ප්‍රකෘති ලඝුගණක

ප්‍රකෘති ලඝුගණක විධිමත් ලෙස බහුවලයික ලඝුගණක යනු පාදය e වු ලඝුගණකයි.

මෙහි e යනු 2.718281828459 ට ආසන්න අපරිමිත නියතයකි. වඩා සරලව x සංඛ්‍යාවේ ප්‍රකෘති ලඝුගණකය යනු x ට සමාන වීම සදහා e නැංවිය යුතු බලයයි. උදාහරණයක් ලෙස e හි ප්‍රකෘති ලඝුගණකය 1 ක් වේ. මන්ද e1 = e බැවිනි. 1 හි ප්‍රකෘති ලඝුගණකය o වේ. ඒ e0 = 1 වන බැවිනි. සියලු ධන තාත්වික සංඛ්‍යා x සදහා ප්‍රකෘති ලඝුගණකය 1 සිට x දක්වා y = 1/t වක්‍රය යට වර්ග ඵලය ලෙස අර්ථ දැක්විය හැකි අතර ශුන්‍ය නොවන සංකිර්ණ සංඛ්‍යා සදහාද ඉහත පරිදිම අර්ථ දැක්විය හැකිවේ.

ප්‍රකෘති ලඝුගණක ප්‍රස්ථාරය
ප්‍රකෘති ලඝුගණක ප්‍රස්ථාරය

පහත සර්වසාම්‍යයන්ට අනුව ප්‍රකෘති ලඝුගණක ශ්‍රිතය ඝාතිය ශ්‍රිතයේ ප්‍රතිලෝම ශ්‍රිතය ලෙසද අර්ථ දැක්විය හැකිය.

වෙනත් ආකාරයකට ප්‍රකෘති ලඝුගණක ශ්‍රිතය, ධන තාත්වික සංඛ්‍යා කුලක‍යේ සිට සියලු තාත්වික සංඛ්‍යා කුලකයට සමක්ෂේපයකි. වඩාත් පැහැදිලි ලෙස එය ආකලනය යටතේ වු තාත්වික සංඛ්‍යා ඛාණ්ඩයකට ගුණනය කළ විට තාත්වික සංඛ්‍යා ඛාණ්ඩයකින් වු සමරූපතාවයක් ඇතිවේ. මෙම ශ්‍රිතයෙන් එය නිරූපණය කළ හැකිය.

එමෙන්ම ලඝුගණක ‍e ට පමණක් නොව 1 හැර අනෙක් ඕනෑම ධන පාදයකටද අර්ථ දැක්විය හැකිය. මෙය නොදන්නා දෙය වෙනත් රාශියක ඝාතයක් ලෙස ඇතිවිට ගැටලු විසදීමේදී ප්‍රයෝජනවත් වේ.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

මී මැසි පාලනයශ්‍රී ලංකාවේ උප තැපැල් කාර්යාල ලැයිස්තුවහෝමෝ ඉරෙක්ටස්බර්මියුඩා ත්‍රිකෝණයප්‍රංශයශ්‍රී ලංකාවේ පාසල් ලැයිස්තුවසිඟාලෝවාද සූත්‍රයප‍්‍රාථමික අධ්‍යාපනයඅනුරාධපුර යුගයේ සිතුවම්ශ්‍රී ලංකා ජාතික ගීයඉසුරුමුණි කැටයම්සමාජ විද්‍යාවදෙමළ අක්ෂර මාලාවමහාවංශයශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයජුලියස් සීසර්ගාලු කොටුවපුරාවිද්‍යාව පිලිබද නිර්වචනඋපාලි විජේවර්ධනයුරෝපියානු සංගමයමානෙල්ජයන්ති කුරු උතුම්පාලයූටියුබ්ජර්මනියපයිතගරස් ප්‍රමේයයවාරියපොල ශ්‍රී සුමංගල හිමිසිංහල ක්‍රියා පදසෙංකඩගල රාජධානියඔක්සිජන්දුක්ඛරුසියාවපිදුරුතලාගලප්‍රස්ථාව පිරුළු - සිංහලහින්නෝන්මාදයමින්නේරිය වැවලෝවැඩ සඟරාවරබින්ද්‍රනාත් තාගෝර්ශ්‍රී ලංකාවේ කැටයම් කලාවස්ත්‍රීවාදයප්‍රථමක සංඛ්‍යාසිංහල නාම විශේෂණනිඛිලවිජයබා කොල්ලයප්‍රභාසංශ්ලේෂණයශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල නාමාවලියලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්ශ්‍රී ලංකාවේ ජාතික සංකේතවිකිස්වාභාවික උපද්‍රවබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවශ්‍රී ලංකා ජාතික කොඩියජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවබිලාවල් රාගයදේශපාලන විද්‍යාවශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියදස මහා යෝධයෝලාදුරුශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයපළමුවන විමලධර්මසූරිය රජසීතාවක රාජධානියමිනිස් ඇසශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික බෞද්ධ අධ්‍යාපනයශ්‍රී ලංකාවේ සමාජ ප්‍රශ්නඑක්සත් රාජධානියශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවලෝක සෞඛ්‍ය සංවිධානයමහජන සම්බන්ධතා සහ මාධ්‍ය කළමණාකරණය2022 ලංකා ප්‍රිමියර් ලීග්චිත්‍රපට ඉතිහාසයකක්කල් කැස්සතරුසමාජ ඉගෙනුම් වාදයමාතර පාසල් නාමාවලියඕ‍සෝන් වියනනාට්‍ය කලාවශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවරුසියානු-යුක්‍රේන යුද්ධය🡆 More