රනිල් වික්‍රමසිංහ, (දෙමළ: ரணில் விக்கிரமசிங்க, ඉංග්‍රීසි: Ranil Wickremesinghe; උපත 1949 මාර්තු 24 ) යනු ශ්‍රී ලංකික දේශපාලනඥයෙක් වන අතර 2022 ජූලි 21 සිට ශ්‍රී ලංකාවෙහි වත්මන් ජනාධිපතිවරයායි.
Editing of this article by new or unregistered users is currently disabled. See the protection policy and protection log for more details. If you cannot edit this article and you wish to make a change, you can submit an edit request, discuss changes on the talk page, request unprotection, log in, or create an account. |
ඔහු වත්මන් ආරක්ෂක අමාත්‍ය, මුදල් අමාත්‍ය, තාක්ෂණ අමාත්‍ය සහ කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යවරයා වේ. ඔහු 1994 සිට එක්සත් ජාතික පක්ෂයේ නායකයාය. ඔහු 1993 සිට 1994 දක්වා, 2001 සිට 2004 දක්වා, 2015 සිට 2018 දක්වා, 2018 සිට 2019 දක්වා සහ 2022 දී ආණ්ඩු හයකට නායකත්වය දෙමින් වෙනම කාල පහකදී ශ්‍රී ලංකාවේ අගමැති ලෙස කටයුතු කර තිබේ. ඔහු 1994 සිට 2001 දක්වා සහ 2004 සිට 2015 දක්වා විපක්‍ෂ නායක ලෙසද කටයුතු කළේය.
ගෞරවාර්හ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ரணில் விக்கிரமசிங்க Ranil Wickremesinghe | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ශ්‍රී ලංකාවෙහි 9වන ජනාධිපතිවරයා | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
තනතුරුධාරී | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
තනතුර දරමින් 2022 ජූලි 21 වැඩබලන: 2022 ජූලි 15 - 2022 ජූලි 21 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අග්‍රාමාත්‍යවරයා | දිනේෂ් ගුණවර්ධන | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පූර්වප්‍රාප්තිකයා | ගෝඨාභය රාජපක්ෂ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ශ්‍රී ලංකාවෙහි 10වන අග්‍රාමාත්‍යවරයා | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
තනතුර දරමින් 2022 මැයි 12 – 2022 ජූලි 22 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පූර්වප්‍රාප්තිකයා | මහින්ද රාජපක්ෂ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අනුප්‍රාප්තිකයා | දිනේෂ් ගුණවර්ධන | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
තනතුර දරමින් 2015 ජනවාරි 09 – 2019 නොවැම්බර් 21 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන ගෝඨාභය රාජපක්ෂ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පූර්වප්‍රාප්තිකයා | දි. මු. ජයරත්න | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අනුප්‍රාප්තිකයා | මහින්ද රාජපක්ෂ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
තනතුර දරමින් 2001 දෙසැම්බර් 9 – 2004 අප්‍රේල් 6 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජනාධිපතිවරයා | චන්ද්‍රිකා කුමාරතුංග | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පූර්වප්‍රාප්තිකයා | රත්නසිරි වික්‍රමනායක | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අනුප්‍රාප්තිකයා | මහින්ද රාජපක්ෂ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
තනතුර දරමින් 7 මැයි 1993 – 18 අගෝස්තු 1994 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජනාධිපතිවරයා | ඩී.බී. විජේතුංග | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පූර්වප්‍රාප්තිකයා | ඩී.බී. විජේතුංග | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අනුප්‍රාප්තිකයා | චන්ද්‍රිකා කුමාරතුංග | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
10 වන විපක්‍ෂ නායක | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
තනතුර දරමින් 2004 අප්‍රේල් 22 – 2015 ජනවාරි 9 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජනාධිපතිවරයා | චන්ද්‍රිකා කුමාරතුංග මහින්ද රාජපක්ෂ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ රත්නසිරි වික්‍රමනායක දි. මු. ජයරත්න | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පූර්වප්‍රාප්තිකයා | මහින්ද රාජපක්ෂ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අනුප්‍රාප්තිකයා | නිමල් සිරිපාල ද සිල්වා | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
තනතුර දරමින් 1994 ඔක්තෝම්බර් 28 – 2001 ඔක්තෝම්බර් 10 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජනාධිපතිවරයා | චන්ද්‍රිකා කුමාරතුංග | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අග්‍රාමාත්‍යවරයා | සිරිමාවෝ බණ්ඩාරනායක රත්නසිරි වික්‍රමනායක | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පූර්වප්‍රාප්තිකයා | ගාමිණී දිසානායක | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අනුප්‍රාප්තිකයා | රත්නසිරි වික්‍රමනායක | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පුද්ගලික තොරතුරු | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උපත | රනිල් වික්‍රමසිංහ 24 මාර්තු 1949 කොළඹ, බස්නාහිර පළාත, ලංකා ඩොමීනියන් රාජ්‍යය (දැන් ශ්‍රී ලංකාව) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජාතිය | ශ්‍රී ලාංකික | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
දේශපාලන පක්ෂය | එක්සත් ජාතික පක්ෂය | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
කලත්‍රයා | මෛත්‍රී වික්‍රමසිංහ (වි. 1994) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
දෙමව්පියන් |
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වාසස්ථාන | 115 පස්වන පටුමග | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උගත් ශාස්ත්‍රාලය | ලංකා විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා නීති විද්‍යාලය | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වෘත්තිය | නීතිඥ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වෙනත් තනතුරු
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා පසුව කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට තේරී පත්වී නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන්නේය.
ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා මෙරට අග්‍රාමාත්‍ය ධූරය ඉසිලූ එකම පුද්ගලයාද රනිල් වික්‍රමසිංහ මහතා ය
1970 වසරේ මැද භාගයේදී කැළණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළ වික්‍රමසිංහ මහතා පසුව බියගම ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරයට පත් කෙරුණි.
ජේ.ආර්. ජයවර්ධන රජයේ කැබිනට් මණ්ඩලයේ සිටි ලාබාලතම අමාත්‍යවරයා වූයේ රනිල් වික්‍රමසිංහ මහතායි. එහිදී ඔහු දැරුවේ තරුණ කටයුතු හා රැකීරක්ෂා අමාත්‍ය ධූරයයි.
දිනය | ස්ථානය | ප්‍රකාශය | වත්මන් තත්ත්වය |
---|---|---|---|
2023 ජූනි 15 | නොදනී | “විදෙස් ගමන් බලපත්‍ර අයැදුම්කරුවන්ට තම විදෙස් ගමන් බලපත්‍රය වඩා ත් පහසුවෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ දිවයින පුරා දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51ක් හරහා විදේශ ගමන් බලපත්‍ර මාර්ගගත ක්‍රමය ඔස්සේ නිකුත් කිරීමේ වැඩසටහන අද අපි ආරම්භ කරනවා. මේ සමග රටේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ශීඝ්‍රයෙන් ඉදිරියට ගෙන යමින්, ඊළඟ වසර කිහිපය තුළ රටේ සෑම ක්ෂේත්‍රයක ම ඩිජිටල්කරණය ක්‍රියාත්මක කිරීම අපේ අරමුණයි. | ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව 2023 දී ආරම්භ කර 2023 ජුලි 31 දින සිට අතිහිටුවා දමන ලදී. මිට හේතුව වන්නේ ගමන් බලපත්‍රයක් සඳහා වැයවන ඩොලර් 20 ක මුදල සොයාගැනීමට නොහැකි වීමය. |
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා එල්.ටී.ටී.ඊ.ය විසින් ඝාතනය කිරීමෙන් පසුව 1993 මැයි 07 වනදා රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අගමැතිවරයා ලෙස පළමු වතාවට පත් කෙරුණි.
2001 මැතිවරණ ජයග්‍රහණයෙන් පසුවද හෙතෙම මෙරට අගමැතිවරයා ලෙස පත්විය.
2015 ජනවාරි 9 දිනදී, රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස තුන් වන වරටත් තෝරා පත් කෙරුණි.
2015 අගෝස්තු මැතිවරණයෙන් පසු මෙරට අග්‍රාමාත්‍ය ධූරයට සිවන වරටත් පත් කෙරුණි.
1949 වසරේදි එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා සහ නාලිනි වික්‍රමසිංහ යන මහත්මියට දාව දෙවන පුතු ලෙස උපන් රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතා , කැළණිය විශ්ව විද්‍යාලයේ, ඉංග්‍රීසි අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සමග 1994 වසරේදි විවාහ දිවියට එළඹිය.
This article uses material from the Wikipedia සිංහල article රනිල් වික්‍රමසිංහ, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.