කඩුව

කඩුවක් යනු දිගු, තියුණු තලැති ලෝහ අවියක් වන අතර, ලොව පුරා බොහෝ ශිෂ්ඨාචාරයන් තුල, ප්‍රාථමික වශයෙන් කැපුම් හෝ වැරෙන් තෙරපා දැමීමේ අවියක් ලෙසින්ද සමහරවිට පොල්ලකින් මෙන් තැලීම සඳහා ද භාවිතා වී ඇත. කඩුව සඳහා භාවිතා වන ස්වෝඩ් යන ඉංග්‍රීසි පදය බිඳි ඇත්තේ පැරැණි ඉංග්‍රීසි ස්වෙයෝඩ් යන්නෙන් වන අතර, "තුවාල සිදු කරන හෝ කපන" යන අරුත් දනවන ප්‍රාග්-ඉන්දු-යුරෝපීය සම්භවයක් දරණ *ස්වර්- වෙතින් එන පැරැණි සම්භාව්‍ය ජර්මන් ස්වර්ට්, මධ්‍යතන ලන්දේසි ස්වාට්, පැරැණි නොවිජියානු ස්වෙරෝ (cf.ඩෙන්මාර්ක ස්වාඩ්, නෝවීජියානු ස්වර්ඩ්, ස්වීඩන ස්වාඩ්) පැරැණි ප්‍රශියානු සහ පැරැණි සැක්සන් ස්වර්ඩ් සහ නවීන ලන්දේසි ෂ්වාඩ් සහ ජර්මානු ෂ්වර්ට් යන්නන්ට නෑකම් දරයි.

කඩුව
ස්විස් දිගුකඩුව, 15වන හෝ 16වන සියවස

"කඩුව" යන්නට ‍පොදුවේ භාවිත වන සම්භාව්‍ය සංස්කෘත පදය කඩ්ග යන්නයි. ඉන්දු-යුරෝපීය සම්භවයෙන් ප්‍රවේණි වූ පදය අසි ලෙසින් නොනැසී පවතියි (නෑකම ලතින් බසට එන්සිස්, ප්‍රාග්-ඉන්දු-යුරෝපීය භාෂාව වෙතින් *න්සිස්). මෙම පදය නියමාකාරයෙන්, අසි ලෙසින් භාවිතා වේ. සිංහල පද වන කඩුව සහ අසිපත මේ අනුව නියමාකාරයෙන් බිඳී ඇත.

සටහන්

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

සද්ධර්ම රත්නාවලියඩයලොග් ආසියාටාමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියශ්‍රී ලාංකීය සංස්කෘතියසුදු බිංදුමශ්‍රී ලංකා රුපියලශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවපංච කල්‍යාණසිංහල මිණුම් ඒකකමහත්මා ගාන්ධිචතුරාර්ය සත්‍යයආසියාවදකුණු පළාත, ශ්‍රී ලංකාවසොක්‍රටීස්රැකියා ආතතියශ්‍රී ලංකාවේ කතෝලික පල්ලියමහනුවරශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)භාෂාවජලගැල්මශ්‍රී ලංකාවේ මාර්ග සංඥාශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයරජරට රාජධානියේ අනුරාධපුර යුගයඅමරදේවශ්‍රී ලංකාවේ මැණික්රත්න ශ්‍රී විජේසිංහආයුර්වේදයඔලිම්පික්මොනරාඅංගුලිමාල පිරිතහිසරදයලංකාවේ කැලෑ බළලුන්ඊශ්‍රායෙල - පලස්තීන ගැටුමඕ‍සෝන් වියනඌව වෙල්ලස්ස කැරැල්ලඕමිසබරගමුව පළාතගෞතම බුදුන්ගේ ධාතූන්සජිත් ප්‍රේමදාසදැඩිමුණ්ඩ දෙවියෝමනමේකෝළම්මානව පැපිලෝමා වෛරසයශ්‍රී ලංකා මහ බැංකුවනායකත්වයඅපරාධසුරාබදු ආඥා පනතශ්‍රී ලංකාවේ ආගමික පසුබිමසුරතාන්තයශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝශ්‍රී ලංකාවේ පාංශූ වර්ගීකරණයආතර් සී. ක්ලාක්ළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාහෝමෝ ඉරෙක්ටස්C++ක්‍රි.ව.1818 පළමු නිදහස් සටනසර්වෝදය1000000000000 (number)සසුන සුරැකි සංගායනාඅළු ගිරවාපාසල් උපදේශකකුඹල් සකහෙළ ගණන් ක්‍රමය1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතආවර්තිතා වගුවගල් විහාරයශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාපතිවරුජලභීතිකාවධනවාදයඒ. පී. ජේ. අබ්දුල් කලාම්ජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවනිදන්ගත වකුගඩු රෝගයමිනිසාගේ ස්නායු පද්ධතියපලිබෝධනාශකමධ්‍යම සැකසුම් ඒකකයක්‍ෂය රෝගයදෙමළ ඊළාම් විමුක්ති කොටිපේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයත්‍යාග (නීතිය)🡆 More