කුර්ආන් - අනෙකුත් ආගම් අතර සම්බන්ධය

ශුද්ධ වූ අල්කුර්ආනය අනෙකුත් පහළ වූ ආගම් (පැරණි ගිවිසුම, බයිබලය) සමග ඇති සම්බන්ධතාවය මනාව පැහැදිලි කරන අතර අනෙකුත් පහළ වූ ආගම්වල කරුණුවල ඇති සමාන බව හා එහි සම්භවය සනාථ කරන්නේ මේ ප්‍රස්තකයන් සියල්ලම නැමදීමට සුදුසු එකම දෙවියන් වහන්සේගෙන් පහළ වී ඇති බවය.

මෙම ලිපිය විකිපීඩියාවේ පැවැතිය යුතු ද?

ශුද්ධ වූ අල් කුර්ආනය පුන පුනා පවසන කතන්දර, පුද්ගලයන්ගේ තොරතුරු, හා සිද්ධීන් සලකා බැලීමේදී ඒවා පැරණි ගිවිසුමේ හා බයිබලයේ ඇති තොරතුරුවලට බො‍හෝදුරට සමාන වන අතර එහි සාහිත්‍යමය අගය ඉහළින් පවතී.

(එම්බා මුහම්මද් !) සත්‍යයෙන් යුත් (මෙම) පුස්තකය (අල් කුර්ආන්) හයට පෙර තිබූ පුස්තකය මුඔට පහළ කළේය. (මෙයට) පෙර (මුසාට) “ තෞරාත්ද” (ඊසාට) “ඉන්ජීල්” ද මිනිසුන්ට යහමග පෙන්වමින් පහළ කළේය. “ අසත්‍යයෙන් සත්‍ය වෙන් කිරීම” පහළ කළේය.

අල්කුර්ආන් (3:3)එහෙත් එහි තොරතුරු හැදෑරීමේදී අල්කුර්ආන් සහ අනෙකුත් ග්‍රන්තවල තොරතුරු විශ්ලේෂණය කිරීමේදී එහි බොහෝ වෙනස්කම් දැකිය හැකිය. ආදම් නබි තුමාගෙන් පටන් එනෝක්, නුන්, හේබර්, ෂෙලාන්, ආබුහට්,ලුත්, ඉස්මිඉල්, ඉස්හාක් , යඃකූබ්, යුසුන් , ජොබ්, ජෙත් රෝ, දාවුද්, සුලෙයිමාන්, එලීජා, එලීෂා, ජෝනා ,හාරුන්, මුසා ,එස්රා, ස්කරියියා, ඊසා.... නබිතුමා දක්වා නබිවරුන්ගේ නම් දේව වක්තෘන් වශයෙන් අල් - කුර්ආනයේද සඳහන් වන අතර ඒ ගැන (Prophets of Islam) නම් ග්‍රන්තයේ සඳහන් වී ඇත.

මුස්ලිම්වරු විශ්වාස කරන්නේ පොදුවේ ඇති අනාවරකයන් කුර්ආනයේ සහ අනෙකුත් පහළ වූ දේව ග්‍රන්තවල ප්‍රචාරය කිරීම සිදු කරනු ලබන අතර එය පැරණි ගිවිසුමේ සහ බයිබලයේ සඳහන් ඒ ඒ නබිවරුන්ම පහළ වූ සුභ ආරංචි තහවුරු කරයි.

මුස්ලිම්වරු විශ්වාස කරන්නේ කලින් පහළ වූ ආගම් ප්‍රතික්ෂේප කිරීමට ‍හේතුව ඒවා පිළිගැනීමට නොහැකි තත්වයක පවතින අතර ඒවා කළින් කළ වෙනස්කම්වලට භාජනය කර ඇති බවත්ය. දෙවියන්ගේ නීතියට අමතරව මිනිසුන්ගේ අදහස් එයට එක්කර ඇති නිසාය. නමුත් ශුද්ධ කර්ආනය මෙම කරුණු සියල්ලෙහිම සම්පිණ්ඩණයක් ලෙස අවසන් වරට පහළ වූ අංග සම්පූර්ණ ජීවන සැළැස්මකි.

යුදෙව්වරුන් හා කිතුණුවන් බොහෝ දෙනෙකුගේ විශ්වාසය වන්නේ පුරාණ බයිබලයේ සඳහන් හා කැනීම්වලින් සොයාගන්නා ලද තොරතුරුවලින් තහවුරුවන මළ මුහුදේ සම්බවය ගැන ශුද්ධ වූ අල්කුර්ආනයේ සඳහන් තොරතුරුවන අතර පරණ ගිවිසුමේ හා බයිබලයේ තොරතුරු පරිවර්තනය කිරීමෙන් හා ග්‍රීක සිද්ධාන්ත තොරතුරුවල අඩංගු කරුණු සංසන්දනය කිරීමෙන් හෙළිවන්නේද එහි ඓතිහාසික සංසිද්ධීන් බවයි.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ලිංගාශ්‍රිත රෝගබුද්ධියහෝමර්ජෛව විවිධත්වයගෞතම බුදුන්ගේ ධාතූන්බෝවන රෝගඅනුරාධපුර රාජධානියකාම්බෝජයපණ්ඩුකාභය රජරනිල් වික්‍රමසිංහසෞඛ්‍යයදෙවන පරාක්‍රමබාහු රජස්වයං වින්දනයකාල් රෝජර්ස්භූගෝල විද්‍යාවසුදු බිංදුමමාඕ සේතුංවෛරස් පිළිබඳ හැඳින්වීමක්සඳකඩපහ‍ණේ විකාසනයසමස්ථානිකමානව ප්‍රජනන පද්ධතියශ්‍රී ලංකාවේ දියඇලිශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයජන කවිසීතාවක පළමුවන රාජසිංහ රජුචන්ද්‍ර මාස ක්‍රමයශ්‍රී ලංකාවේ භූ ලක්ෂණමහත්මා ගාන්ධිතත්ත්‍ව කවනාග මාපිලාසමාජයතාක්‍ෂණයඅනුරාධපුර පෞරාණික නගරයශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිමත්ද්‍රව්‍යඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යජලයමිනිස් හිස්කබලජර්මනියසාම්ප්‍රදායික සිංහල විවාහසතර අගතිඑමිල් ඩුර්කයිම්නිවනශ්‍රී ලංකාවේ ගමනාගමනයකැමරූන්ඩෙංගුකොහොඹා කංකාරියපටිච්චසමුප්පාදයසමාජානුයෝජනයහෘදයපොළොන්නරුව වටදාගෙයතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයපළමුවන ලෝක යුද්ධයකජුමිහින්තලයප්‍රවේගයනැගෙනහිර පළාත, ශ්‍රී ලංකාවකලාව යනුඋපසර්ගශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයයුරෝපයේ ජාතික රාජ්‍යගෝලීය ආර්ථීක අර්බුදඅභිධර්මයඉන්දියාවේ ප්‍රාන්ත හා මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශමානව විද්‍යාවශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කසිංහල අක්ෂර වින්‍යාසයඅධ්‍යාපනයපියයුරු සංසර්ගයපසළොස්වක පොහොය දොළහඅභයගිරි දාගැබවර්ණ සබැඳි සිද්ධාන්තශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලිය🡆 More