මැනිං ඩෙවොන්ෂයර් ආණ්ඩුක්‍රමය

මැනිං ආණ්ඩුක්‍රමයෙන් ද ආණ්ඩුකාරයාගේ බලතල අඩුනොවිණි.

නිෂේධ බලතල රැසක් ඔහු සතුවී ය. එබැවින් සංශෝධන ඉල්වූ නායකයෝ මින් සංතුෂ්ඨි නොවූහ. මෙම සංවිධානය ලංකා ජාතික සංගමය නමින් හැඳින්වුණු අතර ඒ වෙනුවෙන් ශ්‍රීමත් ජේම්ස් පීරිස් මැනිං ආණ්ඩුකාරයා වෙත තම ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කළේය. මෙය ක්‍රි.ව.1924දී ක්‍රියාත්මක විණි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම
බ්‍රිතාන්‍ය යුගය
කෝල්බෲක් කැමරන් · කෲව් මැකලම් · මැනිං
මැනිං ඩෙවොන්ෂයර් · ඩොනමෝර් · සෝල්බරි

ප්‍රධාන ලක්‍ෂණ

  • ව්‍යවස්ථාදායක මණ්ඩලයේ මුළු සාමාජික සංඛ්‍යාවෙන් අඩකට වැඩි පිරිසක් මහජන ඡන්‍දයෙන් තෝරාගැනීම
  • ආණ්ඩුව පිළිබඳ වගකීම තවදුරටත් ආණ්ඩුකාරයා වෙත පැවැරිණි.
  • බලය හා වගකීම බෙදී පැවතිණි.
  • ජනවාර්ගික නියෝජනය එසේ ම පැවතිණි.
  • විධායක සභාවට නිල නොලත් සභිකයන් තිදෙනෙකු ඇතුලත් කෙරිණි.

Tags:

මැනිං ආණ්ඩුක්‍රමය

🔥 Trending searches on Wiki සිංහල:

අනුරාධපුර රාජධානියඅධ්‍යාපනයමහාවංශයගල් විහාරයනත්තලශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයඅශ්වයාබිසෝ කොටුවශ්‍රී ලංකාවේ කුල ක්‍රමයදේවානම්පිය තිස්ස රජශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අඅනුර කුමාර දිසානායකජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලකාවන්තිස්ස රජහෙද සේවයප්ලේටෝබාලදක්ෂ ව්‍යාපාරයමුතියංගණ රජ මහා විහාරයචන්ද්‍ර මාස ක්‍රමයඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවරණතුංග කරුණානන්දගුරුත්වාකර්ෂණයගෞතම බුද්ධ පරිනිර්වාණයමිනිස් මොළයඅපරාධ නීතියපවුලපෘථිවියෙහි භ්‍රමණයරබින්ද්‍රනාත් තාගෝර්රෝසසමගි ජන බලවේගයබුදුගුණ අලංකාරයසිංහල සහ හින්දු අලුත් අවුරුද්දසිලින්ඩරසිංහල ප්‍රස්ථාව පිරුළුචාල්ස් බැබේජ්මුනිදාස කුමාරතුංගධවල පත්‍රිකාවශ්‍රී ලංකාවේ කොළඹ කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවසුදු බිංදුමවන්නම්සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්චන්ද්‍රයාලියනාඩෝ ඩා වින්සිතෝමස් අල්වා එඩිසන්සිංහල භාෂාවඋකුස්සාතනි වචන (සිංහල භාෂාව)තෙත් කලාපයේ ශාක විවිධත්වයඅංගුලිමාල පිරිතනිල්ලක්ගම බෝධි ඝරයගබ්සාවකාලී දෙවඟනසොකරි නාටකයසාදික්කාජීව විද්‍යාත්මක මනෝ විද්‍යාවලෝකයේ ආගම් සහ අධ්‍යාත්මික සම්ප්‍රදායන්සරත් ගුණපාලඑක්සත් ජාතීන්ගේ සංවිධානයහරිත විප්ලවයශාරීරික ව්‍යායාමසනත් ජයසූරියචාල්ස් ඩාවින්ගැලලියෝ ගැලලීසීගිරියේ ඉතිහාසය1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතඉන්දුනීසියාවදිලීරසිංහල ජනකවිචතුරස්‍රයශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කකලා වැවමාරි කියුරිශ්‍රී ලංකාවේ විදුලි බලයනුවරඑළියඅන්තර්ජාලයලක්දිව දේශීය ආහාරමය අල වර්ග🡆 More