දහසයවන බෙනඩික්ට් පාප්වහන්සේ

දහසයවන බෙනඩික්ට් පාප්වහන්සේ (ලතින්: Benedictus XVI; ඉතාලි: Benedetto XVI); ජර්මන්: Benedikt XVI, උපතේදී නම ජෝසප් ඇලෝසියස් රැට්සින්ගර් (16 අප්‍රේල් 1927 – 31 දෙසැම්බර් 2022), යනු 19 අප්‍රේල් 2005 සිට 28 පෙබරවාරි 2013 දක්වා කතෝලික සභාවෙහි පාප්වහන්සේ සහ වතිකානු රාජ්‍යයේ රාජ්‍ය නායකයා විය.

ශුද්ධෝත්තම පාප්වහන්සේ

දහසයවන බෙනඩික්ට් පාප්වහන්සේ
පාප්වහන්සේ (රෝමයේ රාජගුරුප්‍රසාදීන් වහන්සේ යනාදිය)
දහසයවන බෙනඩික්ට් පාප්වහන්සේ
දහසයවන බෙනඩික්ට් පාප්වහන්සේ 2007 වසරේදී
කතෝලික සභාව
Installed19 අප්‍රේල් 2005 (&0000000000000019.00000019 years, &0000000000000009.0000009 days)
Term ended28 පෙබරවාරි 2013
පූර්වප්‍රාප්තිකයාදෙවන ජුවාම් පාවුළු
අනුප්‍රාප්තිකයාෆ්‍රැන්සිස්
Orders
Ordination29 ජූනි 1951
by මයිකල් වොන් ෆෝල්හේබර්
Consecration28 මැයි 1977
by ජෝසෆ් ස්ටැන්ග්ල්
Created cardinal27 ජූනි 1977
by හයවන පාවුළු
Personal details
Birth nameජොසෆ් ඇලොයිස් රැට්සින්ගර්
Born16 අප්‍රේල් 1927(1927-04-16)
Died31 December 2022(2022-12-31) (වයස 95)
මාටර් එක්ලෙසියා ආරාමය, වතිකානුව
Nationalityජර්මානු සහ වතිකානුමය
Signatureදහසයවන බෙනඩික්ට් පාප්වහන්සේ's signature
Other popes named බෙනඩික්ට්

අවමංගල්‍යොත්සවය

2023 ජනවාරි 2 වනදා සිට, බෙනඩික්ට් තුමාගේ දේහය ශාන්ත පීතර බැසිලිකාවෙහි ගෞරව සම්ප්‍රයුක්තව වැඩ සිටුවන ලදි. එතුමාගේ අවමංගල්‍යය 2023 ජනවාරි 5 දිනදී ශාන්ත පීතර චතුරස්‍රයෙහිදී පෙ.ව. 9:30 ට සිදුකෙරුණු අතර අවමංගල්‍යොත්සවය සිද්ධ කරන ලද්දේ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සහ ජොවාන්නි බැටිස්ටා කාදිනල් රේ විසිනි. 2003 වසරෙහි සිට එතුමාගේ පුද්ගලික ලේකම් ජියෝග් ගැන්ස්වයින් රදගුරුතුමා, සහ ජනවන්දනාමය උත්සව පිළිබඳ උපදේශක දියෑගො රවෙල්ලි රදගුරුතුමාද අවමංගල්‍යොත්සවයට සහභාගි වූහ. පාප්වහන්සේ කෙනෙක් එතුමාගේ පූර්වප්‍රාප්තිකයාගේ අවමංගල්‍යොත්සවයට සහභාගිවූ පළමු අවස්ථාව මෙය විය. එතුමාගේ අවමංගල්‍යොත්සවයට ඇස්තමේන්තුගත ජනයා 50,000 සහභාගි වූහ.

Tags:

ඉතාලි භාෂාවජර්මන් භාෂාවපාප්වහන්සේලතින් භාෂාවවතිකානුව

🔥 Trending searches on Wiki සිංහල:

වොලිබෝල්එක්සත් ජනපදයඅධ්‍යාපනයමහියංගනය රජ මහා විහාරයමහා කාශ්‍යප රහතන් වහන්සේනායකත්වයඩයි⁣නෝසරයන්හරිතාගාරවියළි කළාපයේ පසශ්‍රී ලංකාවේ සර්පයෝසිංහල වර්ණ මාලාවසෞඛ්‍යයධාතුසේන රජසරම්පජන කවිඅංගුලිමාල පිරිතභෞමික ග්‍රහලෝකප්‍රතිචක්‍රීයකරණයඅළු කෑදැත්තාශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවමානව පැපිලෝමා වෛරසයශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවසෝවාන්දඹුල්ල රජමහා විහාරයරාජ්‍ය සේවා කොමිෂන් සභාවලංකාවේ වාරි කර්මාන්තයවිජය රජඑදිරිවීර සරච්චන්ද්‍රවැව්ඊශ්‍රායලයදුර්ගා දේවියබළලාශ්‍රී ලංකා‍ අලියාපරිගණක ඉතිහාසයකළු කුහරශ්‍රී ලංකාවේ දියඇලිමුදු කරවලාමයිනාචිත්‍රපට ඉතිහාසයදියවැඩියාවෙහි රෝග ලක්ෂණසෛලය (ජීව විද්‍යාව)මානව අයිතිවාසිකම් 1945 ට පෙර හා පසුශ්‍රී ලංකාවේ මුස්ලිම් නීතියශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිශ්‍රී ලංකාවේ ආදි වාසීන්සීගිරි බිතු සිතුවම්කොහොඹා කංකාරියගාලු කොටුවඇරිස්ටෝටල්ග්‍රහලෝකමහ පොළොවපොළොන්නරුව (බහුරුත්හරණය)නව අරහාදී බුදුගුණසිංහල ප්‍රස්ථාව පිරුළුකටු අනෝදාලුණුශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියසිතාරයදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයසිංහල පදබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයකළුතර බෝධියසිංහල සහ හින්දු අලුත් අවුරුද්දස්වභාවික වෘක්‍ෂලතාඅනුරාධපුර යුගයබුද්ධ චරිතයකාව්‍යයේ මුඛ්‍යාංගරුහුණු කතරගම දේවාලයශ්‍රී ලංකාවේ සිනමාවසීගිරි ගීරටයකුමවළගම්බා රජසතර මහෝපදේෂ🡆 More