පැරණි ගිවිසුම

කිතුනුවන්ගේ පූජනීය පොත වන ශුද්ධවූ බයිබලයේ ක්‍රි.ව.

01 වන වසරට පෙර ඉතා ඈත අතීත යුගය පිළිබදව ලියැවුනු කොටස් ඇතුළත් ඛන්ඩයයි. යේසුස් වහන්සේ පොළවට වැඩීමට පෙර කාලයේ යුදෙව් ජාතිකයන්ගේ ඉතිහාසය පුරා දෙවියන් වහන්සේ ක්‍රියා කළ ආකාරය හා යුදෙව් ආගමික නීති පිළිබදවද මෙහි සදහන් වේ.

පැරණි ගිවිසුම
බයිබලය

යුදෙව් ආගම ‘Tanakh ’යන පදය පොදුවේ භාවිතයට ගත්තේය. මෙය පසුව ක්‍රිස්තියානු පැරණි ගිවිසුම මඟින්ද තෝරා ගනු ලැබුණි. හෙබ්රව් බයිබලය ද පැරණි ගිවිසුම නමින් හෝ Tanakh ලෙස ප්‍රකාශ කෙරේ.


ක්‍රිස්තියානු බයිබලයේ ආගමික නීති සම්බන්ධ ග්‍රන්ථ දෙකෙන්, පැරණි ගිවිසුම එකකි. විවිධ ක්‍රියාවන් සම්භාරයකින් යුක්ත මෙය හෙබ්රව් බයිබලය හා අනුරූපීය. නැගෙනහිර යුරෝපය හා මැදපෙරදිග සම්ප්‍රදායික සභාවට සමගාමී වන මෙම ග්‍රන්ථ ග්‍රීක පරණ තෙස්තමේන්තුව (Septuagint) යනුවෙන් ද හඳුන්වනු ලැබේ. හෙබ්රව් බයිබලය නිර්මාණය කිරීම හා සකස් කිරීම කරනුයේ 12 වන සහ 2 වන සියවසේ ජේසු උපතට පෙරය යන්න බොහෝ ශාස්ත්‍රවන්තයින්ගේ පිළිගැනීමයි. ජේසුස් වහන්සේ සහ උන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඔවුන්ගේ ඉගැන්වීම් මෙහිදී ප්‍රකාශ කළහ. (මොසෙස්තුමන්ගේ නීති පොත, දිවැසිවරු, ශිත හා ශුද්ධ ලියිවිලි) (ලුක් 24:44) ජේසුස් වහන්සේ සහ ඔවුන්ගේ ශ්‍රාවකයෝ පිළිබඳව සටහන් හෝ වාර්තාද නව ගිවිසුමේ අඩංගුව තිබේ.

පැරණි ගිවිසුමට අයත් පොත් ගණන 46 කි. ඒවා නම්,

  • උත්පත්ති
  • නික්මයාම
  • ලෙවී ව්‍යවස්ථාව
  • ගණන් කථාව
  • ද්විතීය නීතී සංග්‍රහය
  • ජොෂුවා
  • වීරාවලිය
  • රූත්ගේ කථාව
  • 1 සාමුවෙල්
  • 2 සාමුවෙල්
  • 1 රාජාවලිය
  • 2 රාජාවලිය
  • 1 වංශාවලිය
  • 2වංශාවලිය
  • එස් රා
  • නෙහෙමියා
  • එස්තර්
  • ජෝබ්
  • ගීතාවලිය
  • හිතෝපදේශ
  • ධර්මදේශකයා
  • ප්‍රේම ගී
  • විලාප ගී
  • යෙසායා
  • ජෙරමියා
  • එසකියෙල්
  • දානියෙල්
  • හොසියා
  • ජොවෙල්
  • ආමොස්
  • ඔබදියා
  • ජෝනා
  • මීකා
  • නාහුම්
  • හබක්කුක්
  • ශෙපනියා
  • හග්ගයි
  • සෙකරියා
  • මලාකි
  • තෝබිත්
  • ජූදිත්
  • බාරුක්
  • සිරාක්
  • 1 මකබි
  • 2 මකබි
  • එස්තර්
  • ප්‍රඥාව

