ආරූඪ නාමය

ආරූඨ නාමයක් යනු, යම් අයෙකු, හෝ සමහරවිටෙක යම් කණ්ඩායමක් හෝ විසින් භාවිතා කෙරෙන කල්පිත නාමය කි.

ලේඛකයන්ගේ ලේඛක අන්වර්ත නම්, කුරුටු චිත්‍රශිල්පීන්ගේ හැඳුනුම් සංකේත, සටන්කාමී කලහකරුවන්ගේ හෝ ත්‍රස්තවාදීන්ගේ රණ නාමයන්, සහ පරිගණක දත්ත සොරුන්ගේ හසුරුවනයන් හිදී ආදී වශයෙන්, යමෙකුගේ සත්‍ය අනන්‍යතාවය සැඟවීමට මෙම ආරූඨ නාම බොහෝවිට භාවිතා වෙයි.

රණ නාමය

රණ නාමය (Noms de guerre නොම් ඩෙ ගෙය යන ප්‍රංශ පදයෙහි අර්ථය වන්නේ "යුද්ධයෙහි නම්" හෝ "යුද්ධ නම්") බහුල ලෙසින් වැහැරුනේ, ඔවුන්ගේ පැරැණි දිවිය සිහිගන්වමින් ප්‍රංශ විදේශ හමුදාවට බඳවා ගත් භටයන් වෙනුවෙනි.

ශ්‍රී ලංකාවේ රණ නාම

ශ්‍රී ලංකාවේ ඊලම් යුද්ධයේ දී එල් ටී ටී ඊ සංවිධානය තම සාමාජිකයන් හට මෙවන් රණ නාම ලබා දී තිබුණි. උදා. (ඇලෙක්ස්, කරුණා අම්මාන් , නෙදියවන් , කේ.පී., චාර්ල්ස් ඇන්තනි, වික්ටර්). ශ්‍රී ලංකාවේ දෙවතාවක් ක්‍රියාත්මක වූ ජනතා විමුක්ති පෙරමුණ ද තම සාමාජිකයන්ට රණ නාම ලබා දී තිබුණි උදා (පොඩි අතුල, කිර්ති විජයබාහු, ලොකු අතුල).

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ආරුමුග නාවලර්සිරිත් මල්දමකැහිබෙල්ලාඅනගාරික ධර්මපාලකුවේණි කුමරියලිංගික සංසර්ගයපොළොන්නරු යුගයකැලණිය රජ මහා විහාරයකාල් මාක්ස්වැස්සශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියදස මහා යෝධයෝමානව සංවර්ධන දර්ශකයදඹදෙණිය යුගයපුරාවිද්‍යාවවන්නම්සියදිවි නසාගැනීමඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යසංගීතයශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවසතර සතිපට්ඨානයවිද්‍යාවසතර මහෝපදේෂතෛපොංගල්රක්‍ෂණයවිධායක ඡනාධිපතිචාමර වීරසිංහචලිතය පිළිබඳ නිව්ටන් නියමමුවාත්‍රිකුණාමලයශ්‍රී ලංකාව තුළ රූපවාහිනියකන්‍යාභාවයශ්‍රී ලංකාවේ ආර්ථිකයදේවානම්පිය තිස්ස රජසිංහල අක්ෂර වින්‍යාසයපතොක්ශ්‍රී ලංකා කොටියාකුණකටුවාශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවශ්‍රී ලංකාවේ පුරාවස්තුගඩලාදෙණිය විහාරයරණසිංහ ප්‍රේමදාසමානව පැපිලෝමා වෛරසයවගුරුසඳකඩපහණචාල්ස් ඩාවින්චන්ද්‍රයාසංජානනයඋභය ජීවීන්ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයශ්‍රී ලංකාවේ සිනමාවශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයවිජිතපුර සටනශ්‍රීමත් තෝමස් මේට්ලන්ඩ් (බ්‍රිතාන්‍ය යුධහමුදා නිලධාරියා)සිදත් සඟරාවසියඹලාසිංහල රාජධානියප්‍රථම සඳ තරණයදවුලශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවව්‍යාපෘති කළමනාකරණයහජ්සනත් ජයසූරියනිෂ්පාදන හැකියා මායිමහුරුළු වැවවනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවභෞමික ග්‍රහලෝකSLS ප්‍රමිති ලැයිස්තුවප්‍රතිරෝධකයශ්‍රී ලංකා රුපියලබඹරකන්ද ඇල්ලපවුලඑක්සත් ජාතීන්ගේ සංවිධානයමහවැලි සංවර්ධන වැඩසටහනආකල්පඋසස් පෙළ දේශපාලන විද්‍යාවසිද්ධි අධ්‍යයනයචිත්‍රපට ඉතිහාසය🡆 More