විල්පත්තු ජාතික වන උද්‍යානය

විල්පත්තු ජාතික වන උද්‍යානය (විල්ලු-පත්තු ) ශ්‍රී ලංකාවේ පිහිටි ජාතික උද්‍යානයකි.ශ්‍රී ලංකාවේ වයඹ දිග පහත් බිම් වියළි කලාපයේ පිහිටා ඇත.

මෙම උද්‍යානය අනුරාධපුරයට කි.මී. 30 ක් බටහිරින් පිහිටා ඇති අතර පුත්තලම් සිට කි.මී. 26 ක් උතුරින් (කොළඹට කි.මී. 180 ක් පමණ උතුරින්) පිහිටා ඇත.මෙම උද්‍යානය වර්ග කිලෝමීටර් 1,317 (හෙක්ටයාර් 131, 693) වන අතර මුහුදු මට්ටමේ සිට මීටර් 0 සිට 152 දක්වා පරාසයක පවතී.විල්පත්තු ජාතික වන උද්‍යානය තුළ එකසිය හයකට ආසන්න ප්‍රමාණයක් විල් සහ තටාක දක්නට ලැබේ.විල්පත්තු යනු ශ්‍රී ලංකාවේ විශාලතම හා පැරණිතම ජාතික වනෝද්‍යානයකි.

විල්පත්තු ජාතික වනෝද්‍යානය
IUCN category II (national park)
විල්පත්තු ජාතික වන උද්‍යානය
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ කලපු කිරළෙක්
Map showing the location of විල්පත්තු ජාතික වනෝද්‍යානය
Map showing the location of විල්පත්තු ජාතික වනෝද්‍යානය
පිහිටුමශ්‍රී ලංකාවේ, වයඹ සහ උතුරු මැද පළාත්හී, කොළඹ සිට කිමී 185 ක් ඔබ්බෙන්
සමීපතම නගරයඅනුරාධපුරය
ඛණ්ඩාංක8°26′N 80°00′E / 8.433°N 80.000°E / 8.433; 80.000 80°00′E / 8.433°N 80.000°E / 8.433; 80.000
වර්ග ප්‍රමාණය1,316.671km2
සංස්ථාපනය1905 (Wildlife sanctuary)
දෙසැම්බර් 25, 1938 (National park)
පාලක ස්ථිතියවනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව
Ramsar Wetland
Official nameWilpattu Ramsar Wetland Cluster
Designated2 February 2013
Reference no.2095

ගැලරිය

ජාතික වනෝද්‍යානය තුළ ගත් සතුන්ගේ ඡායාරූප.

කුරුල්ලන්

උරගයින්

මූලාශ්‍ර

Tags:

විල්පත්තු ජාතික වන උද්‍යානය ගැලරියවිල්පත්තු ජාතික වන උද්‍යානය මූලාශ්‍රවිල්පත්තු ජාතික වන උද්‍යානයශ්‍රී ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

ප්‍රභාසංශ්ලේෂණයචන්ද්‍රයාජල විදුලියරොසලින්ඩ් ෆ්‍රෑන්ක්ලීන්ආකිමිඩීස් නියමයඅහිකුණ්ඨකචන්ද්‍ර ග්‍රහණයමහා ප්‍රජාපතී ගෝතමීකෘමියෝරජරට රාජධානියේ අනුරාධපුර යුගයථේරවාද බුදු දහමශ්‍රී ලංකාවේ අපරාධඑස් පහ (5S) ක්‍රමයඅශෝක අධිරාජයාශ්‍රී ලංකා වියළි කලාපීය වියළි සදාහරිත වනාන්තරපැස්බරාඇල්ගීසොකරි නාටකයරිටිගල ස්වාභාවික දැඩි රක්‍ෂිතයස්ත්‍රී ස්වයං වින්දනයපරිගණක මෙහෙයුම් පද්ධතිබැක්ටීරියාශ්‍රී ලාංකීය සංස්කෘතියප්‍රතිචක්‍රීයකරණයහෙළ ගණන් ක්‍රමයසද්ධර්ම රත්නාවලියචෙක් ජනරජයවැදි ජනයාගැලලියෝ ගැලලීනොබැඳි ජාතීන්ගේ සංවිධානයනව යොවුන්වියහරිතාගාර ආචරණයගොක් කලාවබ්‍රසීලයඕ‍සෝන් වියනඑක්සත් ජාතීන්ගේ සංවිධානයශාන්ති නිකේතන විද්‍යාපීඨයආචාර්ය එස්‌. පනීභාරතශ්‍රී ලංකා රුපියලකුඹුක්ග්‍රහලෝකඉන්ෆ්ලුවෙන්සාපොළොන්නරුව පෞරාණික නගරයවලාකුළු පරිගණනයසිංහල ජනකවිතාරකා විද්‍යාවකම්කරු නීතියනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.ශ්‍රී ලංකාවේ රබර් වගාවදේශපාලන න්‍යායමහා පත්තිනි දේවාලය, නවගමුවවර්ණ සබැඳි සිද්ධාන්තයූටියුබ්රිච්මන්ඩ් විද්‍යාලයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයමද්දුම බණ්ඩාරයු‍රේනස්ඇතීනාතිරසාර සංවර්ධනයකන්‍යා පටලයඅන්තර්ජාලයචිත්‍රපට ඉතිහාසයශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවකුප්පමේනියශිව දෙවියන්සියදිවි නසාගැනීමසානියා මල්හෝත්‍රාඅභයගිරි විහාරයරබින්ද්‍රනාත් තාගෝර්සෙනරත් පරණවිතානවැහි ලිහිණියාකොස්තනි වචන (සිංහල භාෂාව)කළු වදුරාක්‍ෂුද්‍ර ජීවීන්ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවඑවරස්ට් කන්ද🡆 More