ජෛව විද්‍යාත්මක අයුරින් පලිබෝධ පාලනය

මෙම ක්‍රමයේදී ස්වභාවික පළිබෝධක මාර්ගයෙන් සතුරන් මුදාහැරීම සිදුකරයි.

ජීව විද්‍යාත්මක පළිබෝධක පාලනය වර්ධනය

ජෛව විද්‍යාත්මක අයුරින් පලිබෝධ පාලනය 
Dermaptera විශේෂය ආකර්ෂණය කර ගැනීම සඳහා පිදුරු වලින් පිරවු බඳුනක් මුනින් අතට සවිකර ඇත.

සාපේක්ෂ ලෙස පළමුව ස්වභාවික සතුරන් කීපයක් පමණක් කන්නයේ සුදුසුම කා‍ලයේදී මුදාහැරීම සිදුකරයි. ඊට අමතරව ස්වභාවික සතුරන් වර්ධනය සඳහා බෝග පද්ධතියේ වෙනස් කිරීමක් සිදුකරනු ලබයි.

කාලාවර්තව සිදුකරන පරපෝෂී එන්කාසියා ‍ෆෝමෝසා නම් ස්වභාවික සතුරා හරිතාගාර වයිට්ෆිලයි පාලනයට යොදා ගනී. එමෙන්ම කීඩෑවකු වන ෆයිටෝසීලස් පර්සිමිලිස් නම් ස්වභාවික සතුරා දිවි-ශබල මකුළු කීඩෑවා පාලනයටත් යොදාගනී.

ලේඩි බීටල්ස්, ලේස්වින්ග්ස් හා ට්‍රිකෝගැමා නිරන්තරයෙන්ම විශාල ගණන් වලින් මුදාහැරීම සිදුකරයි. මෙසේ මුදාහරින ප්‍රමාණය වගාවේ පළිබෝධක මට්ටම මත රඳා පවතියි.

තව උපක්‍රමයක් වන්නේ බෝග පද්ධතිය වෙනස්කිරීම තුළින් ස්වභාවික සතුරන්ගේ සඵලතාවය වෙනස් කිරීම හෝ වර්ධනය කිරීමයි. බොහෝ වැඩිහිටි පරපෝෂිතයන් හා විලෝපිතයන් මධු සහිත ප්‍රභව තුළින් හා බඩවැටි, ආරක්ෂණ වගා හා වල්පැලෑටි සීමාවන්ගේ යැපීම සිදුවේ. මේ සඳහා මල් බඳුන්, දැව පෙට්ටි, හෙරඩු වැනි ස්වභාවික ආවරණ සැපයීමද සිදුකරයි.

මිශ්‍ර බෝග වගාව හා මල් වගාවන්ගෙන් සීමා ඇතිකිරීම මඟින් ජෛව විවිධත්වය වර්ධනය කිරීම හා අතිරේක ආහාර ප්‍රභව නිර්මාණ කල හැක. මේවා පහසුවෙන් ගෘහස්ථ වතු වලට හා සුළු පරිමාණ වාණිජ වගාවන්ට ඈදා ගත හැකි අතර මහා පරිමාණ වගා නිෂ්පාදනයට යොදාගැනීමට දුෂ්කර වේ.

තවත් ක්‍රමවේදයක් වන්නේ මල් පැල වගාවන් බෝග ආසන්නයේ යෙදීම තුළින් ස්වභාවික සතුරන් බෝග කරා ආකර්ෂණය කර තබා ගැනීමයි.

ජෛව පාලක සංරක්ෂණය(පලිබෝධ මර්ධනය)

