ත්‍රිමාණ මුද්‍රණ ශිල්පය

ත්‍රිමාණ මුද්‍රණ ශිල්පය යනු අතාත්වික ත්‍රිමාණ ආකෘතියක් ද්විමාන වස්තුවක් මත මුද්‍රණය කිරීමේ ක්‍රමයකි.

ත්‍රිමාණ වස්තුවක් මත ද්විමාන රූපයක් යෙදීම සම්බන්ධයෙන් pad මුද්‍රණ ශිල්පය පිළිබඳ ලිපිය බලන්න. ත්‍රිමාණ මුද්‍රණය සීඝ්‍ර ප්‍රතිරූප නිර්මාණ තාක්ෂණ ඛාණ්ඩයක් වේ. සාමාන්‍යයෙන් ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර එක මත එක ස්ථර වශයෙන් මුද්‍රණය මඟින් ත්‍රිමාණ වස්තුවක් ගොඩනැඟීම සිදු කරයි. ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර සාමාන්‍යයෙන් අනෙකුත් ආකලන නිෂ්පාදක තාක්ෂණයන්ට සාපේක්ෂව වඩාත් සීඝ්‍ර, ලාභදායී සහ භාවිතයට වඩාත් පහසු ක්‍රමයක් වේ.

විභේදන බලය

විභේදන බලය ස්ථර ඝනකම මඟින් ද x-y විභේදනය dpi මඟින් ද දෙනු ලැබේ. සාමාන්‍යයෙන් ස්ථර ඝනකම මයික්‍රෝන 100ක (0.1mm) පරාසයේ පවතින අතර x-y විභේදනය ලේසර් මුද්‍රණ යන්ත්‍ර සඳහා අදාල වන අගයන්ට සන්සන්දනය කළ හැක. අංශුන්ගේ විෂ්කම්භය (ත්‍රිමාණ ලක්ෂ්‍ය) මයික්‍රෝන 50-100 දක්වා (0.05-0.1 mm) විය හැක.

ස්වයං ප්‍රතිවර්ථනය

මේ වන විට නිෂ්පාදනය කිරීමට සෛද්ධාන්තිකව ඉලක්කගත ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර වර්ගයක් වනුයේ තමන‍්ගේම පිටපත් නිර්මාණය කළ හැකි ආකාරයේ ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයි. එවන් එක් නිෂ්පාදන අවධියේ පවතින මුද්‍රණ යන්ත්‍රයකට පරිපථ පුවරු මුද්‍රණයත් ප්ලාස්ටික් කොටස් නිර්මාණයත් සිදු කළ හැක. එය නමින් ‍RepRap නම් වන අතර GNU අවසර පතක් යටතේ නිකුත් කෙරේ. එයට ලෝහ මත විස්තර මුද්‍රණය කිරීමේ හැකියාව ලබා දීම සඳහා පර්යේෂණ සිදු කෙරමින් පවතී. මෙම මුද්‍රණ යන්ත්‍රයේ නිර්මාතෘ මෙසේ පවසන ලදී. “සැලසුම සහ එය පාලනය කරන මෘදුකාංගය පමණක් නොව ආරම්භයේ පටන් සම්පූර්ණ උපාංග සමුදායම අයත් වන පරිදි සියල්ල විවෘත ආකාරයට සකස් කිරීම අපගේ අරමුණයි.” මෙම මුද්‍රණ යන්ත්‍රයට එහි සැලසුමේ වැඩි දියුණු කළ ආකාර බාගත කොට ගෙන තමාගේම වඩාත් නව සහ දියුණු ආකාරයක් නිර්මාණය කිරීමේ හැකියාව ද ඇත

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

මරියතුමිය (ජේසුස් වහන්සේගේ මෑණියෝ)හොරකුමාරතුංග මුනිදාසසිංහල භාෂාවඋඩරට සාම්ප්‍රදායික මංගල ආභරණත්‍රිවිධ හමුදා - ශ්‍රී ලංකාපළමුවන ලෝක යුද්ධයකළමනාකරණයබොරතෙල්සුදු බිංදුමනියඟයහාවෝශ්‍රී පාදස්ථානයඡායාරූපයඅන්තර්ජාලයපවුලතෝමස් අල්වා එඩිසන්ශ්‍රී ලංකා නාවික හමුදාවනේටෝනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.ලංකා විශ්වවිද්‍යාලයමහත්මා ගාන්ධිඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරඑක්සත් ජනපදයයුද්ධකාලස් පුයිජ්දෙමොන්ගිනි හාවාසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රසෛලය (ජීව විද්‍යාව)සත්ත්‍ව විවිධත්වයමිනිස් දත්අයිෆල් කුළුණසමාධි බුදු පිළිමයකේතුවශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවමහනුවර සම්ප්‍රදායයේ සිතුවම් කලාවමූලික අයිතිවාසිකම්හේන් ගොවිතැනසමලිංගිකතාවයෝනි මාර්ගයජාතික ගීය - ශ්‍රී ලංකාමහා පත්තිනි දේවාලය, නවගමුවවිකිපීඩියාමුතියංගන චෛත්‍යයමිනිස් ලිංගික ක්‍රියාආනන්ද සමරකෝන්අලිනාගදීප පුරාණ විහාරයශ්‍රී ලංකා‍ අලියාශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයබර්ගර් ජනයාසන්නිවේදනයඩී.එන්.ඒ.ඌව වෙල්ලස්ස කැරැල්ලපරිසර දූෂණයපාරිභෝගික ආරක්ෂණයලෝක ළමා දිනයසිරි පතුලසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමමිනිස් මොළයමහාද්වීපනායකත්වයනෙප්චූන්සීගිරියපාලිලෝක පුදුමආතර් සී. ක්ලාක්කතරගම ඇසළ පෙරහැරබිලාවල් රාගයඅභයගිරි දාගැබප්‍රථමාධාරපෝලන්තයකවුද බෝයිදහඅට සන්නියසිංහල ජනකවිශ්‍රි ලංකා‍‍වේ මුද්‍රණ කර්මාන්ත‍යපරිගණකය🡆 More