මෝනාලි ඨාකූර්: ඉන්දියානු පිළිවැයුම් ගායිකාව

මෝනාලි ඨාකූර් (උපත 1985 නොවැම්බර් 3) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු ගායිකාවක සහ නිළියකි.

ඇය ජාතික චිත්‍රපට සම්මානයක්, ෆිල්ම්ෆෙයාර් සම්මාන සහ තවත් සම්මාන ගණනාවක් හිමිකරගෙන තිබේ. ඩම් ලගා කේ හඊශා (2015) චිත්‍රපටයේ "මෝහ් මෝහ් කේ ධාගේ" ගීතය උදෙසා ඨාකූර් හොඳම පිළිවැයුම් ගායිකාව සඳහා ජාතික චිත්‍රපට සම්මානය හිමිකරගත්තා ය. එසේම ලූටෙරා (2013) චිත්‍රපටයේ "සවර් ලූන්" ගායනය උදෙසා ඇය හොඳම පිළිවැයුම් ගායිකාව සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය හිමිකරගත්තා ය. සී ටීවී නාලිකාවේ ස රෙ ග ම ප ලි'ල් චෑම්ප්ස් 2014 හි විනිසුරුවරියක වූ ඇය කලර්ස් ටීවී හි රයිසිං ස්ටාර් හි වාර දෙකක් සඳහා සිය දායකත්වය සැපයූවා ය.

මෝනාලි ඨාකූර්
මෝනාලි ඨාකූර්: ඉන්දියානු පිළිවැයුම් ගායිකාව
ඨාකූර් 2014 කෙල්විනේටර් ස්ත්‍රී ශක්ති කාන්තා සම්මාන උළෙලේ දී
උපත3 නොවැම්බර් 1985 (1985-11-03) (වයස 38)
කොල්කතා, බටහිර බෙංගාලය, ඉන්දියාව
උගත් ශාස්ත්‍රාලයශාන්ත සේවියර් කොලීජිය, කොල්කතා
රැකියාව
  • ගායිකාව
  • නිළිය
කලත්‍රයා(යන්)මයික් රික්ටර් (වි. 2017)
දෙමව්පියන්()
  • ශක්ති ඨාකූර් (පියා)
සංගීත වෘත්තිය
සම්භවයඉන්දියාව
ප්‍රභේද
සක්‍රීය වර්ෂ2006–වර්තමානය
ලේබල
  • සරෙගම
  • ටී-සීරීස්
  • ඊරෝස් මියුසික්
  • සී මියුසික් කම්නි
  • වයිආර්එෆ් මියුසික්
  • සෝනි මියුසික් ඉන්ඩියා

ආශ්‍රේයයන්

බාහිර සබැඳි


Tags:

ඩම් ලගා කේ හඊශාහොඳම පිළිවැයුම් ගායිකාව සඳහා ජාතික චිත්‍රපට සම්මානය

🔥 Trending searches on Wiki සිංහල:

ජාතික ගීය - ශ්‍රී ලංකාහාවෝපුස්තකාලසාහිත්‍යයමී ගසවිධායක ඡනාධිපතිකෝමාරිකාසතර සෘධිපාදදිලීරපරිගණක ඉතිහාසයමහ වැව් නාමාවලියඅවසාදිත පාෂාණඕස්ට්‍රේලියාවපළමුවන විමලධර්මසූරිය රජශ්‍රී ලංකා ජාතික ගීයලංකාවේ වාරි කර්මාන්තයදරු නැලවිලි ගීඉසුරුමුණි කැටයම්කන්‍යාභාවයසුරතාන්තයසත්ත්‍ව විවිධත්වයකළුතර බෝධියගෞතම බුදුරජාණන් වහන්සේවිවාහ නීතිය - ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවඅක්මාවශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවඅධ්‍යාපන මනෝ විද්‍යාවෆේස්බුක්සමලිංගිකතාවලිංගික ඊර්ෂ්‍යාවශ්‍රී ලංකාවේ අධ්‍යාපනයදකුණු පළාත, ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමශ්‍රී ලංකාවේ සම්මත වේලාවවිද්‍යුත් මුදල්මානසික ‍අක්‍රමතාසංචාරක කර්මාන්තයබ්‍රහස්පති ග්‍රහයායුදෙවුවෝපංච නීවරණස්වභාවික වෘක්‍ෂලතාසැළලිහිණි සන්දේශයකාංසා අක්‍රමතාවයඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තඅඟහරු ග්‍රහලොවතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයදහම්ගැට මාලාවකතරගම ඇසළ පෙරහැරශ්‍රී ලංකා ගුවන් හමුදාවටජ් මහල්අනුරාධපුර රාජධානියමුහම්මද් නබිබිලාවල් රාගයසොළොස්මස්ථානනෙප්චූන්සිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණු2004 සුනාමියශ්‍රී ලංකාවේ ඉතිහාසයශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවමහවැලි ගඟදාගැබ්කොළඹ කොටු‍වත්‍රිකුණාමලයමහාවංශයවිජය (පුවත්පත)සතර අගතිශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිශ්‍රී ලංකාවේ අපරාධආදිවාසීන්ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයඩී.එස්. සේනානායකඅධිකරණ අමාත්‍ය (ශ්‍රී ලංකාව)බඩ ඉරිඟුශාන්ත ජුසේ වාස් තුමාව්ලැඩිමියර් ලෙනින්එස්. පණීභාරතඅත්අඩංගුවට ගැනීම, ශ්‍රී ලංකාවදැඩිමුණ්ඩ දෙවියෝ🡆 More