බත්තරමුල්ල

බත්තරමුල්ල යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කඩුවෙල මහනගර සීමාවේ ඇති නාගරික ප්‍රදේශයකි.

බස්නාහිර පළාත් සභා කාර්යාලය මෙහි පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ අගනුවර වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේට මායිම්ව බත්තරමුල්ල ප්‍රදේශය පිහිටා ඇත. බත්තරමුල්ල ශ්‍රී ලංකාවේ සීග්‍රයෙන්ම දියුණු වෙමින් පවතින ප්‍රදේශයකි.

පරිපාලනය

කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ, කඩුවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් පරිපාලන කටයුතු සිදුකෙරේ.


පිහිටා ඇති ජාතික ආයතන

  • කථානායක කාර්යාලය සහ නිලනිවස
  • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
  • විදේශ සේවා නියුක්ති කාර්යංශය
  • අධ්‍යාපන අමාත්‍යාංශය ( ඉසුරුපාය )
  • පාස්පොර්ට් කාර්යාලය
  • සෙත්සිරිපාය
  • පරිසර අධිකාරිය
  • බස්නාහිර පලාත් සභාව
  • යොජිත ත්‍රිවිද හමුදා මූලස්තාන සන්කීර්නය

වෑදගත් ස්ථාන

  • දියත උයන
  • අපේ ගම පරිශ්‍රය
  • ජන කලා කේන්ද්‍රය
  • රණවිරු ස්මාරකය
  • පාර්ලිමේන්තු ගොඩනෑගිල්ල
  • පාර්ලිමෙන්තු ක්‍රිඩාන්ගනය

මේවාත් බලන්න

මූලාශ්‍ර

බාහිර සබැදි

Tags:

බත්තරමුල්ල පරිපාලනයබත්තරමුල්ල පිහිටා ඇති ජාතික ආයතනබත්තරමුල්ල වෑදගත් ස්ථානබත්තරමුල්ල මේවාත් බලන්නබත්තරමුල්ල මූලාශ්‍රබත්තරමුල්ල බාහිර සබැදිබත්තරමුල්ලබස්නාහිර පළාතශ්‍රී ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

සෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ ලැයිස්තුවමිනිත්තුතාරුණ්‍යය හා විවේකයශ්‍රී ලංකාවේ අධිකරණයබෞද්ධ දිනදසුනමහවැලි ගඟශ්‍රී ලංකා ගුවන් හමුදාවශ්‍රී ලංකාවේ පාංශු වර්ගීකරණයවිවාහ නීතිය - ශ්‍රී ලංකාසබරගමුව පළාතශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයජර්මනියpkgfwකොළඹ විශ්වවිද්‍යාලයලසිත් මාලිංගදුර්ගා දේවියසත්තුචෛත්‍යශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියඩන්කන් වයිට්නුවරඑළියඅනුරාධපුර ජේතවනාරාමයජාත්‍යන්තර කම්කරු දිනයමානවම්ම රජවැල්ශිෂ්‍යත්ව විභාගයඩයිනසෝරයෝසෙංකඩගල පෙරහැර මංගල්‍යයවෙදනලාවලිංගික අප්‍රාණිකත්වයනේටෝසිදුහත් කුමරු පිළිසිද ගැනීම හා උපතශ්‍රී ලංකාවේ දකුණු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවමහා ප්‍රජාපතී ගෝතමීබුධමොස්කව්මිරිසවැටියශ්‍රී ලංකාවේ කම්කරු නීතියඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයකන්‍යාභාවයරසායනික සූත්‍රතිසා වැවදළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමපණ්ඩුකාභය රජඅලෙවිකරණයලන්දේසි ලංකාවක්‍රිකට්ශ්‍රී දළදා මාළිගාවලෙප්ටොස්පයිරෝසිස්මූලික ජීවන නිපුණතාගුණදාස කපුගේඇදුමමහියංගනය රජ මහා විහාරයදෙවොල් මඩුවශ්‍රී ලංකා යුද්ධ හමුදාවඇල්ගීසනත් ජයසූරියකැනඩාවබුද්ධඝෝෂ හිමිකළු වදුරාසාහිත්‍යයරක්‍ෂණයපරිසර දූෂණයශ්‍රී ලංකාවේ මාර්ග සංඥාශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවදයානන්ද ගුණවර්ධනලාදුරුජේතවනාරාමය, අනුරාධපුරකළමනාකරණයකොහොඹසිද්ධි අධ්‍යයනයසොළොස් මහා ජනපදසංගීත චිකිත්සාවශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයසමාධි බුදු පිළිමයඅඟහරු ග්‍රහලොවආර්ථික සංවර්ධනය🡆 More