ඩෙන්සල් වොශින්ග්ටන්

ඩෙන්සල් හේයිස් වොශින්ග්ටන්

ඩෙන්සල් වොශින්ග්ටන්
ඩෙන්සල් වොශින්ග්ටන්

උපත දෙසැම්බර් 28, 1954 (වයස 55)

වර්නන් කඳුකරය, නිව්යොර්ක්, ඇමෙරිකා එක්සත් ජනපදය

රැකියාවනළුවෙකි, අධ්යක්ෂකවරයෙකි, තිරරචකයෙකි ,නිෂ්පාදකවරයෙකි

නියුතු අවධිය1977– වර්තමානය දක්වා

භාර්යාවපෝලෙට්ටා පියර්සන් (1983– වර්තමානය දක්වා)

ඩෙන්සල් වොශින්ග්ටන් (උපත දෙසැම්බර් 28, 1954 )ඇමෙරිකානු ජාතික නළුවෙකි අධ්යක්ෂකවරයෙකි, තිරරචකයෙකි ,නිෂ්පාදකවරයෙකි ඔහු වඩාත්ම ප්රසිද්ධි යට පත්වුයේ 1990 සිටය as Steve Biko, Malcolm X, Rubin Carter, Melvin B. Tolson, Frank Lucas, හා Herman Boone යන චරිත වල රඟ පෑමෙන් පසු ඔහු ඉතා ජනප්රියට හා ඇගයීමට ලක්විය.3 වරක් ගෝල්ඩ්න් ග්ලෝබ් සම්මානයෙන් හා 2 වරක් ඇකඩමි සම්මානයෙන් පුද ලද වොශින්ග්ටන් හොඳම නළුවා සඳහා වු ඇකඩමි සම්මානයෙන් පුදලද අප්රිකානු සම්බවයක් ඇති 2 වෙනි පුද්ගලයා වන්නේය. ඒ Training Day චිත්රපටියේ රඟපෑම් වලටය.

ඩෙන්සල් වොශින්ග්ටන් උපන්නේ නිව්යොර්ක් හී වර්නන් කඳුකරය ආසන්නයේය, ඒ 1954 දීය. ඔහුගේ මව Lennis වු අතර ඇය රූපලාවන්ය මඩ්යස්තානයක හිමිකාරියක් වූවාය.ඔහුගේ පියා Denzel Washington පූජක වරයකු විය. වොශින්ග්ටන් කුඩාකල Pennington-Grimes Elementary School ට ඇතුලත් විය, ඒ 1968 දීය.පසුව ඔහුව Oakland Military Academy සහ Mainland High School පාසැල් වලට ඇතුලත් කෙරිනි.1977 දී ඔහු නාට්ය සහ ජනමාධ්ය සඳහා උපාධියක් ලබාගත්තේය.ඔහු කලක් ක්වුන්සල් වරයකු ලෙස සේවය කලේය, එහෙදි කල රඟපෑමක් හේතුවෙන් මිතුරන් ඔහුව රoඟනයට යොමු කලේය.ඉන්පසුව Fordham වෙත පැමින Lincoln Center campus ඇතුලත් වී ඔතෙලෝ නාටයේ රඟපෑමෙන් ඔහුට ශිෂ්යත්වයක් ප්රදානය කල අතර ඉන් ඔහු American Conservatory Theatre School ට අතුලත් වී වැඩිදුර හැදෑරු වේය.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

පුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයජී‍.බී. සේනානායකචාමර වීරසිංහමයිකල් ෆැරඩේසංස්කෘතියකහහෘදයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයජනතා විමුක්ති පෙරමුණලංකා විශ්වවිද්‍යාලයදානයඅර්ථයමුල් ළමාවියේ සංවර්ධනයශ්‍රී ලංකාවේ කම්කරු නීතියපිළිකාචාල්ස් ඩාවින්දේශපාලන විද්‍යාවගෝලීයකරණයචලිතය පිළිබඳ නිව්ටන් නියමඉන්දියාවේ ඉතිහාසයවොලිබෝල්ගුරුවරුන්ගේ දිනයචාල්ස් බැබේජ්‍දේශගුණික විපර්යාසක්‍රිස්තියානි ආගමශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවලාඕසයමද්දුම බණ්ඩාරරුවන්වැලිසෑයසිංහල ජනකවිඔස්ට්‍රලෝපිතකස්කන්‍යා පටලයපළමුවන ලෝක යුද්ධයසංගීතයතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයසිංහල මිණුම් ඒකකනෙළුම් කුළුණමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිඅශ්වයාමහා ප්‍රජාපතී ගෝතමීක‍ඩොලානශ්‍රී ලංකාවේ ආදිවාසීන්ආනාපාන සති භාවනාවපහතරට නැටුම්සීගිරි බිතු සිතුවම්එදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යනිකොලා ටෙස්ලාශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලජල දූෂණයමහියංගනයමහින්ද රාජපක්ෂශ්‍රී ලංකා ජාතික කොඩියනත්තලඋද්ධමනයපැපොලශ්‍රී ලංකාවේ කඳු ලැයිස්තුවජපානයමහින්දාගමනයඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපදමිතා අබේරත්නඋකුස්සාසන්දේශ කාව්‍යමුතියංගණ රජ මහා විහාරයහස්තරේඛා ශාස්ත්‍රයහිරුනිෂ්පාදන හැකියා මායිමපරිගණක ඉතිහාසයවිවාහ නීතිය - ශ්‍රී ලංකාස්වයං වින්දනයශ්‍රී ලංකාවේ අපරාධආර්ථික විද්‍යාවටජ් මහල්සංවර්ධිත රටවල්හරිත විප්ලවය🡆 More