ඩොනමෝර් ආණ්ඩුක්‍රමය

1924 ආණ්ඩුක්‍රමයේ දුර්වලකම් සොයා බල වාර්තා කිරීම සඳහා 1927 දී ඩොනමෝර් සාමිගේ නායකත්වයෙන් යුතු කොමිසන් සභාවක් බ්‍රිතාන්‍ය ලංකාවට එවන ලදී.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම
බ්‍රිතාන්‍ය යුගය
කෝල්බෲක් කැමරන් · කෲව් මැකලම් · මැනිං
මැනිං ඩෙවොන්ෂයර් · ඩොනමෝර් · සෝල්බරි

එම කොමිසමේ වගකීම වුයේ එවකට පවතී ආණ්ඩුක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය සොයා බලා එය සංශෝධනය සඳහා යෝජනා ඉදිරිපත් කිරීමයි. 1928 දී එම කොමිසන් සභා වාර්තාව පිහිටවූ අතර 1931 දී ක්‍රියාත්මක විය. මෙය 1947 දක්වා පැවැතියේය. මෙහි ප්‍රධානතම ලක්ෂණ 4 ක් ඇති අතර මෙරට දේශපාලන විකාශනයේ වැදගත්ම සන්ධිස්ථානයක් වුයේය. රටේ ජනතාවට ද මෙරට පාලන කටයුතු වලට සම්බන්ධ වීමේ හැකියාව ඇති කරමින් සර්වජන ජන්ද බලය ලැබීමත්, ආසියාවේ සර්වජන ජන්ද බලය ලැබූ ප්‍රථම ප්‍රදේශය බ්‍රිතාන්‍ය ලංකාව වීමත් විශේෂ වේ.ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයන් වාර්ගික නියෝජන ක්‍රමය අහෝසි කොට ප්‍රාදේශීය නියෝජන ක්‍රමය ශක්තිමත් කිරීම ද ඉතා වැදගත් කරුණකි.

ප්‍රධාන යෝජනා

  • සර්වජන ජන්දබලය
  • රාජ්‍ය මන්ත්‍රණ සභාවක් පිහිටුවීම
  • විධායක කාරක සභා ක්‍රමයක් හා අමාත්‍ය මණ්ඩලයක් ඇති කිරීම
  • ආණ්ඩුකාරතුවරයාගේ බලතල සීමා කිරීම
  • වාර්ගික නියෝජනය අහෝසි

කිරීම

ඇමති මණ්ඩලය

අමාත්‍ය මණ්ඩලය 10 දෙනකුගෙන් සමන්විත විය.( විධායක කාරක සභා 07 හි සභාපතිවරුන් 07 දෙනා සහ රාජ්‍ය නිලධාරීන් තිදෙනා ) අගමැතිවරයකු නොමැති වු අතර කැබිනට් මණ්ඩලයක් ද නොවිය.සභානයකයකුවරයකු හා අමාත්‍ය මණ්ඩලයක් පමනක් විය.විධායක කමිටු 7ක් යොජනා කල අතර ඒ එක් එක් කමිටුවෙ සභාපති ලෙස කමිටු සාමාජිකයන් පත්කළ මන්ත්‍රිවරයාම අමාත්‍යවරයා විය.

  • ස්වදේශ කටයුතු
  • ඉඩම් හා කෘෂිකාර්මය
  • සෞඛ්‍යය
  • අධ‍‍ය්‍යාපන
  • පළාත් පරිපාලන
  • වාණිජ හා කර්මාන්ත
  • පොදු වැඩ හා සංනිවේදන

එම කමිටු වේ.

රාජ්‍ය නිලධාරීන් තිදෙනා

  • මහ ලේකම් (රාජ්‍ය ලේකම්) - පරිපාලන කටයුතු,
  • මුදල් ලේකම් - මූල්‍ය කටයුතු,
  • නීති ලේකම් - නීති කටයුතු

ප්‍රතිසංස්කරණ උද්ඝෝෂණ

ආශ්‍රිත

Tags:

ඩොනමෝර් ආණ්ඩුක්‍රමය ප්‍රධාන යෝජනාඩොනමෝර් ආණ්ඩුක්‍රමය ඇමති මණ්ඩලයඩොනමෝර් ආණ්ඩුක්‍රමය රාජ්‍ය නිලධාරීන් තිදෙනාඩොනමෝර් ආණ්ඩුක්‍රමය ප්‍රතිසංස්කරණ උද්ඝෝෂණඩොනමෝර් ආණ්ඩුක්‍රමය ආශ්‍රිතඩොනමෝර් ආණ්ඩුක්‍රමයබ්‍රිතාන්‍ය ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

රතන සූත්‍රයඉන්දියාවේ දේශපාලන පක්ෂඅවුරුදු කුමරිය තේරීමසඳකඩපහණමානෙල්උඩරට ගිවිසුමජාත්‍යන්තර කම්කරු දිනයකාව්‍යයේ මුඛ්‍යාංගසෝවාන්සේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලශ්‍රී ලංකාවේ දාගැබ්මඩොල් දූවබුධකජුසාහිත්‍යයගාලු කොටුවටජ් මහල්විකිපීඩියාමාර්ටින් වික‍්‍රමසිංහතත් වාද්‍ය භාණ්ඩශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවඅකුණුක්‍රීඩාමරියානා අගාධයපරිගණක ඉතිහාසයමහා මංගල සුත්‍රයබෞද්ධ භාවනාබ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවරුසේනානායක සමුද්‍රයපටිච්චසමුප්පාදයආදිවාසීන්පණිභාරතසංස්කෘතියසිද්ධි අධ්‍යයනයගුණදාස කපුගේඩෙල්ටාවිර පුරන් අප්පුසීගිරි ගීඉබ්බන්කටුව මහශිලා සුසානයලිංගික සංසර්ගික ඉරියව්මහින්ද රාජපක්ෂමයිකල් ජැක්සන්ඊශ්‍රායලයදානයඇම්බැක්කේ දේවාලයසන්දේශ කාව්‍යශ්‍රී ලංකාවේ කැටයම් කලාවඇඩොල්ෆ් හිට්ලර්මාරි කියුරිසොළොස්මස්ථානලෝවාමහාපායපරිණාමයමහවැලි සංවර්ධන වැඩසටහනමිනිස් දත්හින්නෝන්මාදයදියවැඩියාවජේසුස් වහන්සේගේ උප්පත්තියජල චක්‍රයශ්‍රී ලංකාවේ නර්තනයන්ප්‍රභාසංශ්ලේෂණයඋකුස්සාමුහුදගැට බෙරයචන්ද්‍ර මාස ක්‍රමයෆේස්බුක්සිරිත් මල්දමඅලෙවිකරණයමිනිත්තුඔක්සිජන්දීපවංශයඅමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ලැයිස්තුවශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී ලංකා කලු වදුරාසෞඛ්‍යයපොළොන්නරුව පෞරාණික නගරයතාක්‍ෂණය🡆 More