ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2004

2004 අප්‍රේල් 2 දිනදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විණි.

ආණ්ඩු බලයේ සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වූ අතර, මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් සවන්විතවූ ශ්‍රී ලාංකික පාර්ලිමේන්තුවෙහි ආසන අසූ දෙකක් පමණක් දිනාගැනීමට ඔවුහූ සමත් වූහ. විපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 105 දිනාගත්හ. නියත බහුතරයක් සඳහා මෙහිදී ආසන අටක හිඟයක් තිබුනද, රජයක් පිහිටුවීමට සන්ධානය සමත් විය.

13වන ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය
ශ්‍රී ලංකාව
← 2001 2004 අප්‍රියෙල් 2 2010 →

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ සියළු ආසන 225
බහුතරයක් සඳහා ආසන 113 අවශ්‍ය විය
ඡන්දය ප්‍රකාශ කල ප්‍රමාණය75.96%
  පළමුවන පක්ෂය දෙවන පක්ෂය
  ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2004 ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2004
නායකයා චන්ද්‍රිකා කුමාරතුංග රනිල් වික්‍රමසිංහ
පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්සත් ජාතික පෙරමුණ
නායකයාගේ ආසනය n/a කොළඹ දිස්ත්‍රික්කය
අවසන් මැතිවරණය ආසන 109, 45.60% ආසන 77, 37.20%
දිනා ගත් ආසන 105 82
ආසන වෙනස +12 -27
ජනප්‍රිය ඡන්ද 4,223,970 3,504,200
ප්‍රතිශතය 45.60% 37.83%
වෙනස්වීම -0.01% -7.73%

ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2004
මැතිවරණ කොට්ඨාශයන්හී ජයග්‍රාහකයෝ. එජනිස නිල් පැහැයෙන්ද, එජාපෙ කොළ පැහැයෙන් ද දැක්වේ.

අගමැති මැතිවරණයට පෙර

රනිල් වික්‍රමසිංහ
එක්සත් ජාතික පෙරමුණ

අගමැති-නාමෝද්දේශිත

මහින්ද රාජපක්ෂ
එක්සත් ජනතා නිදහස් සන්ධානය

Tags:

එක්සත් ජනතා නිදහස් සන්ධානයඑක්සත් ජාතික පක්ෂයරනිල් වික්‍රමසිංහශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව

🔥 Trending searches on Wiki සිංහල:

විවාහයනාගදීප පුරාණ විහාරයගාලු කොටුවවිජිතපුර සටනආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකෞතුකාගාරසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයසිංහල න-ණ ල-ළ බේදයහරිතාගාරතෝමස් අල්වා එඩිසන්මානව අයිතිවාසිකම්දෙමළ අක්ෂර මාලාවහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්සංස්කෘතියසාරිපුත්ත රහතන්වහන්සේවෙසක් උත්සවයකළුතර බෝධියකලා වැවශ්‍රී ලංකාවේ මුස්ලිම් නීතියමහාද්වීපමඩොල් දූවසෝවාන්සිද්ධි අධ්‍යයනයශ්‍රී ලංකාවේ කඳු ලැයිස්තුවශ්‍රී ලංකා නාවික හමුදාවශ්‍රී ලංකා ජාතික කොඩියඅඹලෝවැඩ සඟරාවගුත්තිල කාව්‍යයයාපහුව බලකොටුවශ්‍රී ලංකාවේ පළාත් මල්ශ්‍රී ලංකාවේ ඉතිහාසයවැස්සපර්යේෂණවැව්වැදි ජනයාසිංහල අලුත් අවුරුද්දනිල් අවරියමානෙල්කඩොලාන පරිසර පද්ධතියඉද්දතොටගමුවේ ශ්‍රී රාහුල හිමිමානව ප්‍රජනන පද්ධතියසාර ධර්මබ්‍රිතාන්‍ය ලංකාවසතර මහා අපදේශරුසියාවශ්‍රී ලංකාවේ දාගැබ්රබින්ද්‍රනාත් තාගෝර්පන්සියපනස් ජාතක පොතඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තඅධිකරණයශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවදියවඩන නිලමේසතර මහෝපදේෂකජුඒ.ටී. ආරියරත්නසමාජවාදයශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවකම්කරු දිනයබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාබඹරකන්ද ඇල්ලශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවඩන්කන් වයිට්සඳකඩපහණඅමරදේවවිකිපීඩියාවෛද්‍යවරයාලේ ගැලීමශ්‍රී ලංකාවේ පොල් වගාව හා ආශ්‍රිත කර්මාන්තපාරමිතාමන්ද පෝෂණයසිකුරු ග්‍රහලොවකළු කුහරඋකුස්සාකිරි වෙහෙර, කතරගමපරිගණක මෙහෙයුම් පද්ධතිත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය🡆 More