දීඝගාමිණී යනු ප්‍රාදේශීය පාලකයෙකි.
මෙතුමා පණ්ඩුකාභය රජතුමාගේ පියා ය.
දීඝගාමිණී | |
---|---|
රාජ්‍ය සමය | ක්‍රි.පූ. 5 වන ශතවර්ශය |
වල්ලභයා | උන්මාද චිත්‍රා |
දරුවන් | පණ්ඩුකාභය රජ |
වංශය | පණ්ඩක වංශය |
පියා | දීඝායු |
මව | දිසාලා |
දීඝගාමිණී යනු භද්දකච්චායනා දේවියගේ සහෝදරයෙකුවන දීඝායු කුමාරයාගේ පුත්‍රයා ය.
මහාවංශයට අනුව නම් දීඝගාමිණී කුමරු ශක්‍ය වංශිකයෙකි. නමුත් ඉන්දියාවේ ශක්‍ය වංශයේ ඉතිහාසය ගැන් පරික්ෂා කරල, පර්යේෂණ කරලා ලියවුණු කිසිම පර්යේෂණ කෘතියක, දීඝගාමිණී හා දීඝායු යන නම් ශක්‍ය වංශයට සම්බන්ධ වෙලා තිබිච්ච පුද්ගලයෙක් හෝ සම්ප්රදායක් හෝ ස්ථාන නාමයක් හෝ දක්නට ලැබෙන්නෙ නෑ.
නමුත් මේ දීඝ කියන වචනය ලංකාවේ පුරාණම සෙල්ලිපි වල දක්නට ලැබෙනවා. මේ දීඝලා ඉන්න සෙල්ලිපි හුගක් නැගෙනහිර පළාතට සම්බන්ධයි. පුරාණ කාලයේ නැගෙනහිර පළාතට කිව්වේ දීඝ මණ්ඩලය කියලා. එසේ නම් මේ දීඝ පරම්පරාව නියත වශයෙන්ම ස්වදේශිකයි.
This article uses material from the Wikipedia සිංහල article දීඝගාමිණී, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.