාමවක් බටහිර සිට නැ‍ඟෙනහිර බර්ලිනයට පලා යෑමට තැත් කිරීමේ දී මිය ගොස් ඇති බවයි. GDR/බටහිර ජර්මානු ආණ්ඩුව සීමාවෙහි වූ ආරක්ෂකයන්ට වෙඩි තැබීම් නියෝග නිකුත් කළ අතර එවැනි නියෝග GDR නිලධාරීන් විසින් ප්ර්තික්ෂේප කළ මරණයට පත් කිරීමට වෙඩි තැබීමේ නියෝගවලට වඩා වෙනස්ය.

1989 නොවැම්බර් 9 වනදා නැ‍ඟෙනහිර ජර්මානු රජය විසින් බටහිර ජර්මනිය හා බටහිර බර්ලිනය කරා ගමන් කිරීමට ඉඩ ඇති බව පැවසීමත් සමඟ නැ‍ඟෙනහිර ජර්මානුවන් තාප්පයට නැඟ තාප්පය තරණය කර උත්සවය සැමරීම සඳහා බටහිර ජර්මානුවන් සමඟ එක්විය.

ඊළඟ සති කීපය පුරාවට තාප්පයෙහි කොටස් මහජනයා හා සමරු ලබා ගන්නා අය විසින් කඩා ගන්නා ලද අතර පසුව එහි ඉතිරිය ඉවත් කිරීම සඳහා කර්මාන්තමය උපකරණ යොදා ගන්නා ලදී.

බර්ලින් තාප්පය බිඳ වැටීම ජර්මානු නැවත එක්වීමට මඟ පෑදූ අතර නිල වශයෙන් එය 1990 ඔක්තෝබර් 3 වනදා අවසන් විය.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවබුධමී මැසි පාලනයශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයනොබෙල් ත්‍යාගයව්‍යාපාරමහා සිකුරාදාශ්‍රී ලංකා කොටියාපරිගණක මෘදුකාංගදිවාලිඑක්සත් ජනපදයඅන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩයශ්‍රී ලංකාවේ විදුලි බලයජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවළමා අපයෝජනයශ්‍රී ලංකාවේ සර්පයෝකාලයමලාවිශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවමූලික අයිතිවාසිකම්විශ්වයසමගි ජන බලවේගයසත්මහල් ප්‍රාසාදයසුදු බිංදුමශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදයසිංහබාහුකෙටිකතාඋකුස්සාමුදු කරවලාශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කආර්ථික විද්‍යාවශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවජල චක්‍රයයකඩමනමේනමිනම්ජපානයඅනුරාධපුර ජේතවනාරාමයමල්ආනන්ද රහතන්වහන්සේජන කවිඉසුරුමුණි කැටයම්මාතලේ කැරැල්ලවෙසක් උත්සවයබිසෝ කොටුවජලයපරමාණුJalani premadasaබැද්දේගම(නවකතාව)වැලිවිට සරණංකර හිමිඋසස්කිරීම සහ පහත හෙලීමශ්‍රී ලංකා රුපියලනෙප්චූන්රතු දත්ත පොතසමනලයාSLS ප්‍රමිති ලැයිස්තුවකිරි වෙහෙර, කතරගමභාෂාවඩෙංගුශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවපුත්තාණ්ඩුශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලකන්‍යාභාවයරංජිත් සියඹලාපිටියකෘෂි කර්මාන්තයඉතිහාසයමාර්ටින් වික්‍රමසිංහපියයුරු සංසර්ගයසංචාරක කර්මාන්තයසිබිල් වෙත්තසිංහනීතියපළමුවන විජයබාහු රජබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්විජය රජලංකා ඉතිහාසය-මහාවංශය යනු🡆 More