ජෛව විද්‍යාත්මක අයුරින් පලිබෝධ පාලනය 
ජෛව පාලකයෙක් වන cane toad

ජෛව උපද්‍රවයන්ගෙන් ආරක්ෂා වීම සඳහා නිවැසියන් හා වතු හිමියන් විසින් යොදාගනු ලබනජෛව පාලන ක්‍රම ජෛව පාලකයින් නම්වේ. ගෙවත්තේ සිට වාණිජ වගාව දක්වා සෑම අංශයකටම ස්වාභාවික උපද්‍රව සිදුවේ.මෙම ජෛව පාලන ක්‍රම අදාළ පරිසරයන්ට මෙන්ම ඉලක්ක කරගත් කෘමීන් මර්ධනයටද යොදාගනී. සාමාන්‍යයෙන් එම සංරක්ෂණ ක්‍රම යෙදීම පහසුවන අතරම පිරිවැයද ඵලදායිතාවයෙන් යුක්තවේ. රේන්ද මැස්සා, ගැහැනු කුරුමිණියා, කීටයා හා පරපෝෂිත කුඩිත්තා දැනට හමුවන එවැනි පරපෝෂිත විශේෂ වේ. දිලීර ආසාදන පතුරවන වැඩිහිටි මැස්සන් සාමාන්‍යයෙන් වැඩි තෙතමනයක් ඇති පෙදෙස්වල දක්නට ලැබේ. මෙලෙස ස්වාභාවිකව ඇතිවන ජෛව පාලන ක්‍රම, ඉලක්ක කරගත් බෝග සඳහා පලිබෝධ නාශකයක් ලෙස යොදාගත හැකිය.සංරක්ෂණය යනු 'ස්වාභාවික සතුරන්ගෙන් සිදුවන උපද්‍රවයන් සහමුලින්ම වැළැක්වීමයි'.එය කෘමිනාශක දිලීර නාශක ආදිය යොදා පලිබෝධ මර්ධනයට වඩා පරිසර හිතකාමීය

ජෛව විද්‍යාත්මක අයුරින් පලිබෝධ පාලනය 
The invasive species Alternanthera philoxeroides (alligator weed) was controlled in Florida (U.S.) by the introduction of Agasicles hygrophila (alligator weed flea beetle)


ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ජෛව පාලනය

ක්ෂුද්‍ර ජීවීන්ගෙන් විවිධ රෝග ඇතිවුනද, ඒවා ජෛව-කෘමිනාශ ද්‍රව්‍යය ලෙසද භාවිත කල හැක. ස්වභාවිකව ඇතිවන කල මෙම පැතිරීම් ජෛව ඝනත්වය මත බලපාන අතර, සාමාන්‍යයෙන් ජෛව ඝනත්වය වැඩිවන විට ඇතිවේ.


බැක්ටීරියා හා ජෛව පාලනය

ජෛව පාලනයට යොදාගන්නා බැක්ටීරියා ඔවුන්ගේ දිරවීමේ කාර්යය (tracts) ඔස්සේ කෘමීන්ට රෝග පැතිරවීම සිදුකරයි. එනිසා සිවි කෘමීයන් (scale insects) හා කූඩිත්තන් මෙම ක්‍රමයෙන් පාලනය කල නොහැක. බැසිලස් තුරින්ජියෙන්සිස්" යනු වැඩිපුරම ව්‍යවහාරයේ පවතින ජෛව ජාලන බැක්ටීරියා කුලයයි. එහි උප කුල 4 ක් පමණ ලෙයිඩොප්ටෙරාන්, කොලියොප් ටෙරාන් හා ඩයැප්ටෙරාන් නම් කෘමි වසංගත පාලනයට භාවිතා කරයි.


දිලීර හා ජෛව පාලනය

කෘමීන්ගේ ලෙඩ රෝග දිලීර එන්ටොමො පැතොගනික් දිලීර ලෙස හඳුන්වන අතර අඩුමතරමින් එම දිලීරයේ වර්ග 4 ක් පමණ කූඩිත්තන්ට පහර දේ. ට්‍රිකොඩර්මා හා බැසිලස් සබ්ටිලිස් වර්ග රෝගකාරක බීජ පාලනයට භාවිතා කරයි.

ශාස්ත්‍රිය ජීව විද්‍යාත්මක පළිබෝධක පාලනය

මෙම ක්‍රමය තුළින් ස්වභාවික පළිබෝධක සතුරන් ඔවුන් ස්වභාවිකව හටගත් ස්ථාන වලින් බැහැරවූ ස්ථාන වලට හඳුන්වාදීම සිදුකරයි. මෙය සාමාන්‍යයෙන් සිදුකරන්නේ රාජ්‍යය අධිකාරි මඟිනි. බොහෝ අවස්ථාවන්හිදී කෘමි පළිබෝධක සමඟ සම්බන්ධ වූ ස්වභාවික සතුරන් ප්‍රමාණවත් නොවේ. මෙවන් හඳුන්වාදෙන කෘමීන් විදේශික කෘමීන් ලෙස හඳුන්වනු ලබයි. විදේශික කෘමියකුට උදාහරණයන් වන්නේ උතුරු ඇමරිකාවට හඳුන්වාදුන් යුරෝපානු ඉරිඟු ගුල්ලාය. ශාස්ත්‍රීය ජීව විද්‍යාත්මක පළිබෝධක පාලනයේදී, හඳුන්වා දුන් විදේශීය පළිබෝධක පාලනයට ස්වභාවික සතුරන් ආනයනය කිරීම, මුදාහැරීම හා ‍පවත්වාගැනීම සිදුකරයි.

