The Great Gatsby: නව කතාව

ද ග්‍රේට් ගට්ස්බි යනු 1925 දී ඇමරිකානු ලේඛක එෆ් ස්කොට් ෆිට්ස්ගරල්ඩ් විසින් ,1922 ග්‍රීස්ම සමයේ සව්භාග්‍යමත් ලෝන්ග් අයිලන්ඩ් හී ඇති මනඃකල්පිත නගරයක් වන වෙස්ට් එග් හී වෙසෙන චරිත කීපයක් වට ගෙතුනු නව කතාවකි.

මෙය මුලික වශයෙන් සුරූපී ඩේසි බුකනන් හා පෙමින් බැඳෙන තරුණ ධන කුවෙරයෙක් වන ජේ ගට්ස්බි පිලිබඳ කතා කරයි. මෙය එෆ් ස්කොට් ෆිට්ස්ගරල්ඩ් විසින් රචිත ඉහලම කෘතිය ලෙසද සැලකේ. ද ග්‍රේට් ගට්ස්බි සමාජ පරිහානිය හා කැළඹීම, මරමාදර්ශ බව, වෙනස්වීමට ඇති අකමැත්ත නිරුපනය කරයි. මෙය ඇමරිකාවේ ජෑස් සමය නිරුපනය කරන අතර එය ඇමරිකානු සිහිනය යන්නෙහි ඇති අවධානාත්මක බව කියා පායි. 

මෙම කෘතිය ලිවීමට මුලික වුයේ ෆිට්ස්ගරල්ඩ් ලෝන්ග් අයිලන්ඩ් හී උතුරු වෙරළෙහි වූ ප්‍රිය සාදා වලට සහභාගී වීමෙන් ලත් අත්දැකීමය. මම කෘතිය 1923 දී පමණ ලිවීමට සැලසුම් කරන ලද අතර ඔහුගේ වචන වලින්ම කිවහොත් "අලුත්, අසාමාන්‍ය, සරල හා අලංකාර කෘතියක් කිරීම ඔහුගේ අභිප්‍රාය විය. මෙම කෘතිය ලිවීම ඉතා හෙමින් සිදු වුන අතර 1924 දී ෆ්‍රෙන්ච් රෙවෙරා වලට පැමිණීමෙන් පසු මෙහි පළමු කෙටුම්පත නිම කරන ලදී. මැක්ස්වෙල් පර්කින්ස් නම් වූ ඔහුගේ කතෘ වරයාට අනුව මෙම නව කතාව බොහෝ අපිළිවෙල වූ නිසා මෙය ඊලග ශීත සාමයට පෙර වෙනස් කරන ලෙස ඉල්ලීමක් කරන ලදී. ෆිට්ස්ගරල්ඩ් මෙම නව කතාවේ නම පිලිබඳ නිතරම දෙගිඩියාවකින් පසු වුන අතර මේ සඳහා විවිද නම් යෝජනා කරන ලදී. ඒ අතර ට්‍රිමල්චිඔ මෙන්ම අවසාන ලෙස "අන්ඩර් ද රෙඩ්, වයිට් ඇන්ඩ් බ්ලු" ලෙසද යෝජනා කරන ලදී. 

1925 අප්‍රේල් මසදී "ස්ක්රිබ්නර් නම් ප්‍රකාශකය විසින් පල කරන ලද අතර , මිශ්‍ර විවේචන ලද මෙම කෘතිය ඇලවිය ඉතා අල්ප විය.පළමු වසරේ ඇලවිය පිටපත් 20000 සීමා වුනි. 1940 දී ෆිට්ස්ගරල්ඩ් මිය ගිය අතර ඔහු විශ්වාස කලේ ඔහුගේ කෘතිය අසාර්ථක වූ එකක් බවයි. කෙසේවුවත් දෙවන ලෝක යුධ සමයේ මෙම කෘතිය නැවත ජනප්‍රිය උන අතර එය ඇමරිකානුඋසස් පාසල් වල විෂය නිර්දේශයට, වේදිකා නාට්‍ය හා එම දශකයේ බිහිවූ චිත්‍රපට වලට පසුබිම සපයන්නක් විය. වර්තමානයේ මෙය වටිනා සාහිත්‍ය කෘතියක් ලෙස පිළිගන්න අතර ඇමරිකාවේ ඉහලම නව කතාව ලෙසද හඳුන්වයි. 1998 දී ඇමරිකානු කතෘ මණ්ඩලය මෙම කෘතිය 20 වන ශත වර්ෂයේ හොඳම ඇමරිකානු නව කතාව ලෙසද එම කාල පරිච්චේදයේ දෙවනුවට හොඳම ඉංග්‍රීසි කෘතිය ලෙසද හඳුන්වන ලදී. 

Notes

References

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

සීගිරි ගීනිදහස් දිනය (ශ්‍රී ලංකාව)අ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවශ්‍රී වික්‍රම රාජසිංහ රජවිකිපීඩියානිදහස් වෙළෙඳ කලාපයශාන්ත ජුසේ වාස් තුමාබල්ගේරියාවශ්‍රී ලංකාවේ කම්කරු නීතියපාපන්දු ක්‍රීඩාවරුවන්වැලිසෑයසිංහල ජනකවිඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයආනන්ද විද්‍යාලය, කොළඹවලිසිංහ හරිශ්චන්ද්‍රලක්දිව රාජාවලියසිරිමාවෝ බණ්ඩාරනායකඑල්ලේඡායාරූපයමාතරමුවායු‍රේනස්එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයරක්‍ෂණයකාබෝහයිඩ්‍රේටසමනල කන්දපන්සියපනස් ජාතක පොතලිංගාශ්‍රිත රෝගප්‍රජාතන්ත්‍රවාදයපෘථිවියෙහි භ්‍රමණයදැඩිමුණ්ඩ දෙවියෝවිෂ්ණුශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලඩෝසන් කුළුණදුම්කොළබෞද්ධ කොඩියපියයුරු සංසර්ගයනව යොවුන්වියපෞරුෂත්ව මනෝවිද්‍යාවත්‍රිවිද්‍යාරනිල් වික්‍රමසිංහඕලන්දශිව දෙවියන්මුල් පිටුවභෛරවී රාගයශ්‍රි ලංකාවේ ජනවාර්ගික අර්බුදය2004 සුනාමියශ්‍රී ලංකා ජාතික කොඩියසාදික්කාඅශෝක අධිරාජයාකනවැදි සාහිත්‍යයකොහොඹව්ලැඩිමියර් ලෙනින්තල් ශාකයපැපොලභගමණියමහාසේන රජඒඩ්ස්අනුරාධපුර යුගයමින්නේරිය වැවඉන්ෆ්ලුවෙන්සාගබ්සාවපර්යේෂණකාර්මික විප්ලවයබුදුගුණ අලංකාරයපිළිකුත්තුව රජ මහා විහාරයසිංහල ජනයාමහත්මා ගාන්ධිමාරි කියුරිශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවසෙංකඩගල පෙරහැර මංගල්‍යයඅවසාදිත පාෂාණමිහින්තලයධවල පත්‍රිකාවශ්‍රී ලංකාවේ ඌව පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවජුදාස් ඉස්කාරි‍යොත්දේවානම්පිය තිස්ස රජ🡆 More