නව ගිවිසුමට අයත් පොත් ගණන 27 කි. ඒවා නම්,

  • මතෙව්
  • මාක්
  • ලූක්
  • යොහාන්
  • ක්‍රියා
  • රෝම
  • 1 කොරෙන්ති
  • 2 කොරෙන්ති
  • ගලාති
  • එපීස
  • පිලිප්පි
  • කොලොස්සී
  • 1 තෙසලෝනික
  • 2 තෙසලෝනික
  • 1 තිමෝති
  • 2 තිමෝති
  • තීතස්
  • පිලමොන්
  • හෙබ්‍රෙව්
  • ජාකොබ්
  • 1 පේදෘස්
  • 2 පේදෘස්
  • 1 යොහාන්
  • 2 යොහාන්
  • 3 යොහාන්
  • ජූද්
  • එළිදරව්

අඩවියෙන් බැහැර පිටු

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

පෙරහැර - ශ්‍රී ලංකාබහු මාධ්‍යයමූලික අයිතිවාසිකම්මුහුදජර්මනියඕස්ට්‍රේලියාවසෞඛ්‍ය සේවාපරිගණකයආනන්ද රහතන්වහන්සේවිවාහ නීතිය - ශ්‍රී ලංකාමහගම සේකරලෝකෝපකාරයනෙප්චූන්මොණරවිල කැප්පෙටිපොළපොළොන්නරුව (බහුරුත්හරණය)සොලොස්මස්ථානගල් විහාරයමහාවංශයසෙම්ප්‍රතිශ්‍යාවෆේස්බුක්දෙමළ ජනතාවපාෂාණමහින්ද රාජපක්ෂතිරසාර සංවර්ධනයලෝක ආහාර අර්බුදයඅප අවට පරිසරයඅක්මාවේ තෙල්වට්ස්ඇප්ඩන්කන් වයිට්දන්ත කුමරු හේමමාලා කුමරියක්‍රිස්තු වර්ෂ ක්‍රමයහිරුප්‍රාග් ඓතිහාසික යුගයබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්බෝවන රෝගයුනෙස්කෝනව යොවුන්වියපළමුවන පරාක්‍රමබාහු රජශ්‍රී ලංකා කොටියාශාක විවිධත්වය - ශ්‍රී ලංකාඅනුරාධපුර ජේතවනාරාමයජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලශ්‍රී ලංකාවේ පුරාවස්තුඅශෝක අධිරාජයාපුත්තාණ්ඩුශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අසංගීතයලංකා ඉතිහාසය-මහාවංශය යනුශ්‍රී ලංකාවේ බුද්ධාගමමඩොල් දූවමද්දුම බණ්ඩාරකොළඹ පාසල් නාමාවලියසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමවෙබ් අඩවිඋඩරට සාම්ප්‍රදායික මංගල ආභරණචන්ද්‍ර ග්‍රහණයසැතපුමසිංහල භාෂාවඅරයමුඛ සංසර්ගයනියුමෝනියාවවැදි සාහිත්‍යයමහාභාරතයසබරගමු මහ සමන් දේවාල‍යේ ඇසළ පෙරහැරයාපහුව බලකොටුවමල්රොසලින්ඩ් ෆ්‍රෑන්ක්ලීන්සතර සතිපට්ඨානය‍දේශගුණික විපර්යාසආර්ථික විද්‍යාවදඹදෙණිය යුගයසියදිවි නසාගැනීමනීල් ආම්ස්ට්‍රෝන්වෛරස් පිළිබඳ හැඳින්වීමක්ශ්‍රී ලංකාවේ රබර් වගාව🡆 More