මෙම ක්‍රියාදාමයේ පළමු පියවර වන්නේ හඳුන්වාදුන් පළිබෝධකයේ මුල් ප්‍රභවය තීරණය කිරීමයි. අනතුරුව එම කෘමියා හා බැඳුනු හා ළගින් සම්බන්ධ වූ සුදුසු ස්වභාවික සතුරන් එක්රැස් කිරීම සිදුකරයි. නුවුමනා ජීවීන් එකතු වීම වැලැක්වීමට මෙම ස්වභාවික සතුරන් නිරෝධන ක්‍රියාදාමයකට භාජනය කරයි. ස්වභාවික සතුරන් මුදාහරින භූමි භාගයේ සාර්ථකව ස්ථාපිත වී ඇත්ද යන්න තීරණය කිරීමෙන් පසු අධ්‍යයනයන් සිදුකරනු ලබයි.

මෙම ක්‍රමය දිගුකල් පවතින හා ලාභදායි ක්‍රමයකි. ස්වභාවික සතුරන් එකතු කිරීම, ආනයනය කිරීම හා බෝකිරීමේ මූලික වියදම් වලට අමතරව ඉතාමත් සුළු මුදලක් පමණක් මෙම ක්‍රමයට අවශ්‍ය වේ. සාර්ථකව ස්ථාපනය කිරීමෙන් අනතුරුව ඉතාමත් විරල වශයෙන් අතිරේක යෙදුම් මෙම ක්‍රමයට අවශ්‍ය වන අතර එය දිගින් දිගටම මිනිස් උදව් හා වියදම් රහිතව පළිබෝධක මර්ධනය සිදුකරයි. අවාසනාවන්ත ලෙස මෙම ක්‍රමය හැම අවස්ථාවකදීම ක්‍රියාකරන්නේ නැත. බොහෝවිට මෙම ක්‍රමය විදේශික පලිබෝධක පාලනයට වඩා ඵලදායී වන අතර, ස්වදේශීය කෘමි පලිබෝධකයන් මර්ධනයට එතරම් ඵලදායී නොවේ.

ජෛව පාලක සංරක්ෂණය(පලිබෝධ මර්ධනය)

ජෛව විද්‍යාත්මක අයුරින් පලිබෝධ පාලනය 
ජෛව පාලකයෙක් වන cane toad

ජෛව උපද්‍රවයන්ගෙන් ආරක්ෂා වීම සඳහා නිවැසියන් හා වතු හිමියන් විසින් යොදාගනු ලබනජෛව පාලන ක්‍රම ජෛව පාලකයින් නම්වේ. ගෙවත්තේ සිට වාණිජ වගාව දක්වා සෑම අංශයකටම ස්වාභාවික උපද්‍රව සිදුවේ.මෙම ජෛව පාලන ක්‍රම අදාළ පරිසරයන්ට මෙන්ම ඉලක්ක කරගත් කෘමීන් මර්ධනයටද යොදාගනී. සාමාන්‍යයෙන් එම සංරක්ෂණ ක්‍රම යෙදීම පහසුවන අතරම පිරිවැයද ඵලදායිතාවයෙන් යුක්තවේ. රේන්ද මැස්සා, ගැහැනු කුරුමිණියා, කීටයා හා පරපෝෂිත කුඩිත්තා දැනට හමුවන එවැනි පරපෝෂිත විශේෂ වේ. දිලීර ආසාදන පතුරවන වැඩිහිටි මැස්සන් සාමාන්‍යයෙන් වැඩි තෙතමනයක් ඇති පෙදෙස්වල දක්නට ලැබේ. මෙලෙස ස්වාභාවිකව ඇතිවන ජෛව පාලන ක්‍රම, ඉලක්ක කරගත් බෝග සඳහා පලිබෝධ නාශකයක් ලෙස යොදාගත හැකිය.සංරක්ෂණය යනු 'ස්වාභාවික සතුරන්ගෙන් සිදුවන උපද්‍රවයන් සහමුලින්ම වැළැක්වීමයි'.එය කෘමිනාශක දිලීර නාශක ආදිය යොදා පලිබෝධ මර්ධනයට වඩා පරිසර හිතකාමීය


