ඉන්ෆ්ලුවෙන්සා

ඉන්ෆුලුවෙන්සා යනු ඉන්ෆ්ලුවෙන්සා වෛරස් මගින් මිනිසාට ඇතිකරන බෝවන රෝගයයි.

Influenza
වෙනත් නම්Flu, the flu
ඉන්ෆ්ලුවෙන්සා
Influenza virus, magnified approximately 100,000 times
විශේෂතාවInfectious disease
රෝග ලක්‍ෂණඋණ, නාසය ගැලීම, වේදනාකාරි උගුර, වේදනාකාරී පේශි, හිසරදය, කැස්ස, කිවිසුම් යාම, වෙහෙස
Usual onsetTwo days after exposure
කාලපරාසයසතියක් පමණ
හේතුඉන්ෆ්ලුවෙන්සා වෛරසය
වැළක්වීමඅත සේදීම, වෛද්‍ය මුඛ ආවරණ, ඉන්ෆ්ලුවෙන්සා වැක්සීන්
ඖෂධAntiviral drugs such as oseltamivir
සංඛ්‍යාතයවසරකට මිලියන 3–5 දක්වා
මරණවසරකට 375,000 ක් පමණ
ඉන්ෆ්ලුවෙන්සා
වර්ගීකරණය සහ බාහිර සම්පත්
ඉන්ෆ්ලුවෙන්සා
Influenza virus, magnified approximately 100,000 times
ICD-10J10., J11.
ICD-9487
DiseasesDB6791
MedlinePlus000080
eMedicinemed/1170 ped/3006
MeSHD007251

රෝග ලක්‍ෂණ

මෙම රෝගය ඉතාලි බසින් ඇදී ආ ඉන්ෆුලුවෙන්ස් හෙවත් " බලපෑම" යන අරුත් ඇති වදනකි. මනුෂ්‍යයින් තුල මෙමගින් උණ ඇඟ සිසිල් කර වෙව්ලීම, උගුරේ කැක්කුම, ඇඟපත වේදනාව , තදබල හිසරදය , කැස්ස , ඇඟපත වේදනාව සහ අප්‍රානික වීම යන රෝග ලක්ෂණ ඇති කරයි. රෝගය බැරෑරුම් අවස්ථාවලදී ...... කුඩා ළමුන්ට හා වැඩිහිටියන්ට මාරාන්තික වන නියටෝනියාව ඇතිවේ. ඇතැම් අවස්ථා වලදී මෙය සාමාන්‍ය කැස්ස හෙම්බිරිස්සාව ලෙස වරදවා වටහා ගතද ඉන්ෆ්ලුවෙන්සාව යනු ඊට වඩා බරපතල, වෙනස් වූ වෛරස කාණ්ඩයක් නිසා ඇති කරන රෝගී තත්ත්වයකි. මෙමගින් විශේෂයෙන්ම කුඩාළමුන්ට වමනය හා ඔක්කාරය ඇති කරයි. නමුත් මෙම රෝග ලක්ෂණ සාමාන්‍ය බඩේ අජීරණයක් හෝ පාචන තත්ත්වයක ලක්ෂණ වුවද ඇතැම් අවස්ථා වලදී ආන්ත්‍රික උණ, පැය විසිහතරේ උණ, ලෙසද හැදින්වේ.

වෛරසය

ඉන්ෆුලුවෙන්සා උණ ලෙස හැඳිනවෙන කුරුල්ලන්ට හා ක්ෂීරපායින්ට වැළ‍ඳෙන ඕතොමික්සොවිරිඩේ. නම් වෛරස් වර්ගයට අයත් ආර්.එන්.ඒ. වෛරසයක් මගින් ඇති කරන

රෝගය බෝවන්නේ ආසාදිත ක්ෂිරපායින්ගේ කැස්ස, කිවිසුම, මගින් පිටවන වෛරස රැගත් බිඳිති මගින් හා පක්ෂීන්ගේ වසුරු මගිනි. තවද ඛෙටය, සොටු, මලපහ, හා රුධිරය මගින්ද රෝගය බෝවිය හැකිය. ඉන්ෆ්ලුවෙන්සා වෛරසය මිනිස් සිරුරේ උෂ්ණත්වය සතියක් පමණද, සෙල්සියස් අංශක බිංදුවේ (320 F) දින තිහක් පමණ ඊටත් වඩා අඩු උෂ්ණත්වයක වඩා වැඩි කාලසීමාවක්ද පැවතිය හැකිය. බොෆ් ඉන්ෆිලුවෙන්සා වෛරස ඉතා පහසුවෙන් විෂබීජහරණය හා පවිත්‍රකාරකයක් මගින් විනාශ කළ හැකිය.

