වසන්ත ඔබේසේකර

වසන්ත ඔබේසේකර යනු ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සහ තිර පිටපත් රචකයෙකි.

වසන්ත ඔබේසේකර
Vasantha Obeysekera
උපතදෙසැම්බර් 29
ජාතිකත්වයශ්‍රී ලාංකික
අධ්‍යාපනයලංකා විශ්වවිද්‍යාලය
රැකියාවඅධ්‍යක්ෂක, තිර රචක

මුල් අවධිය

1962 දී ලංකා විශ්වවිද්‍යාලයෙන් (University of Ceylon) උපාදිය හැදෑරූ ඔබේසේකර මහතා පසුව 1964-1970 කාලය තුලදී සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගම හී කතෘ මණ්ඩලයෙහි සේවය කරන ලදී. මේ කාලය තුලදී, අමතරව ඔහු කෙටි කතා ආදියද ලියූ බව සඳහන්ය.

කලා දිවියට පිවිසීම

1967 දී සත් සමුදුර චිත්‍රපටයට සහාය අධ්‍යක්ෂණයෙන් දායක වෙමින්, ඔබේසේකර මහතා සිය කලා දිවිය අරඹන ලදී. එම වසරේ මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ ශ්‍රී ලංකා නියෝජනය වූවේද එම සත් සමුදුර චිත්‍රපටයයි. 1971 දී Comité de libération du cinéma français වෙතින් ඔහුට සිනමා ශිල්පය පිළිබඳ සහතිකයක් හිමිවිය.

චිත්‍රපට

වසර නිර්මාණය අධ්‍යක්‍ෂණය නිෂ්පාදනය තිර රචනය විස්තර
1970 වෙස් ගත්තෝ වසන්ත ඔබේසේකර Y වසන්ත ඔබේසේකර N වසන්ත ඔබේසේකර N
1976 වල්මත්වූවෝ වසන්ත ඔබේසේකර Y වසන්ත ඔබේසේකර N වසන්ත ඔබේසේකර N
1977 දියමන්ති වසන්ත ඔබේසේකර Y වසන්ත ඔබේසේකර Y වසන්ත ඔබේසේකර N
1979 පළඟැටියෝ වසන්ත ඔබේසේකර Y වසන්ත ඔබේසේකර Y වසන්ත ඔබේසේකර Y වසරේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම තිර රචනය සඳහා ජනාධිපති සිනමා සම්මාන හිමිවිය.
1983 දඩයම වසන්ත ඔබේසේකර Y වසන්ත ඔබේසේකර N වසන්ත ඔබේසේකර N හොඳම අධ්‍යක්‍ෂණය ජනාධිපති සම්මාන සහ සරසවිය හොඳම අධ්‍යක්‍ෂණය සම්මානය
1989 කැඩපතක ඡායා වසන්ත ඔබේසේකර Y වසන්ත ඔබේසේකර N වසන්ත ඔබේසේකර Y හොඳම තිර රචනය සරසවිය සම්මාන
1995 මාරුතය වසන්ත ඔබේසේකර Y වසන්ත ඔබේසේකර N වසන්ත ඔබේසේකර N
1998 දොරකඩ මාරාව වසන්ත ඔබේසේකර Y වසන්ත ඔබේසේකර N වසන්ත ඔබේසේකර Y හොඳම අධ්‍යක්‍ෂණය සහ හොඳම තිර රචනය ජනාධිපති සම්මාන
1999 තීර්ත යාත්‍රා වසන්ත ඔබේසේකර Y වසන්ත ඔබේසේකර N වසන්ත ඔබේසේකර Y හොඳම තිර රචනය ජනාධිපති සම්මාන
2001 සළෙළු වරම වසන්ත ඔබේසේකර Y වසන්ත ඔබේසේකර N වසන්ත ඔබේසේකර Y හොඳම අධ්‍යක්‍ෂණය හොඳම තිර රචනය සරසවිය සම්මාන,
2005 අසනි වර්ෂා වසන්ත ඔබේසේකර Y වසන්ත ඔබේසේකර N වසන්ත ඔබේසේකර N
2006 සෙව්වන්දි වසන්ත ඔබේසේකර Y වසන්ත ඔබේසේකර N වසන්ත ඔබේසේකර N
2007 ආගන්තුකයා වසන්ත ඔබේසේකර Y වසන්ත ඔබේසේකර N වසන්ත ඔබේසේකර Y

සම්මාන

ජනාධිපති සම්මාන

සරසවිය සම්මාන

  • හොඳම අධ්‍යක්‍ෂණය - දඩයම
  • හොඳම තිර රචනය - කැඩපතක ඡායා
  • හොඳම තිර රචනය - සළෙලළු වරම
  • හොඳම අධ්‍යක්‍ෂණය - සළෙලළු වරම

ආශ්‍රිත

Tags:

වසන්ත ඔබේසේකර මුල් අවධියවසන්ත ඔබේසේකර කලා දිවියට පිවිසීමවසන්ත ඔබේසේකර චිත්‍රපටවසන්ත ඔබේසේකර සම්මානවසන්ත ඔබේසේකර ආශ්‍රිතවසන්ත ඔබේසේකරශ්‍රී ලාංකික

🔥 Trending searches on Wiki සිංහල:

පැපොලඅඹශ්‍රී මහා බෝධිය, අනුරාධපුරසමාජවාදයටී.බී. ජයාහෘදයලන්දේසි ලංකාවසිබිල් වෙත්තසිංහමහා මංගල සුත්‍රයශ්‍රී වික්‍රම රාජසිංහ රජසිංහල අක්ෂර මාලාවජී‍.බී. සේනානායකසන්නිවේදනයසිංහල පදපංච නීවරණසිංහල ජනකවිකොහොඹපාර්කින්සන් රෝගයශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියමහා කාශ්‍යප රහතන් වහන්සේපරිගණකයබඹරකන්ද ඇල්ලඉතිහාසයදැඩිමුණ්ඩ දෙවියෝඅරයනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.ඖෂධවේදයත්‍යාග (නීතිය)ශාකදෙමළ අක්ෂර මාලාවහලාවතභික්ෂු සාසනයපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරතිස්ස වැව (අනුරාධපුරය)ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියධම්මපදයඑල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සිවිල් ජනයාට සිදුකළ ප්‍රහාර ලයිස්තුවමහගම සේකරරසායනික සූත්‍රෆේස්බුක්බ්‍රිතාන්‍ය ලංකාවදේශපාලන විද්‍යාවශ්‍රී ලංකාවේ බදුල්ල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවඅටමස්ථානප්‍රස්තාව පිරුළුස්වයං වින්දනයසතර අපායලෝක ජල දිනයතාක්‍ෂණයචෛත්‍යකාලස් පුයිජ්දෙමොන්ඩී.එන්.ඒ.සමාධි බුදු පිළිමයහෙන්රි ස්ටීල් ඕල්කට්කෝළම්හරිත විප්ලවයපිළිකුත්තුව රජ මහා විහාරයඊශ්‍රායලයසත්තුලංකා බැංකුවඅපරාධබැක්ටීරියාමෛත්‍රී බුදුරජාණන් වහන්සේනායකත්වයවාමන ග්‍රහලෝකශ්‍රී ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවඕ‍සෝන් වියනයු‍රේනස්හේන් ගොවිතැනඇල්බට් බණ්ඩුරාදහඅට සන්නියශ්‍රී ලංකාවේ වැවෙන එළවළු වර්ගදුන්හිඳ ඇල්ලඝනත්වය🡆 More