සටහන්

Biological_control_with_micro-organisms

Tags:

ජෛව විද්‍යාත්මක අයුරින් පලිබෝධ පාලනය ජීව විද්‍යාත්මක පළිබෝධක පාලනය වර්ධනයජෛව විද්‍යාත්මක අයුරින් පලිබෝධ පාලනය ජෛව පාලක සංරක්ෂණය(පලිබෝධ මර්ධනය)ජෛව විද්‍යාත්මක අයුරින් පලිබෝධ පාලනය ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ජෛව පාලනයජෛව විද්‍යාත්මක අයුරින් පලිබෝධ පාලනය ශාස්ත්‍රිය ජීව විද්‍යාත්මක පළිබෝධක පාලනයජෛව විද්‍යාත්මක අයුරින් පලිබෝධ පාලනය ජෛව පාලක සංරක්ෂණය(පලිබෝධ මර්ධනය)ජෛව විද්‍යාත්මක අයුරින් පලිබෝධ පාලනය සටහන්ජෛව විද්‍යාත්මක අයුරින් පලිබෝධ පාලනය

🔥 Trending searches on Wiki සිංහල:

මඩු දේවස්ථානයඉන්දියාවේ දේශපාලන පක්ෂබුදුසමය හා පරිසරයපරිගණක ඉතිහාසයරත්න ශ්‍රී විජේසිංහපණීභාරතසිංහරාජ වනාන්තරයඉන්දියාවඅධ්‍යාපනයඉන්දියානු ජාතික කොංග්‍රසයකොළඹ පාසල් නාමාවලියගෝලීයකරණයමහා පත්තිනි දේවාලය, නවගමුවලෙප්ටොස්පයිරෝසිස්අක්මාවමානව අයිතිවාසිකම් 1945 ට පෙර හා පසුලේනාරූපවාහිනියේ සාමාජීය බලපෑමපණ්ඩුකාභය රජවේදිකා නාට්‍යශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිදඹදෙණිය යුගයතනි වචන (සිංහල භාෂාව)ලන්දේසි ලංකාවකුරුල්ලෝශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාඉංග්‍රීසි භාෂාවකොරල් පරදඬුලේනාවිකිපීඩියාඩුබායිජේසුස් වහන්සේගේ උප්පත්තියහලාවතකොරෝනා වෛරසයඑඩ්මන් පිරිස් රදගුරුපරිණාමයඇඩ්වාන්ස්ඩ් මයික්‍රෝ ඩිවයිසර්ස් ඉන්කෝපරේෂන්ගුත්තිල කාව්‍යයනත්තලහජ්සේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගව්‍යාපෘති කළමනාකරණයතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයඅංගුලිමාල පිරිතවිධායක ඡනාධිපතිසූනන් ඇඟ වැටීමේ ඵලාඵලඇඩොල්ෆ් හිට්ලර්ආනන්ද විද්‍යාලය, කොළඹනාගදීප පුරාණ විහාරයඔස්ට්‍රලෝපිතකස්වගුරුකොළඹ විශ්වවිද්‍යාලයශ්‍රී ලංකාව තුළ රූපවාහිනියදළදා පෙරහැරනැනෝ තාක්‍ෂණයශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයගූගල්මයිකල් ජැක්සන්ජවන සහ පිටිය ක්‍රීඩාසිංහල න-ණ ල-ළ බේදයදඹුල්ල රජමහා විහාරයහෙළ ගණන් ක්‍රමයසඳකඩපහණඕපනායක යෝධ පුස් වැලඑවරස්ට් කන්දකැලණිය රජ මහා විහාරයත්‍රි ලක්ෂණලක්දිව රාජාවලියමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිවසභ රජයමන් රාගයහිසරදයබැඩ්මින්ටන්ශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිසිංහල සන්ධිරාමසාන් උත්සවයමානව සම්පත් කළමනාකරණය🡆 More