රෝගය ලොවපුරා ව්‍යාප්තවන්නේ සෘතුමය වෙනස්කම් අනුවයි. මෙමගින් ලොව පුරා වසංගත අවස්ථාවන් හිදී රෝගීන් මිලියන ගණනින්ද වසංගත නොවන අවස්ථාවන්හිදී දහස් ගණනින්ද මරණයට පත්වේ. විසිවන ශතවර්ෂයේදී ඉන්ෆ්ලුවෙන්සා වසංගත අවස්ථාවන් තුනක් ඇතිවු අතර එමගින් මිලියන දහයක් ජනතාව මරණයට පත්වුණි. මෙම අවස්ථා තුනේදීම වෙන්වු වෛරස කාණ්ඩ තුනක් මගින් රෝගය ඇතිවුනි. බොහෝවිට මෙම අළුත් වෛරස වර්‍ග මිනිසාටඇතුලුවුයේ වෙනත් සත්ව කොට්ඨාශ වලිනි. 1990 දී H5N1 නම්වු මාරාන්තික කුරුළු වෛරසය ප්‍රභේදයක් මගින් ආසියාව පුරා ඉන්ෆුලුවෙන්සා වසංගත රෝගී තත්ත්වයක් ඇති කළ අතර එම ගින් මිනිස් ජීවිත ගණනාවක් බිලිගනී. නමුත් වාසනාවකට මෙන් මෙම වෛරසය මිනිසුන් අතර පහසුවෙන් ව්‍යාප්ත වන අන්දමට ජාන විකෘත්ති වීමක් සිදුවී නොමැත.

සංවර්ධිත රටවල් වල ජනතාවට රෝගය ඇතිවීම වැළැක්වීම සඳහා එන්නතක් හදුන්වා දී ඇත. මෙම එන්නත රෝගය ඇති වීමට වැඩි අවධානමක් ඇති අයට හා කුරුළු ගොවි පොළෙහි කාර්යයන්හි නියුතු වූවන්ට ලබාදේ. වඩාත් බහුලවම භාවිතා වන ඉන්ෆ්ලුවෙන්සා එන්නත් වන්නේ අක්‍රිය කර පිරිසිදු කරන ලද ත්‍රිසංයුජ වෛරසයන්ගෙන් සාදන ලද්දකි. මෙම එන්නත අන්තර්ගත වන්නේ ඉන්ෆ්ලුවෙන්සා A වෛරස ප්‍රභේදB වෛරස ප්රභේද එකකින්වේ. එක් වසරක් සඳහා නිෂ්පාදනය කරන ලද එන්නතක් ඊළග වසර සඳහා බලනොපවත්නේ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සීඝ්‍රලෙස කාලයක් සමගින් අළුත් ප්‍රභේදයන් ඇතිකරගන්නා බැවිනි. වෛරසය තුල පවත්නා නියුරැ මිනිඩේස් නම් එන්සයිම අක්‍රිය කරන ඖෂධ වර්‍ග රෝගය සඳහා ප්‍රතිකාර ලෙසට භාවිතාවේ.

ආශ්‍රිත ලිපි

මූලාශ්‍ර

Tags:

ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්‍ෂණඉන්ෆ්ලුවෙන්සා වෛරසයඉන්ෆ්ලුවෙන්සා ආශ්‍රිත ලිපිඉන්ෆ්ලුවෙන්සා මූලාශ්‍රඉන්ෆ්ලුවෙන්සා

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ සිනමාවඝනත්වයමහ පොළොවඉරානයපොළොන්නරුව වටදාගෙයදීඝ නිකායයාපහුව බලකොටුවශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවයුද්ධජනතා විමුක්ති පෙරමුණසඳකඩපහණශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයලක් විජය බලාගාරයක්ෂුද්‍ර ජීවීන් සහ රෝගවිධායක ඡනාධිපතිවෘත්තයරාවණා ඇල්ලසිංහල න-ණ ල-ළ බේදයවෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලයඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවකටුස්සාකාව්‍යයේ මුඛ්‍යාංගමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිවොලිබෝල්අග්නිදිග ආසියාවශ්‍රී ලංකා කොටියාඕස්ට්‍රේලියාවඅර්ජුන රණතුංගඉන්දුනීසියාවශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුවදඬුලේනානියඟයමහා මංගල සුත්‍රයමයිනාරුධිර සංසරණ පද්ධතිය (මානව)විවිධ ආකාරයේ කෝණසන්දේශ කාව්‍යආවර්තිතා වගුවභූගෝල විද්‍යාවබුධශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අනාගදීප පුරාණ විහාරයමොණරවිල කැප්පෙටිපොළආසියාවකොහොඹශ්‍රී දළදා මාළිගාවශාක විවිධත්වය - ශ්‍රී ලංකාසෞරග්‍රහ මණ්ඩලයලසිත් මාලිංගආදිවාසීන්වැස්සශ්‍රී ලංකාවේ විදුලි බලයසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්සඳකඩපහ‍ණේ විකාසනයශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවසත්තුබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයනිල්ලක්ගම බෝධි ඝරයහස්තරේඛා ශාස්ත්‍රයඑස්‌. මහින්ද හිමිපදාර්ථයපළමුවන ලෝක යුද්ධයසුසන්තිකා ජයසිංහමානව සංවර්ධන දර්ශකයසෙංකඩගල පෙරහැර මංගල්‍යයමල්ව්‍යාපෘති කළමනාකරණයසෙනසුරු ග්‍රහලොවමී මැසි පාලනයජලගැල්ම‍දේශගුණික විපර්යාසකළුතර බෝධියශ්‍රී ලංකාවේ දාගැබ්ප්‍රේමසිරි කේමදාසකොළඹ විශ්වවිද්‍යාලයසමාජයලිංගික සංසර්ගික ඉරියව්🡆 More