දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ

ශුද්ධවූ දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ (ලතින්: Ioannes Paulus II), උපතින් කැරොල් යූසෆ් වොයිතව්වා; 18 මැයි 1920 – 2 අප්‍රේල් 2005), යනු 16 ඔක්තොම්බර් 1978 සිට 2005 වසරේදී එතුමාගේ මරණය දක්වා පාප්වහන්සේ විය.

. එතුමා, නූතන ඉතිහාසයෙහි දෙවන වැඩිම කාලයක් -තනතුර දැරූ පාප්වහන්සේ වූ අතර, පෝලන්ත ජාතිකයෙක් වශයෙන්, 1523 වසරෙහිදී මිය ගිය, හයවන ඒඩ්රියන් පාප්වහන්සේගෙන් පසුව පළමු ඉතාලි ජාතික නොවන පාප්වහන්සේ විය.

ශුද්ධවර පාප්වහන්සේ

දෙවන ජුවාම් පාවුඵ පාප්වහන්සේ
පාප්වහන්සේ (රෝමයේ රදගුරුතුමා ආදිය.)
දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ, 1993 අගෝස්තු 12 දිනදී ඩෙන්වර්, කොලරාඩෝ හිදී
1993 දී දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ
Native name
පෝලන්ත: [Jan Paweł II] Error: {{Lang}}: text has italic markup (help)
රෝමානු කතෝලික සභාව
Installed16 ඔක්තොම්බර් 1978
Term ended2 අප්‍රේල් 2005
පූර්වප්‍රාප්තිකයාපළමුවන ජුවාම් පාවුළු පාප්වහන්සේ
අනුප්‍රාප්තිකයාදහසයවන බෙනඩික්ට් පාප්වහන්සේ
Other posts
  • අතිරේක බිෂෝප් කර, Poland (1958–1964)
  • Titular Bishop of Ombi (1958–1964)
  • Archbishop of Kraków, Poland (1964–1978)
  • Cardinal-Priest of San Cesareo in Palatio (1967–1978)
Orders
Ordination1 නොවැම්බර් 1946
by ආදම් ස්ටෙෆාන් සපියහා
Consecration28 සැප්තැම්බර් 1958
by එව්ගැනියුෂ් බැෂියක්
Created cardinal26 ජූනි 1967
by හයවන පාවුළු පාප්වහන්සේ
Personal details
Birth nameකැරොල් යූසෆ් වොයිතව්වා
Born18 මැයි 1920(1920-05-18)
වැඩොවිසා, පෝලන්ත ජනරජය
Died2 April 2005(2005-04-02) (වයස 84)
අපෝස්තලික මාළිගය, වතිකානු පුරය
Nationalityපෝලන්ත (වතිකානු පුරවැසිභාවය හාසමගින්)
Denominationකතෝලික
Motto[Totus Tuus] Error: {{Lang}}: text has italic markup (help)
(මුළුමනින්ම ඔබගේ)
Signatureදෙවන ජුවාම් පාවුඵ පාප්වහන්සේ's signature
Coat of armsදෙවන ජුවාම් පාවුඵ පාප්වහන්සේ's coat of arms
Sainthood
Feast day22 ඔක්තොම්බර්
Beatified1 මැයි 2011
ශාන්ත පීතර චතුරස්‍රය, වතිකානු පුරය
by දහසයවන බෙනඩික්ට් පාප්වහන්සේ
Canonized27 අප්‍රේල් 2014
ශාන්ත පීතර චතුරස්‍රය, වතිකානු පුරය
by ෆ්‍රැන්සිස් පාප්වහන්සේ
Patronageජගත් තරුණ දවස (පොදු-අනුශාසකයා), Kraków, Poland
Other popes named ජුවාම් පාවුළු

දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ, 20 වන සියවසෙහි අතිමහත් බලපෑම් ඇති කල නායකයන් අතුරින් එක් අයෙකි. එතුමාගේ ස්වදේශීය පෝලන්තයේද අත්‍යන්තයේ සමස්ත යුරෝපයේද කොමියුනිස්ට් පාලනය අවසන් කිරීමට උපකාරීවූ ලෙසින් එතුමා සැලකෙයි. ජුදා ආගම, ඉස්ලාම් ආගම, නැගෙනහිර ඕර්තඩොක්ස් සභාව සහ, ඇංග්ලිකානු සංසදය සමග කතෝලික සභාවෙහි සම්බන්ධතා දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ විසින් සැලකිය යුතු තරමින් වැඩි දියුණු කෙරිණි.


සටහන්

Tags:

පාප්වහන්සේලතින් භාෂාව

🔥 Trending searches on Wiki සිංහල:

ග්‍රහලෝකපන්සියපනස් ජාතක පොතශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්කමහත්මා ගාන්ධිශ්‍රී ලංකාවේ නීති පද්ධතියපුත්තාණ්ඩුසිංහල අක්ෂර වින්‍යාසයපළමුවන ලෝක යුද්ධයශ්‍රී ලංකා නිදහස් පක්ෂයඩුබායිහෘදයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකඩවතඑක්සත් රාජධානියපාකිස්ථානයමුහම්මද් නබිරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවවන්නම්ක්‍ෂුද්‍රජීව විද්‍යාවවිධායක ඡනාධිපතිදුටුගැමුණු රජඇම්බැක්කේ දේවාලයමහියංගනයප්ලේටෝපාලිත තෙවරප්පෙරුමමානව අයිතිවාසිකම්පරිසර දූෂණයමිනිස් ලිංගික ක්‍රියාකටු අනෝදා‍දේශගුණික විපර්යාසබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවදානයඑස්‌. මහින්ද හිමිධාතුසේන රජඅර්ජුන රණතුංගසකස්කඩව්‍යාපෘති කළමනාකරණයදහඅට සන්නියඉස්සන් වගාවඍග් වේදකොහොඹා කංකාරියඔස්ට්‍රලෝපිතකස්සීගිරියලංකාවේ වාරි කර්මාන්තයජැක්සන් ඇන්තනීවික්ටෝරියා උද්‍යානය, නුවරඑළියගෞතම බුදුන්ගේ ධාතූන්බුධසිංහල ප්‍රස්ථාව පිරුළුශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුවවියපත් වීමමුදු කරවලානාගරීකරණයසිංහල ව්‍යාකරණමුල් ළමාවියේ සංවර්ධනයනීතියදැඩිමුණ්ඩ දෙවියෝමැක්සිම් ගෝර්කිසමාධි බුදු පිළිමයමාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරායහුරුළු වැවශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයපොල්2004 සුනාමියමානෙල්සසම්භාවී ප්‍රවේශ මතකයසුරාබදු ආඥා පනතගාලු කොටුවපුරාතන ග්‍රීක ශිෂ්ටාචාරයයුරෝපයලසිත් මාලිංගසිරිත් මල්දමශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ලැයිස්තුවසඳකඩපහණලන්දේසි ලංකාවමර්සලින් ජයකොඩිඑවරස්ට් කන්ද🡆 More